• වන්නකු මෙතඩ් කෙටියෙන් - අලුතෙන්ම වන්නකු ක්‍රමය ගැන හොයන කෙනෙකුට සරලව (at a glance) මේ ක්‍රමය ගැනදනගන්න හොඳම පෝස්ට් එක මේ ලින්ක් එකෙන් ගන්න පුළුවනි.
• වන්නකු මෙතඩ් සවිස්තරාත්මකව - කෙටි හැඳින්වීම බලල ක්‍රමය ගැන උනන්දුවක් ඇති උනානම් තවදුරටත් විස්තරාත්මකවක්රමය ගැන දැනගන්න මෙතනින් පුළුවනි.
• කන්න එපා දේවල් මොනවද? - වන්නකු ක්‍රමය කරගෙන යනකොට කෑමෙන් වලකින්න හෝ භාවිතය අඩු කරන්න ඕන ජාතිටිකක් තියෙනව. ඒ ගැන සෑහෙන තරමෙ විස්තරයක් මෙතනින් ගන්න පුළුවනි. තව දෙයක්. මෙතන තියෙන ගොඩක් දේවල්එදිනෙදා අපිට කන්න ලැබෙන දේවල්. එකක් වත් වස නෙමේ. ඒත් "කාබෝහයිඩ්රේට් ටොක්සිසිටි සින්ඩ්‍රෝම්" යටතට එනරෝගයකින් හරි රෝග ලක්ෂණයකින් හරි පීඩා විඳින කෙනෙක් මේව වස විදිහට සැලකුවත් වරදක් නෑ.
• කන්න පුළුවන් දේවල් මොනවද? - එපා දේවල් වගේම ඇති තරම් කන්න පුළුවන් දේවලුත් මහ ගොඩක් තියෙනව. මෙතනින්ඒව මොනවද කියල හොඳ අවබෝධයක් ගන්න පුළුවනි. වන්නකු මෙතඩ් වල කියන්නෙ අඩුවෙන් කන්න කියල නෙමේ. හොඳ කෑමනිසි අනුපාතයට ඕන තරමක් කන්න කියල.
• වන්නකු මෙතඩ් සහ කොලෙස්ටරෝල් - ෆැටී ලිවර් රෝග තත්වය බෙහෙත් නැතුව සමනය කරගන්න වන්නකු ක්‍රමය හරහාපුළුවන් බව පෙන්නල දීල තියෙනව. ඒත් කෙනෙකුගෙ ලිපිඩ වර්ණාවලිය එහෙම නැතිනම් ලිපිඩ් ප්‍රොෆයිල් එක මේ ක්‍රමයත් එක්කහැසිරෙන ආකාරය ගැන ඇතමුන්ට විවිධාකාර මති මතාන්තර තියෙන බව පේනවා. ඒ ගැන පැහැදිලි කෙරෙන ලිපි මාලාවක්මතියෙනවා. https://www.facebook.com/groups/497897711606135/permalink/739041930825044/ https://www.facebook.com/groups/497897711606135/permalink/518901769505729/ https://www.facebook.com/groups/497897711606135/permalink/518902802838959/ https://www.facebook.com/groups/497897711606135/permalink/705906530805251/ https://www.facebook.com/groups/497897711606135/permalink/813839920011911/ https://www.facebook.com/groups/497897711606135/permalink/694713471924557/
• වන්නකු මෙතඩ් සහ ව්‍යායාම - වන්නකු ක්‍රමය ඇතුලෙදි පුන පුනා කියන දෙයක් තමා බර අඩුකරගන්න වත්, දියවැඩියාවහෝ මෙටබොලික් සින්ඩ්‍රෝම් ආශ්රිත රෝග සමනය කරගන්නවත් ව්‍යායාම අත්‍යාවශ්‍ය නෑ කියන එක. එහෙම කියල ව්‍යායාම වලවැදගත්කම අවතක්සේරු කිරීමකුත් නෑ. වන්නකු මෙතඩ් ඇතුලෙ එක සුවිශේෂ කොටසක් තමා ව්‍යායාම. https://www.facebook.com/groups/497897711606135/permalink/513564580039448/
• කිටෝ ෆ්ලූ හෙවත් කිටෝ උණ - හදිස්සියෙ කලබලේ වන්නකු මෙතඩ් කරන්න අරගෙන බඩ බුරුල් උනා, උණ ගත්තා, බඩවේලුවා, ඔළුවෙ කැක්කුම හැදුනා වගේ ඒව කියන අය අනිවාර්යයෙන් මේක කියවන්න. https://www.facebook.com/groups/497897711606135/permalink/716688829727021/
• වන්නකු මෙතඩ්, බිත්තර සහ පොල් සම්බෝල - වන්නකු ක්‍රමයෙ තියෙන විශේෂත්වය තමා ඒක අමතර වියදමකින් තොරවඕනම කෙනෙකුට කරන්න පුළුවන් විදිහට පෙලගස්වලා තිබීම. ඒකෙදි පොල් සම්බෝල සහ බිත්තර වලට විශේෂ තැනක් ඉබේමලැබිල තියෙනව. ඒව ගැන ගැටළු තියෙන අයටයි මේ. https://www.facebook.com/groups/497897711606135/permalink/740195654043005/ https://www.facebook.com/groups/497897711606135/permalink/806254944103742/