වන්නකු මෙතඩ් කෙටියෙන්

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,695
    16,907
    113
    • වන්නකු මෙතඩ් කෙටියෙන් - අලුතෙන්ම වන්නකු ක්‍රමය ගැන හොයන කෙනෙකුට සරලව (at a glance) මේ ක්‍රමය ගැනදනගන්න හොඳම පෝස්ට් එක මේ ලින්ක් එකෙන් ගන්න පුළුවනි.

    • වන්නකු මෙතඩ් සවිස්තරාත්මකව - කෙටි හැඳින්වීම බලල ක්‍රමය ගැන උනන්දුවක් ඇති උනානම් තවදුරටත් විස්තරාත්මකවක්‍රමය ගැන දැනගන්න මෙතනින් පුළුවනි.

    • කන්න එපා දේවල් මොනවද? - වන්නකු ක්‍රමය කරගෙන යනකොට කෑමෙන් වලකින්න හෝ භාවිතය අඩු කරන්න ඕන ජාතිටිකක් තියෙනව. ඒ ගැන සෑහෙන තරමෙ විස්තරයක් මෙතනින් ගන්න පුළුවනි. තව දෙයක්. මෙතන තියෙන ගොඩක් දේවල්එදිනෙදා අපිට කන්න ලැබෙන දේවල්. එකක් වත් වස නෙමේ. ඒත් "කාබෝහයිඩ්‍රේට් ටොක්සිසිටි සින්ඩ්‍රෝම්" යටතට එනරෝගයකින් හරි රෝග ලක්ෂණයකින් හරි පීඩා විඳින කෙනෙක් මේව වස විදිහට සැලකුවත් වරදක් නෑ.

    • කන්න පුළුවන් දේවල් මොනවද? - එපා දේවල් වගේම ඇති තරම් කන්න පුළුවන් දේවලුත් මහ ගොඩක් තියෙනව. මෙතනින්ඒව මොනවද කියල හොඳ අවබෝධයක් ගන්න පුළුවනි. වන්නකු මෙතඩ් වල කියන්නෙ අඩුවෙන් කන්න කියල නෙමේ. හොඳ කෑමනිසි අනුපාතයට ඕන තරමක් කන්න කියල.

    • වන්නකු මෙතඩ් සහ කොලෙස්ටරෝල් - ෆැටී ලිවර් රෝග තත්වය බෙහෙත් නැතුව සමනය කරගන්න වන්නකු ක්‍රමය හරහාපුළුවන් බව පෙන්නල දීල තියෙනව. ඒත් කෙනෙකුගෙ ලිපිඩ වර්ණාවලිය එහෙම නැතිනම් ලිපිඩ් ප්‍රොෆයිල් එක මේ ක්‍රමයත් එක්කහැසිරෙන ආකාරය ගැන ඇතමුන්ට විවිධාකාර මති මතාන්තර තියෙන බව පේනවා. ඒ ගැන පැහැදිලි කෙරෙන ලිපි මාලාවක්මතියෙනවා. https://www.facebook.com/groups/497897711606135/permalink/739041930825044/ https://www.facebook.com/groups/497897711606135/permalink/518901769505729/ https://www.facebook.com/groups/497897711606135/permalink/518902802838959/ https://www.facebook.com/groups/497897711606135/permalink/705906530805251/ https://www.facebook.com/groups/497897711606135/permalink/813839920011911/ https://www.facebook.com/groups/497897711606135/permalink/694713471924557/

    • වන්නකු මෙතඩ් සහ ව්‍යායාම - වන්නකු ක්‍රමය ඇතුලෙදි පුන පුනා කියන දෙයක් තමා බර අඩුකරගන්න වත්, දියවැඩියාවහෝ මෙටබොලික් සින්ඩ්‍රෝම් ආශ්‍රිත රෝග සමනය කරගන්නවත් ව්‍යායාම අත්‍යාවශ්‍ය නෑ කියන එක. එහෙම කියල ව්‍යායාම වලවැදගත්කම අවතක්සේරු කිරීමකුත් නෑ. වන්නකු මෙතඩ් ඇතුලෙ එක සුවිශේෂ කොටසක් තමා ව්‍යායාම. https://www.facebook.com/groups/497897711606135/permalink/513564580039448/

    • කිටෝ ෆ්ලූ හෙවත් කිටෝ උණ - හදිස්සියෙ කලබලේ වන්නකු මෙතඩ් කරන්න අරගෙන බඩ බුරුල් උනා, උණ ගත්තා, බඩවේලුවා, ඔළුවෙ කැක්කුම හැදුනා වගේ ඒව කියන අය අනිවාර්යයෙන් මේක කියවන්න. https://www.facebook.com/groups/497897711606135/permalink/716688829727021/

    • වන්නකු මෙතඩ්, බිත්තර සහ පොල් සම්බෝල - වන්නකු ක්‍රමයෙ තියෙන විශේෂත්වය තමා ඒක අමතර වියදමකින් තොරවඕනම කෙනෙකුට කරන්න පුළුවන් විදිහට පෙලගස්වලා තිබීම. ඒකෙදි පොල් සම්බෝල සහ බිත්තර වලට විශේෂ තැනක් ඉබේමලැබිල තියෙනව. ඒව ගැන ගැටළු තියෙන අයටයි මේ. https://www.facebook.com/groups/497897711606135/permalink/740195654043005/ https://www.facebook.com/groups/497897711606135/permalink/806254944103742/
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,945
    11,678
    113
    Mamath patan gatta
    Hari amarui ban job ekath ekka karanna
    Poddak gastra wageth awa
    Thaama bara adu une na
    Giya sikurada indala karanne
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Mamath patan gatta
    Hari amarui ban job ekath ekka karanna
    Poddak gastra wageth awa
    Thaama bara adu une na
    Giya sikurada indala karanne
    Gastra thiyenne normally 3 weeks wage. ita passe uba dawasama noka hitiyath enne na
    Weight adu une nathnam uba magadi monawa hari danawa.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    shane warne wage heart attack hadila mare balagena oya eka eka method karanna gihin.

    intermittent fasting ma thama mu me nama wens karala sinhalu andala gaanak kadaganna hadanne.

    ******/*
    View attachment 163151
    ගොනා තන කයි..
    බොලාට පුලුවන් සරුංගලයක් හදන්න.. හැබැයි එහෙම හැදුවට බොලාට පුලුවන්ද මුලින්ම සරුංගලේ හදපු එකා වෙන්න..
    🤔

    බෑනෙ.. බෑනෙ.. නේද
    🙄

    මොකද සරුංගලේ හොයාගෙන ඉවරයි.. ලෝකෙ හැමතැනම සරුංගල් තියෙනව.. හැබැයි ඉතිම් බොලාට පුලුවන් තඩි නයෙක් හදල උඹේ නමත් ගහල, මීට කලින් සරුංගලයක් දැකල නැති, දැක්කත් මතක නැති මෝලෙකුට පෙන්නල මේක මම තමයි ලෝකෙට මුලින්ම හැදුවෙ කියල කියන්න.. ඊට පස්සෙ නොමිලේ සරුංගල් හදන්න කියල දෙන සරුංගල් සමාජයක් හදන්න.. ඊට පස්සෙ උන්ට සරුංගල් විකුණන්න උඹට පුලුවන් , උඩ අරින්න කෝස් එකක් කරන්නත් පුලුවන්..
    ඉතින් මීට කලින් සරුංගල් හදපු එකෙක් මේ සරුංගල් සමාජෙ හිටියොත් ඌව අනිවා එලවන්න ඕන..
    ඉතින් මේ සරුංගල් සමාජෙ උන් සමහර වෙලාවට දකිනව වෙන එවුනුත් සරුංගල් යවනව..
    😯
    😯

    ඉතිම් එතකොට මුන්ට හරියට කේන්ති යනවා.. උන් හිතන්නෙ උන්ගෙ ගුරාගෙන් කොපි කරල කියල
    😆

    *******

    View attachment 163152
    ------ Post added on Mar 9, 2022 at 8:26 PM

    usd 1.77 wooden plate eka mu 1600 mehe wikunanawa. :lol::lol:

    View attachment 163155
    ------ Post added on Mar 9, 2022 at 8:28 PM

    View attachment 163157
     
    Last edited:

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938

    මම මේ අහන්න හැදුවේ ගණන් කඩා ගන්නේ කොහොමද කියල
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    මම මේ අහන්න හැදුවේ ගණන් කඩා ගන්නේ කොහොමද කියල
    තව කැලෙන්ඩර් එහෙම විකුනනවා. එකේ ඉන්න ගෑනු ටිකටත් හරි ඉතින්
     
    • Wow
    Reactions: Any.key

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,262
    8,636
    113
    has
    16/8 the best so far
    has it worked?
    I started to few steps in this about a week ago.
    16/8 is not that difficult. I get my breakfast at 10AM. Dinner at 6PM. But I still eat rice. Need to fix it.