වන්නක්කු method කරපු ගෑනි කැත වෙලා

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,309
    113
    Narcissistic Sociopath Manipulator
    අවුරුදු පහක් කට්ට කන්න ඕනෙද බං ඇග බස්සා ගන්න ඒකට තමයි Bupropion SR වගේ බෙහෙත් හදලා තියෙන්නෙ. මේ තට්ටයගේ පුන්නකු මෙතඩ්ද නැත්නම් දියුණු සුදු මහත්තුරුන්ගෙ Bupropion පෙත්තද විස්වාස?
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    970
    1
    2,065
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    Meyage Sidurata danna asai

    මෙයාගෙද?

    1780583473270.png
     
    • Haha
    Reactions: Psiko

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,832
    23,517
    113
    කොහෙද බන් කැත වෙලා තියෙන්නෙ? ඔය ඉන්නෙ දැන් ලස්සනට. කලින් බැරල් බාගයක් වගේනෙ.
     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,362
    8,501
    113
    කොහෙද බන් කැත වෙලා තියෙන්නෙ? ඔය ඉන්නෙ දැන් ලස්සනට. කලින් බැරල් බාගයක් වගේනෙ.
    මූණ බලපන් 😷
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,344
    47,246
    113
    ඒක තමා ගිය ටිකේ හරක් මස් හිගයක් තිබුනේ..ඒ පාර ගෑණුත් වන්නකු ෆලෝ කරලා මස් ගිලින්න පටන් අරන්..
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    ඒක තමා ගිය ටිකේ හරක් මස් හිගයක් තිබුනේ..ඒ පාර ගෑණුත් වන්නකු ෆලෝ කරලා මස් ගිලින්න පටන් අරන්..
    දැන් වෙඩින් වලට ගිහින් බොන එක පාඩුයි. කන්න ගියහම චිකන් beef, pork ඔක්කොම මුලින්ම යන වැන්නකුවෝ කාල.
     
    • Haha
    Reactions: Bitter Truth