වධහිංසාවට ලක්වූවන්ට

Jun 26, 2014
43
20
0
වධහිංසාවට ලක්වූවන්ට

10511072_739260462805788_6246421572415156748_n.jpg


වධහිංසාවට ලක්වූවන්ට සහාය දක්වන්න කැමැති නම් ජාත්‍යන්තර දින 26 දා ඔලිම්පික් හවුස් වෙත එන්න----

වධහිංසාවට ලක්වූවන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනය 26 දිනයට යෙදී තිබේ. ඒ නිමිත්තෙන් වින්දිතයන් හා මානව හිමිකම් කි්‍රයාධරයන් එක්ව පවත්වනු ලබන විශේෂ උත්සවයක් කොළඹ 07, නිදහස් පටුමගේ පිහිටි ඔලිම්පික් හවුස් ශ්‍රවනාගාරයේ දී සවස 4.00 සිට 6.30 දක්වා පැවැත්වීමට රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය විසින් කටයුතු යොද තිබේ.

මෙම වැඩසටහන සදහා ශී්‍ර ලංකා නීතිඥ සංගමය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විෙජ්නායක, පහත්කොට සැලකීම් හා ජාතිභේදවාදයට එරෙහි ජාත්‍යන්තර ව්‍යාපාරයේ සභාපති ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු, රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අධිකරණ විශේෂඥ වෛද්‍ය යු.සී.පී. පෙරේරා හා නීතිඥ ලක්ෂාන් ඩයස්, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ විධායක ලේකම් පිලිප් දිසානායක යන අය මෙහිදී විශේෂ දෙසුම් පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම උත්සවයේ දී වින්දිතයන් හා ඔවුන්ගේ පවුල්වල ඥාතීන් ද අදහස් දැකවීමට නියමිත අතර, එහි දී වත්තල පොලීසියේ දී වධහිංසාවට පාත්‍රව පසුව ඝාතණයට ලක්වූ ජෙරාඞ් මර්වින් පෙරේරාගේ බිරිඳ වන පද්මා වික්‍රමරත්න, කටුනායක කම්කරු අරගලයේ දී පොලිස් වෙඩි තැබීමෙන් මිය ගිය රොෂේන් චානක ගේ මව වන මේරි ස්වර්ණ කාන්ති හා කන්දෙකැටිය පොලිස් පහරදීමෙන් මිය ගිය සදුන් මාලිංගගේ මව වන කේ.යූ. මල්ලිකා යන අය විශේෂයෙන් අදහස් දැක්වීමට නියමිතවය.
 

Ravana.

Member
Aug 21, 2008
1,094
164
0
ඩොලර් කාක් කාක් කාක්... කපුටු කාක් කාක් කාක්......
 

monson

Well-known member
  • May 7, 2007
    25,648
    28,667
    113
    ඩොලර් කාක් කාක් කාක්... කපුටු කාක් කාක් කාක්......

    Neethi wrodhiwa maranna, ussanna, wadadenna hondai.. habai ewa kiyanne elikaranna honda na neda :lol:

    Chinese Yuan kaak kaak kaak..
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    වඩේ විකුණලා පටන් ගන්නකොට මම හිතුවා මේකට තමා ලෑස්ති වෙන්නේ කියලා...:lol:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    වඩේ විකුනලා රෙප් කීයක් ගත්තද මේ ඔපරේශන් එක පටන් ගන්න?