වද නොවී දික්කසාද වෙන්න - අලුත් නීතිය

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,742
    4,637
    113
    රෝමානු නීතියෙන් නිලියන්ට සහ ගණිකාවන්ට විවාහවීම තහනම්.නිලියන් සහ ගණිකාවන් සමාජයේ පහත්ම තත්වෙක තිබුනා.රෝම නීතිය එදා සිට අද කලින්ම දුටුවේද? නිලියන් සහ ගණිකාවන් සම තත්වෙ තියල සැලකුවෙ:yes:
     
    • Haha
    Reactions: Emios

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    රෝමානු නීතියෙන් නිලියන්ට සහ ගණිකාවන්ට විවාහවීම තහනම්.නිලියන් සහ ගණිකාවන් සමාජයේ පහත්ම තත්වෙක තිබුනා.රෝම නීතිය එදා සිට අද කලින්ම දුටුවේද? නිලියන් සහ ගණිකාවන් සම තත්වෙ තියල සැලකුවෙ:yes:
    ඒක තමයි ගීතා කුමාරසිංහ Führer කියන වේසිගේ පුතාව බැඳලා ඉන්නේ 🍑
     
    • Like
    • Haha
    Reactions: Gunther and Tonto

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    දික්කසාද නඩු දැම්මම දෙපැත්තේම කුණු අදිනව කියන කතාව ඇත්ත ද?
    ow kunu adinna neme, lankawe danata thina pal modayo hadapu nithiya anuwa kamaththata dikkasada wenne baha dennage kamaththa thibbata.
    afaik dennagen ekkenek waradak dewesha sahagatha hara yamak kara, cheat kara kiyala oppu karanna ona boruwata hari.

    hadapu un no 1 pal harak nithiya.

    slide_2.jpg
     
    • Sad
    Reactions: Nidarshana_k

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    කෝම ගැහුවත් මගෙ රන්කැටේ ඩිවෝස් කරන්නෙ නෑ බන්
    ගෑනුන්ගෙන් ගුටි කකා ඉන්නැතුව ඔන්න ඕක ඩිවෝස් කරල අපි වාගෙ සැපේ හිටාං බන් 😂
     
    • Sad
    Reactions: YESno