වනජීවී ඇමති, දේවානී ජයතිලක ‘හුදෙකලා කිරීමේ‘ උත්සහයක

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    Y99bUCw.jpg


    මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කෙරෙන භූමි ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකාවට ආවේණික වූ ශාකයක් වන Crudia zeylanica ශාකය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳව අද (9) පාර්ලිමේන්තුවේදී ද අවධානය යොමු විය.

    මෙම ශාකය රැක ගැනීම වෙනුවෙන් රාජ්‍ය නිලධාරිනියක තනිව ම සටනක නිරතව සිටින බවත් ඒ සම්බන්ධයෙන් වනජීවී අමාත්‍යංශය මැදහත් වීමක් සිදු නොවන්නේ ඇයි දැයි ආණ්ඩු පක්ෂයේ ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ශාන්ත බණ්ඩාර මහතා වනජීවී අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ ය.

    ඊට පිළිතුරු දෙමින් වනජීවී අමාත්‍ය සී.බී. රත්නායක මහතා මෙලස අදහස් පළ කළේ ය.

    “මේ විෂය පථය භාරව කාට ද‍ තියෙන්නෙ ඒ වගේ ම විෂය සඳහා කටයුතු කරන්නේ කොහොම ද කියන එක ගැන ඒ නිලධාරිනිය දන්නේ නැතුව කටයුතු කරනවා. හුදෙකලා වුණු ඇය, හුදෙකලා සටනක් ගෙනියන බව පෙන්නන්න උත්සහ ගන්නවා. නමුත් අධ්‍යක්ෂ ජනරාල්වරයාත් මේ මොහොත වන විට වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාත් අපේ අමාත්‍යංශ දෙකේ ලේකම්වරු දෙන්නත් දැන් එතනට ගිහිල්ලා තියෙනවා.

    ඒ වගේ ම, අලුත් තාක්ෂණයත් එක්ක බද්ධ කරලා ගත හැකි ක්‍රියාමාර්ග ගන්න පුළුවන් නම් ඒ කාර්යය කරනවා. එසේ නොහැකි නම් විකල්ප දෙයක් අපි දෙන්න උත්සහ ගන්නවා. ඒ නිසා පෞද්ගලිකව ප්‍රතිරූප ගොඩනගා ගැනීම සඳහා උන්මත්තකයත් උම්මත්තක විදහට කටයුතු කරන අයත් ඉන්නවා, නැතුවා නෙමෙයි. නමුත් මේ පිළිබඳ අපි විශේෂ අවධානය යොමු කරමින් කටයුතු කරන්න අපි සූදානම්.”

    https://www.truenews.lk/dewani-jayathilaka-crudia-zeylanica-issue/
     

    nayi hami

    Well-known member
  • Jul 18, 2013
    733
    682
    93
    Kalakanni kiyala tama okun set ekata kiyanna wenne. Viyath maga kese wethath kiyath maga yanawanam penawa
     
    • Like
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ගස් නම් කන්නද බං පාරවල් තමයි ඕන ;)

    ගස් කැපුවහම තමා සංවර්ධනය වෙනව කියල පේන්නෙ..බයි ලොජික්:D
     
    • Like
    Reactions: topkollek

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,249
    113


    Meka karoth gaha marei neda? Wikalpayak nathima nam meka karawanna ona china walin transplant machine ekak genath bariweida?
     
    • Like
    Reactions: dxx

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,866
    9,530
    113
    Arkham City
    Basila or anduwa dan try karanne,unta nathi weegena ena vote base eka gam wala ungen allaganna.

    Okunta kisima agayak na oya gas, kala gana.... un balan inne kohen hari anduwe idamak allaganna hari kohe hari elikarala wawanna. Bageta bagayakata opputh na. Ane manda ithin :dull:

    Ekane oya sanath nishantha, chandrasena wage un udinma enne

    Idanwalain elawala danna hadanakota parata tyre dala udgoshanaya karanawa, aligahanakota aliwatawal gahapiyaw kiyala marenna hadanawa, gas nathi weddi wathura na kiyala adanawa.... ane manda sinhaluu :dull:
     
    Last edited:

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    කොහෙවත් යන කාලකන්නි අපතයො පාර්ලිමේන්තු යවන එකේ දේවානි වගෙ ගෑණියෙක් පාර්ලිමේන්තු යවමුකො
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,428
    2,494
    113
    ඇල්ල
    තේක්ක ඇදන් වල නිදිගෙන නැගිටලා කොස් ලී දෙරේන් එළියට ඇවිල්ලා දේවානි ගැන කතා කරනවා
     
    • Haha
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තේක්ක ඇදන් වල නිදිගෙන නැගිටලා කොස් ලී දෙරේන් එළියට ඇවිල්ලා දේවානි ගැන කතා කරනවා
    අනේද කියන්නෙ, මුන්ගෙ තියෙන්නෙ පුකේ ටෝක් විතරයි..
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    තේක්ක ඇදන් වල නිදිගෙන නැගිටලා කොස් ලී දෙරේන් එළියට ඇවිල්ලා දේවානි ගැන කතා කරනවා
    තොගෙ අර නන්දසේන කියන ඵකත් ඔහොම හිතල වෙන්න අැති නේද මේ වගේ කැළෑ ඵළි කරන්නෙ.බැසිල් විල්පත්තුව බදුර්දීන් ට දීල ඵළි කරා නන්දේ රටේම කැළෑ ඵළි කරනවා...:lol:
    Screenshot_2021-02-06-10-40-27_copy_720x1119.jpg
    FB_IMG_1612339070149.jpg
     
    • Like
    Reactions: neo7x

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තොගෙ අර නන්දසේන කියන ඵකත් ඔහොම හිතල වෙන්න අැති නේද මේ වගේ කැළෑ ඵළි කරන්නෙ.බැසිල් විල්පත්තුව බදුර්දීන් ට දීල ඵළි කරා නන්දේ රටේම කැළෑ ඵළි කරනවා...:lol:View attachment 112489View attachment 112490
    උදේ ඉදන් රෑ වෙනකන් පචම දැම්ම වැඩක් වෙන්නෙ නැ, තර්කයක් පදනමක් හරයක් ඇති දෙයක් දාන්ඩ ඕන නැතුව වැඩක් නැ.., රටේ ඉන්නෙ හරක් නෙමේ උබලගෙ ලණු ආයෙ ගිලින්ඩ ලොල්

    set ekak maha ekaata gihin kiwwanam hari ane saar api e kale idan methana kuburu kale kiyala. gasuth kapala highway ekath nawaththala kuburak hadala dei
    උබගෙ මෝඩ ජෝක් තව ටිකක් දියුනු කර ගනිල්ල හිනා යන්නෙ නැ ඕවට
    ------ Post added on Feb 9, 2021 at 8:44 PM
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    උදේ ඉදන් රෑ වෙනකන් පචම දැම්ම වැඩක් වෙන්නෙ නැ, තර්කයක් පදනමක් හරයක් ඇති දෙයක් දාන්ඩ ඕන නැතුව වැඩක් නැ.., රටේ ඉන්නෙ හරක් නෙමේ උබලගෙ ලණු ආයෙ ගිලින්ඩ ලොල්
    කුලියට කහින්නෙ නැතුව පලයන්..තොපි වගේ දවසේ කුලියට පුක දෙන රාජපක්ෂගෙ වේස ගෑණු ගණන් ගන්නෙ නෑ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කුලියට කහින්නෙ නැතුව පලයන්..තොපි වගේ රාජපක්ෂගෙ වේස ගෑණු ගණන් ගන්නෙ නෑ..
    තොපිනෙ යකෝ උදේ ඉදන් රෑ වෙනකන් ටොන් පච ද්දා කුලියට කහින්නෙ, උබල හිතවනම් බොරුවෙන් දිනන්ඩ ලොල් තමයි හරක් නැ ...
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    උදේ ඉදන් රෑ වෙනකන් පචම දැම්ම වැඩක් වෙන්නෙ නැ, තර්කයක් පදනමක් හරයක් ඇති දෙයක් දාන්ඩ ඕන නැතුව වැඩක් නැ.., රටේ ඉන්නෙ හරක් නෙමේ උබලගෙ ලණු ආයෙ ගිලින්ඩ ලොල්


    උබගෙ මෝඩ ජෝක් තව ටිකක් දියුනු කර ගනිල්ල හිනා යන්නෙ නැ ඕවට
    ------ Post added on Feb 9, 2021 at 8:44 PM
    tho wage anatha wahalek hina una/ natha/ maruna kiyala katawath gaanak na
     

    Similar threads