Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වන්දා අහින්සක සතෙක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වන්දා ( Praying mantis)

මෙම සතුන් තරම් රැවටිලිකාරී ස්වභාවික හැසිරීමක් දක්වන වෙනත් කෘමියෙක් සොයාගැනීම අපහසුයි. වන්දා යනු කෘමි ලෝකය තුළ බැටළු හම පොරවාගත් වෘකයන් බඳු භයානක ම විලෝපිකයන් විශේෂයයි. Mantodea කුලයට අයත් මෙම සතුන් විශේෂ 2400කට අධික ප්‍රමාණයක් දැකිය හැකි අතර ඔවුන් පවුල් 15ක් සහ ගණයන් 430ක පමණ විවිධත්වයකින් යුතු වනවා. මෙම විශේෂ ශරීර ප්‍රමාණයෙන් විවිධයි. California Mantis නම් විශේෂය අඟල් දෙකක් පමණ දක්වා දිගෙන් වැඩෙන විට, Chinese mantis නම් විශේෂය අඟල් පහක්.පමණ දක්වා දිගින් වර්ධනය විය හැකියි. ඔවුන්ගේ ස්වරූපය (ඉදිරි ගාත්රා නවාගෙන සෘජු ව සිටගන්නා ස්වරූපය, යාඤා කරන ආකාරය) නිසා ඔවුනට මෙම Praying mantis යන නම භාවිතා වෙනවා.

සිය ප්‍රධානතම අවිය වන ඉදිරි ගාත්රා පිරිසිදු කිරීම සඳහා වන්දා විශාල කාලයක් වැය කරනවා. මෙම ගාත්රා නොමැති වුවහොත් මෙම සතුන් ආහාර නොමැතිව මිය යනවා. ඔවුන්ගේ ආක්‍රමණයට ගත වන්නේ තත්පරයකිනුත් ඉතා.සුළු කාලයක් වන අතර අල්ලාගත් පසු ගොදුරට කිසිදු ගැලවීමක් නෑ. වන්දා සිය ගොදුර ජීවග්රහයෙන් ම අනුභව කරනවා. මෙම ක්‍රියාවලිය සඳහා පැය ගණනාවක් ගත විය හැකියි. සියල්ල අවසන් වූ පසු සිය මාරාන්තික අවිය ඊලඟ අවස්ථාව සදහා සූදානම් කරගනු ලබනවා.

මෙම විලෝපීයයන් විවිධාකාර පරිසරයන් වලදී සොයාගත හැකියි. බොහෝ දුරට නිවර්තන සහ උණුසුම් කාලගුණයක් ඇති ප්‍රදේශ වල කාන්තාර, තෘණභූමි සහ වගුරු බිම් වන්දාගේ වාසස්ථාන වනවා. ප්‍රමාණයෙන් විශාල වන්දන් සිය විශේෂයේ ම කුඩා සතුන් ආහාරයට ගැනීම පවා සිදුවිය හැකි අතර ඔවුන්ගේ සාමාන්‍ය ගොදුරු වන්නේ කටුස්සන්, ගෙම්බන්, කුඩා පක්ෂීන් සහ කුඩා මත්ස්‍යයන් වැනි සතුන්. වන්දෙකුගේ ජීව කාලය වසරක් පමණ වනවා.

[MEDIA=youtube]SMMKiLpgZKw[/MEDIA]

වන්දාට විශාල ත්‍රිකෝණාකාර හිසක් හිමියි. තව ද හොටක් බඳු නාසයක් සහ පහල හකු සහිතයි. බුබ්බුලාකාර සංකීර්ණ ඇස් දෙකක් සහ තවත් සරල ඇස් තුනක් පිහිටන අතර ඇන්ටනා යුගලකින් ද සමන්විත වනවා. ඔවුන්ට සිය බෙල්ල අංශක 180ක් පමණ දක්වා හැරවිය හැකි වීමද විශේෂත්වයක්.

සිය ජීවන පරිසරයට ගැලපෙන පරිදි සිරුරේ වර්ණය වෙනස් කිරීම අතින් වන්දාට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයක්.

සංසර්ග ක්‍රියාවලියේ දී ගැහැණු වන්දා සංසර්ගයේදී පිරිමි වන්දාගේ හිස අනුභව කිරීම 25%ක් පමණ දැකිය හැකි ලක්ෂණයක්. මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් දෙකක් දැකිය හැකියි. එකක් නම් සංසර්ග ක්‍රියාවලියේදී ගැහැනු වන්දා ඉතා වෙහෙසට පත් වීම තුළ ඇයට ආහාර අවශ්‍යතාවයක් දැනීම සහ එම අවස්ථාවෙදී පවතින එක ම ගොදුර පිරිමි වන්දා බැවින් පිරිමි වන්දාගේ හිස ආහාරයට ගැනීම වලක්වාලිය නොහැකි වීමයි. දෙවැන්න නම් සිය හිස ආහාරයට ගැනීමට ඉඩ දීම තුලින් සංසර්ග ක්‍රියාවලිය දිගු කාලයක් පවත්වාගැනීමට හැකි වෙතැයි පිරිමි වන්දා විශ්වාස කිරීම තුල ඔහු විසින් ගැහැණු වන්දාට ස්වභාවයෙන් ම සිය හිස ආහාරයට ගැනීමට ඉඩ දීමයි. සිය සහකරු ආහාරයට ගැනීම තුළින් ගැහැනු වන්දා ට අමතර ප්‍රෝටීන ලැබෙන අතර එමගින් බිත්තර දැමීමේ හැකියාව වැඩි වෙනවා. ඒ අනුව සලකා බැලීමේ දී පරපුර පවත්වාගෙන යාම සඳහා පිරිමි වන්දා කරනු ලබන කැප කිරීම අවසානයේ දී වැදගත්කමක් දරනවා.

[MEDIA=youtube]Os3OBJSlpUc[/MEDIA]

සංසර්ගයෙන් දින කිහිපයකට පසු ගැහැනු වන්දා ගස්වල ඇලෙන පැසක් වැනි යමක් තුල බිත්තර දමනවා. එක් පැසක් තුල බිත්තර 200ක් පමණ වුවත් තිබිය හැකියි. ගැහැනු වන්දාට මෙම හැකියාව ලැබෙන්නේ පෙර කී අාකාරයෙන් පිරිමි වන්දාගේ කොටස් අනුභව කිරීම නිසා. මෙම කවරය කෙටි කාලයක් තුළ ඉතා ඝනකම් ආවරණයක් බවට පත් වී බිත්තර ආරක්ෂා කරනු ලබනවා. බිත්තර දැමීමෙන් පසු ගැහැණු වන්දා මිය යන අතර ආවරණය තුළ ඇති බිත්තර බොහෝ කාලයක් ආරක්ෂා වී පවතිනවා. ඇතැම් විට සරත් කාලය සහ සිසිරය පුරා ආවරණය තුළ පවතින බිත්තර වලින් ඊලඟ වසන්ත කාලයේ දී සුහුඹුල් වන්දන් උපදිනවා.

වන්දාගේ ස්වරූපය නිසා අප්‍රිකානු සමාජය තුළ මොවුන් Hottentotsgot (god of the Khoi) ලෙස ද හඳුන්වනවා. චීනය තුල සංවර්ධිත ආත්මාරක්ෂක සටන් කලාවන් දෙකක් ම වන්දාගේ මෙම චලන සහ ස්වරූපය පදනම් කරගෙන නිර්මාණය වී තිබෙනවා. ස්වභාවික කෘමි උවදුරු පාලන උපක්‍රමයක් වශයෙන් උයන් පල්ලන් විසින් වන්දා ගෙවතු වල වාසස්ථාන කරගැනීමට ඉඩ ලබා දෙනවා. සුරතල් සතුන් ලෙස ඇති කරන කෘමීන් අතර ද වන්දා ට සුවිශේෂ තැනක් හිමි වනවා.

[QUOTE="malakadss, post: 25979941, member: 179884"] [SIZE=6]වන්දා ( Praying mantis)[/SIZE] [SIZE=5]මෙම සතුන් තරම් රැවටිලිකාරී ස්වභාවික හැසිරීමක් දක්වන වෙනත් කෘමියෙක් සොයාගැනීම අපහසුයි. වන්දා යනු කෘමි ලෝකය තුළ බැටළු හම පොරවාගත් වෘකයන් බඳු භයානක ම විලෝපිකයන් විශේෂයයි. Mantodea කුලයට අයත් මෙම සතුන් විශේෂ 2400කට අධික ප්‍රමාණයක් දැකිය හැකි අතර ඔවුන් පවුල් 15ක් සහ ගණයන් 430ක පමණ විවිධත්වයකින් යුතු වනවා. මෙම විශේෂ ශරීර ප්‍රමාණයෙන් විවිධයි. California Mantis නම් විශේෂය අඟල් දෙකක් පමණ දක්වා දිගෙන් වැඩෙන විට, Chinese mantis නම් විශේෂය අඟල් පහක්.පමණ දක්වා දිගින් වර්ධනය විය හැකියි. ඔවුන්ගේ ස්වරූපය (ඉදිරි ගාත්රා නවාගෙන සෘජු ව සිටගන්නා ස්වරූපය, යාඤා කරන ආකාරය) නිසා ඔවුනට මෙම Praying mantis යන නම භාවිතා වෙනවා. සිය ප්‍රධානතම අවිය වන ඉදිරි ගාත්රා පිරිසිදු කිරීම සඳහා වන්දා විශාල කාලයක් වැය කරනවා. මෙම ගාත්රා නොමැති වුවහොත් මෙම සතුන් ආහාර නොමැතිව මිය යනවා. ඔවුන්ගේ ආක්‍රමණයට ගත වන්නේ තත්පරයකිනුත් ඉතා.සුළු කාලයක් වන අතර අල්ලාගත් පසු ගොදුරට කිසිදු ගැලවීමක් නෑ. වන්දා සිය ගොදුර ජීවග්රහයෙන් ම අනුභව කරනවා. මෙම ක්‍රියාවලිය සඳහා පැය ගණනාවක් ගත විය හැකියි. සියල්ල අවසන් වූ පසු සිය මාරාන්තික අවිය ඊලඟ අවස්ථාව සදහා සූදානම් කරගනු ලබනවා. මෙම විලෝපීයයන් විවිධාකාර පරිසරයන් වලදී සොයාගත හැකියි. බොහෝ දුරට නිවර්තන සහ උණුසුම් කාලගුණයක් ඇති ප්‍රදේශ වල කාන්තාර, තෘණභූමි සහ වගුරු බිම් වන්දාගේ වාසස්ථාන වනවා. ප්‍රමාණයෙන් විශාල වන්දන් සිය විශේෂයේ ම කුඩා සතුන් ආහාරයට ගැනීම පවා සිදුවිය හැකි අතර ඔවුන්ගේ සාමාන්‍ය ගොදුරු වන්නේ කටුස්සන්, ගෙම්බන්, කුඩා පක්ෂීන් සහ කුඩා මත්ස්‍යයන් වැනි සතුන්. වන්දෙකුගේ ජීව කාලය වසරක් පමණ වනවා.[/SIZE] [MEDIA=youtube]SMMKiLpgZKw[/MEDIA] [SIZE=5]වන්දාට විශාල ත්‍රිකෝණාකාර හිසක් හිමියි. තව ද හොටක් බඳු නාසයක් සහ පහල හකු සහිතයි. බුබ්බුලාකාර සංකීර්ණ ඇස් දෙකක් සහ තවත් සරල ඇස් තුනක් පිහිටන අතර ඇන්ටනා යුගලකින් ද සමන්විත වනවා. ඔවුන්ට සිය බෙල්ල අංශක 180ක් පමණ දක්වා හැරවිය හැකි වීමද විශේෂත්වයක්. සිය ජීවන පරිසරයට ගැලපෙන පරිදි සිරුරේ වර්ණය වෙනස් කිරීම අතින් වන්දාට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයක්. සංසර්ග ක්‍රියාවලියේ දී ගැහැණු වන්දා සංසර්ගයේදී පිරිමි වන්දාගේ හිස අනුභව කිරීම 25%ක් පමණ දැකිය හැකි ලක්ෂණයක්. මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් දෙකක් දැකිය හැකියි. එකක් නම් සංසර්ග ක්‍රියාවලියේදී ගැහැනු වන්දා ඉතා වෙහෙසට පත් වීම තුළ ඇයට ආහාර අවශ්‍යතාවයක් දැනීම සහ එම අවස්ථාවෙදී පවතින එක ම ගොදුර පිරිමි වන්දා බැවින් පිරිමි වන්දාගේ හිස ආහාරයට ගැනීම වලක්වාලිය නොහැකි වීමයි. දෙවැන්න නම් සිය හිස ආහාරයට ගැනීමට ඉඩ දීම තුලින් සංසර්ග ක්‍රියාවලිය දිගු කාලයක් පවත්වාගැනීමට හැකි වෙතැයි පිරිමි වන්දා විශ්වාස කිරීම තුල ඔහු විසින් ගැහැණු වන්දාට ස්වභාවයෙන් ම සිය හිස ආහාරයට ගැනීමට ඉඩ දීමයි. සිය සහකරු ආහාරයට ගැනීම තුළින් ගැහැනු වන්දා ට අමතර ප්‍රෝටීන ලැබෙන අතර එමගින් බිත්තර දැමීමේ හැකියාව වැඩි වෙනවා. ඒ අනුව සලකා බැලීමේ දී පරපුර පවත්වාගෙන යාම සඳහා පිරිමි වන්දා කරනු ලබන කැප කිරීම අවසානයේ දී වැදගත්කමක් දරනවා.[/SIZE] [MEDIA=youtube]Os3OBJSlpUc[/MEDIA] [SIZE=5]සංසර්ගයෙන් දින කිහිපයකට පසු ගැහැනු වන්දා ගස්වල ඇලෙන පැසක් වැනි යමක් තුල බිත්තර දමනවා. එක් පැසක් තුල බිත්තර 200ක් පමණ වුවත් තිබිය හැකියි. ගැහැනු වන්දාට මෙම හැකියාව ලැබෙන්නේ පෙර කී අාකාරයෙන් පිරිමි වන්දාගේ කොටස් අනුභව කිරීම නිසා. මෙම කවරය කෙටි කාලයක් තුළ ඉතා ඝනකම් ආවරණයක් බවට පත් වී බිත්තර ආරක්ෂා කරනු ලබනවා. බිත්තර දැමීමෙන් පසු ගැහැණු වන්දා මිය යන අතර ආවරණය තුළ ඇති බිත්තර බොහෝ කාලයක් ආරක්ෂා වී පවතිනවා. ඇතැම් විට සරත් කාලය සහ සිසිරය පුරා ආවරණය තුළ පවතින බිත්තර වලින් ඊලඟ වසන්ත කාලයේ දී සුහුඹුල් වන්දන් උපදිනවා. වන්දාගේ ස්වරූපය නිසා අප්‍රිකානු සමාජය තුළ මොවුන් Hottentotsgot (god of the Khoi) ලෙස ද හඳුන්වනවා. චීනය තුල සංවර්ධිත ආත්මාරක්ෂක සටන් කලාවන් දෙකක් ම වන්දාගේ මෙම චලන සහ ස්වරූපය පදනම් කරගෙන නිර්මාණය වී තිබෙනවා. ස්වභාවික කෘමි උවදුරු පාලන උපක්‍රමයක් වශයෙන් උයන් පල්ලන් විසින් වන්දා ගෙවතු වල වාසස්ථාන කරගැනීමට ඉඩ ලබා දෙනවා. සුරතල් සතුන් ලෙස ඇති කරන කෘමීන් අතර ද වන්දා ට සුවිශේෂ තැනක් හිමි වනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom