වනවාසි රාහුල හිමිගේ අවුඩිය දැක්කද ? හූ හූ.. මෝඩ බෞද්ධයන්ට නෑනේ.. නෑනේ ..

shenic88

Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    1.ඒ උනාට හාමුදුරුවෝ කියන්නෙ ත්‍රිවිධ රත්නයෙන් එකක් නේ.හාමුදුරුවෝ හැසිරෙන විදියෙන් තමා ශාසනේ පැවැත්ම තීරණය වෙන්නේ.මිනිස්සු කෙසේ වෙතත් හාමුදුරුවෝ බුද්ධ ධර්මයට අනුව ඉන්න ඕනේ නේද?

    2.වාහනේ ලියාපදිංචිය නෙවෙයිනේ වැදගත් වෙන්නේ.පාවිච්චි කරන කෙනානේ.වෙනෙ කෙනෙක් නමට ලියාපදිංචි කරල තිබුනත් වාහනේ පාවිච්චි කරන්නේ හාමුදුරුවෝ නම්,හාමුදුරුවන්ගෙ වැඩ වලට නම් එතන විනය පිටකයෙ තියෙන දේ උල්ලංඝනය වෙනවනෙ.

    3.මුස්ලිම් පල්ලි වල හැමදේම අපිත් කරන්න ඕන කියල නෙවෙයිනෙ කියන්නේ.සල්ලි වියදම් කරන එක ගැන විතරනේ.

    4.හැමෝටම සමාන දේවල් තියෙන්න ඕන නෑ තමයි.ඒත් හාමුදුරුවො කියන්නෙ සල්ලි පාවිච්චි කරන්නත් බැරි අය.එයාලට සල්ලි ලැබෙනව නම් ලැබෙන්නේ දායකයින්ගෙන් ආධාර විදියට.එහෙම දෙන්නේ අවුඩියක් ගන්නම නම් කිසි අවුලක් නෑ.ඒත් ඕව දෙන්නේ පන්සල දියුණු කරයි,ශාසනේ වෙනුවෙන් දෙයක් කරයි වගේ හිතල සහ පින් බලාපොරොත්තුවෙන්නේ.ඉතින් මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්න උගන්නන ආගමක පූජකයෙක් තමන්ට ආධාර විදියට ලැබෙන මුදල් තමන්ගේ පුද්ගලික සුඛ විහරණයට පාවිච්චි කරලා කාමසුඛල්ලිකානුයෝගීව ජීවත් වෙන එක අප්සට් නැද්ද?

    5.පන්සලේ දේවල් දුප්පත් අයට දෙන්න ඕන නෑ.නමුත් පන්සල පවතින්නේ දුප්පත් මිනිස්සුන්ගේ රුපියල් පහේ දහයේ ආධාරය නිසා,දානෙ වේල නිසා,දානෙකට ආවම අමාරුවෙන් දෙන පිරිකරේ නිසා.දුප්පත් ගම්වල තියෙන පන්සල දුප්පත් නෑ.පෝසත්.පෝසත් වෙලා තියෙන්නෙ දුප්පත් මිනිස්සු කරපු ආධාර නිසා.ඒ නිසා හාමුදුරුවන්ට සදාචාරාත්මක අයිතියක් නෑ ඒ සල්ලි වලින් තමන් ආතල් ගන්න.ඒවට නෙවෙයිනෙ සල්ලි දෙන්නේ.හැබැයි ගමේ පන්සලේ මිනිස්සු ඒකට කැමති නම් ආතල් ගත්තට අවුලක් නෑ.

    6.එකඟයි.

    7.🥴
    1. ධර්මය/විනය අනුව ඉන්න හාමුදුරුනමක් තමයි සංඝයාට අයිති භික්ෂුවක් වෙන්නේ. ධර්මය/විනය අනුගමනය නොකරන හාමුදුරුනමක් භික්ෂුවක් වෙන්නේ නෑ නේ? බුද්ධ සාසනයට භික්ෂු/භික්ෂුණි/උපාසක/උපාසිකා 4 ම අයිති නේ? ඒ නිසා භික්ෂුන්ගෙන් විතරක් සසනයක් රැකෙන්නේ නෑ. මිනිස්සු කැමති විදිහට ඉඳල සාසනය රැකෙන්නේ නෑ කියලා එකෙන් ම පෙන්න ඕන. නමුත් මම කියපු එක තවම වලංගුයි. මම කිවුවේ බුදුදහම එක අදහනවා හෝ ඒ අනුව යනවා යැයි කියන මිනිස්සු කරන වැඩ මත "බුදුදහම මනින්න" බෑ කියලා.

    2. එහෙම වෙන්නේ නෑ. මම මගේ වාහනේ භුක්ෂුන්ගේ ගමන් බිමන් කටයුතු කර ගන්න කියලා පන්සලක තියලා අවොත්, ඒ හාමුදුරුවරු ඒ වාහනෙන් උවමනා ගමනක් driver කෙනෙක් දාගෙන ගියා කියලා විනය විරෝධී නෑ. හාමුදුරුවරුන්ට වාහන අරගෙන drive කරන්න විනයෙන් බෑ. වහනය සුඛෝපබෝගිද නැද්ද කියලා පවා තීරණය කරන්නේ ඒ ඒ අයගේ චේතනාව.

    3. පන්සලක් තියෙන්නේ මොකටද කියන කාරණය අමතකද? පන්සලක් ඇයි මිනිසුන්ට සල්ලි බෙදන්නේ? මුස්ලිම්/කතෝලික ආගම වල ක්‍රමය මේකේ නෑ. යමෙක් පන්සලකට පුජා කරන හැම දේම සංඝ සතු දේවල්. ඒවා මිනිසුන්ට අයිති නෑ. ඒවා සංඝයාගේ පරිහරණයට වෙන කෙනෙක් පුජා කරපුවා. නමුත් භික්ෂුන්ගේ කැමැත්ත මත යම් යම් දේවල් දෙන්න පුළුවන්. නමුත් කිසිම කෙනෙකුට සඟ සතු දේපලක් ඉල්ලන්න බෑ එක පවක්.

    4. හරි. එහෙම භික්ෂුවක් බුද්ධ සාසනය විනාශ කරනවා, මරණෙන් මතු නිරයේ/ප්‍රේතලෝකයේ යනවා. ඒ වගේම කරුණු හරි ආකාරව නොදැන හාමුදුරුවරුන්ට බනින හැමෝමත් නිරයට. තමන්ගේ චේතනා අනුව කරන දේ අනුව හැමෝටම වෙන වෙනම පරිප්පුව හම්බ වෙනවා.

    4-5
    හිතෙන හිතෙන ඒවා ධර්මයට/විනයට අදාළ වෙන්නේ නෑ. එකයි මම කිවුවේ විනය කියවල එන්න ඕන ඔය ගැන හරියටම කතා කරන්න. මෙතන සිද්ධි සමුදායක් තියෙන්නේ.

    * මිනිස්සු ශ්‍රද්ධාවෙන් යමක්(භික්ෂුන්ට අකැප නොවන දෙයක්) පුජා කලොත් ඒ අයට කුසල රැස් වෙනවා.
    * එකට බනින අයට අකුසල රැස් වෙනවා.
    * මිනිස්සු ශ්‍රද්ධාවෙන් පුජා කල සංඝ සතු දේපල අව භාවිතා කරන භික්ෂුව අකුසල රැස් කර ගන්නවා.
    * ශ්‍රද්ධාවෙන් පුජා කල සංඝ සතු දේපල අව භාවිතා කරන සාමාන්‍ය මිනිස්සු අකුසල රැස් කර ගන්නවා.
    * මුලින් පුජා කරපු දේට පස්සේ බනින්න ගත්තොත් එත් පුජා කල කෙනාට අකුසල රැස් වෙනවා.
    * පුජා කරන කෙනා ඕනෑම දෙයක් පුජා කරන්න ඕන ඒක අතැරලා මිසක් බදාගෙන නෙවේ. ඒ නිසා යමක් දුන්නට පස්සේ එකට වෙන දේ ගැන හොයා හොයා ලත වෙන මිනිහා කර ගන්නේ අකුසලයක්. ඒ නිසා මුලින්ම ඒවා නොදීතමන්ටම තියා ගන්න ගන්න එක ඊට වඩා හොඳයි. ඒ නිසා යමක් දුන්නට පස්සේ එකට මොකක් උනත් එක ප්‍රශ්නයක් වෙන්න්න විදිහක් නෑ නිවැරදිව දානය දීපු කෙනාට.

    ---------------------
    මතක තියා ගන්න. හාමුදුරුවෝ හරි කියලා මම කිසි තැනක කිවුවේ නෑ. මොකද මම මේ හාමුදුරුවෝ දන්නෙත් නෑ. මේ fb පොස්ට් එක ඇත්ත එකක් ද බොරු එකක් ද දන්නෙත් නෑ. edited එකක් ද දන්නෙත් නැ. ඒ නිසා මම අදාළ හාමුදුරුවෝ ගැන කිසිම අදහසක් පල කරන්නේ නෑ. නමුත් මේ සිද්දිය අල්ලලා fb තිබ්බා කියන කෑල්ලයි, එළකිරි පොස්ට් එකයි 100%ක් වැරදි.

    යම් මිනිහෙක් හාමුදුරු නමක් කරන වැරද්දක් අල්ලගෙන බුද්ධ සසනය වෙනත් ආගමක් අල්ලගෙන අවලාද කියෝනව නං, ඒ මිනිහා බෞධයෙක් නොවන බව මම 100% ක් බෞධයෙක් විදිහට දන්නවා. ඒවා proven facts. මොකද බුද්ධ සාසනයට බනින මිනිහගේ තිසරණය, බනින්න චේතනා පහල කරන පලවෙනි මොහොතේම අහෝසි වෙනවා. තිසරණය අහෝසි වෙච්චි පුද්ගලයා බෞධයෙක් නෙවේ. එක බුදු දහම අනුවමයි මම කිව්වේ. එකයි ලංකාවේ බෞධයෝ 1% ටත් අඩුවෙන් ඉන්නේ.

    මම හිතන විදිහට ලංකාවේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා 2000ක් වත් නෑ. අනිත් පිරිස බුද්ධ චීවරේ පාටට සමාන පාටක් තියන රෙදිකඩක් පොරව ගත්ත කණ්ඩායමක් විතරයි.
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    bump

    👉තමන්ගේ වාසියට ධර්මය විකෘති නොකර හිටපන් @shenic88 ..මිනිස්සු බලෙන් පන්සල් වල වාහන තියලා යන්නේ නෑ. හාමුදුරුවරුන්ට පුලුවන්නේ ලොකු වාහනයක් දුන්නොත් ඒක විකුණලා සාමාන්ය වාහනයක් ගන්න. දෙකෙන්ම වෙන්නේ එකම දේනේ.. විකුණපු සල්ලි වලින් දුප්පතුන්ට කීයක් හරි දෙන්න පුලුවන්නේ.. තන්හාව නැත්තම් එහෙම තමයි හැසිරෙන්නේ .. මෙතන කෙලෙස් පුරවගෙන මහන වෙලා චීවරදාරියෝ ටිකක් තමයි දැන් ඉන්නෙ බිස්නස් කරන..කොටින්ම කියනවනම් ත්‍රිපිටකයේ හැටියට මහන වෙන්නත් මාර්ගපලයක්වත් ලබලා තියෙන්න ඔනේ. ඒකයි හරි විදිහ.. එහෙම නොකරපු නිසා තමයි දේවදත්තලා සාසනේට රිංගුවේ.

    👉සංඝයා කියන්නේ මාර්ගපලාබින් මිස පෘතක්ජන භික්ෂූන් නෙමේ..අනාගත භය සූත්‍රයේ මේවගේ සැප වාහන ආදි දෑ වැඩිවෙලා සාසනේ විනාසයට යන බව බුද්ධ දේශනාවයි.වෙන වැල්බයිලා වැඩක් නෑ. ත්‍රිපිටකේට අනුව බණ දෙසපිය..

    👉ඉස්සෙල්ලා කියපන් බෞද්ධයෙක් කියන්නේ කාටද කියලා ..අනික මම බැනලා තියෙන්නේ සාසනේට නෙමේ. චීවරධාරින්ට.. මට චීවරධාරියෝ කියන්නේ සංඝයා නෙමේ..

    👉අනිත්ය අනිත්ය කිය කිය විකෘති ධර්මයක් අදහන එවුන් කොහොමද බෞද්දයෝ වෙන්නේ? අනිච්ච පිලිගන්න අය තමයි තෝ ඔය කියලා තියන 1%..

    👉කුසල්ද අකුසල්ද රැස්වෙන්නේ කියලා තීරණය කරන්නේ තෝ වත් ධර්මය විකෘති කරන ඔය මහණවෙලා ඉන්න අයවත් නෙමේ.. හිත සහ සොබාදහමයි ඒක තීරණය කරන්නේ.

    👉සැප වාහන වල යන චීවරයට මුවා වෙලා බිස්නස් කරන බොරුකාරයන්ට වඩා මට ප්‍රතිපත්තිගරුක මිනිස්සු උතුම් උන් මිත්යාද්‍රෂ්ටිකයෝ උනත්.(muslims ) එහෙමයි සැබෑ බෞද්ධයෙක්ට හිතෙන්නේ...

    නාඩගම්කාරයෝ බලලවත් හැදුනොත් මොකද ? තොපිල වගේ බංකලොත් තර්ක ගේන වහල්ලු නිසා තමයි අද බුදුදහම විනාශ වෙලා තියෙන්නේ.🤭🤭🤭

    209519428_128572269392190_1269394400760081730_n.jpg

    අපිතමයි සංඝයා කිය කිය මාර්ගපලලාබින් විකුණන් කන එක හරිද ? @shenic88
     
    රිදිලා !

    Michael Jordan Reaction GIF