වන්දනාවේ යනවා කියලා ගෙදරට කියලා

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113



    අනුරාධපුරෙ වැඳගෙන එන්නත් පුළුවන් කියල වයසක මිනිස්සු ටිකක් අල්ලගන්න ඇති
    😹
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උඩමලුවට රුවන්වැලිසෑයට එහෙම ගියා කියල ආරන්චියක් තියනවද?
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,885
    17,941
    113
    Umbala election ekak dinanawanan oya minissunge chanda walinma tamai dinanna one. Unta harak kiya kiya indapan, kathire gahai gihin