වන්නකු මෙතඩ්

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    මේකේ එඋං ඉවරයක් නෑ වන්නකු වන්නකු හුකන්නකු .... ලංකාවේ එහෙම මොකක් හරි ආපු ගමන්youtube පොඩ්ඩක් බලහල්ල
    පිට රට channel .... අම්මප මට නෑනේ මේ කොටා එක්ක කතා කරන්න ...හැමන්නනවා කොට කැරිය

    බෙස්ට් ඔෆ් බෙස්ට්.....
    https://www.youtube.com/@DrEricBergDC

    පරණ video තියේ මිට වඩා...මූ නිතරම updated video දානවා එකම ගැන......

    අර sugar video එකක් නං සිරාම හරි මන් ටෙස්ට් කළා........උබලත් නිකමට 2 වීක්ස් කරපල්ලකෝ....
    ආය වන්නහුකන්නා video බලන්න එපා.....
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    සුද්දො කියන ඒවා ඔක්කොම අැත්තද?100% ක් perfect උන් ලෝකේ කොහෙවත් නෑ..
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    සුද්දො කියන ඒවා ඔක්කොම අැත්තද?100% ක් perfect උන් ලෝකේ කොහෙවත් නෑ..
    බ්‍රික්ස් ....
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    අයිස්ක්‍රීම් නැති ලෝකයේ මා හට අන් කවර සැපතක් ද
    උබ කොහොමද ඕක මැනේජ් කරගන්නෙ. මාත් සෑහෙන ආසයි ඒ උනාට ඒවගෙ සීනි වැඩි නිසා කන්නෙ නෑ වැඩිය. :no:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,546

    ඉතින් දවසට කන පැය තියෙනවනෙ ඒ පැයේ කනවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    ඉතින් දවසට කන පැය තියෙනවනෙ ඒ පැයේ කනවා
    අහ් එහෙම. මම ඒ ලෙවල් එකට නොකා ඉන්නෙ නෑ. කාබ් අඩු කරල වේල් දෙකක් කනව. එතකොට හරි යන් නෑ නෙ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,546
    113
    අහ් එහෙම. මම ඒ ලෙවල් එකට නොකා ඉන්නෙ නෑ. කාබ් අඩු කරල වේල් දෙකක් කනව. එතකොට හරි යන් නෑ නෙ.
    වේල් දෙක එකට කළා නං හරි.

    කාඩියෝ එක්සසයිස් කරනව නං පැයක් දෙකක් හැමදාම 16:8 කළත් ඇතිවෙයි. කොහොමත් ඕක පටන් ගත්තම පුරුදු වෙනව පැය 20 ක් වත් යනකං කන්න උවමනාවක් දැනෙන්නෙ නෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    වේල් දෙක එකට කළා නං හරි.

    කාඩියෝ එක්සසයිස් කරනව නං පැයක් දෙකක් හැමදාම 16:8 කළත් ඇතිවෙයි. කොහොමත් ඕක පටන් ගත්තම පුරුදු වෙනව පැය 20 ක් වත් යනකං කන්න උවමනාවක් දැනෙන්නෙ නෑ
    ඒක හරි බඩගින්නක් නන් එන්නෙ නෑ තමා. මාත් අමුතුවෙන් වේලක් මගඇරියෙ නෑ උදේ වැඩ කරන්න වාඩි උනාම නැගිටල යන්න කම්මැලි නිසාම තමා ඔය උදේ කෑම එක මග ඇරුනෙ. දැන් ඒ වෙලාවට කොහොමත් බඩගිනි එන්නෙ නෑ.
    කාඩියෝ නන් ලොකුවට කෙරෙන්නෙ නෑ. බයිසිකල් පදින එකයි ඇවිදින එකයි තමා.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    වනක්කු මෙතඩ් එක ගැන මට කිසිම ගැටලුවක් නැහැ. සෞක්‍ය හා පර්‍යේශන සම්බන්ද රැකියාවක් කරන මම මගේ අදහස මේක ගැන කියන්නම්

    සාමාන්‍යෙන් ශරීරයේ ශක්තිය ලබා ගන්න අපිට කාබෝහයිඩ්‍රේට් අවශ්‍ය වෙනවා. හැබැයි අත්‍යාවශ්‍ය නැහැ. ශක්තිය ලබාගන්න අවශ්‍ය වෙන්නෙ කාබෝහයිඩ්‍රේට් විතරක් නෙවෙයි මේදය පවා අවශ්‍ය වෙනවා. මේදයටත් ඒ දේම කරන්න පුලුවන්, නමුත් අපි අදික ලෙස කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර ගන්න නිසා ශරීරය කරන්නෙ වැඩිපුර ඇග ඇතුලට එන දේ බිද හෙලලා ඒකෙන් ශක්තිය ලබා ගැනීම විතරයි. ඉතින් අපි ගන්න මේදය ආතල් එකේ ශරීරයෙ එක එක තැන් වලට වෙලා ඩිපොසිට් දාන් ඉන්නවා. දීන් දිගටම කාබෝහයිඩ්‍රේඩ් ඇග ඇතුලට එන නිසා සුලු ප්‍රමාන නෙවෙයි නේ අම්බානෙක එනව පාං රොටී කොත්තු බත් පීසා බනිස් ශෝට් ඊට්ස් වගෙ ඒවා නොසෑහෙන්න කන නිසාත් අපි කිසිම ව්‍යායාමයක් කරලා අමතර කානෝහයිඩ්‍රේඩ් වල අතුරු පලය සීනි බිදහෙලන්නෙ නැති නිසා අපේ ලේ වලට මුත්‍රා වලට සීනි එකතු වෙනව ඕක තමා ඩයබෙටික්ස් කියන්නෙ. සහ ස්ථුල භාවයට මුල.

    වනක්කු මෙතඩ් එකේ තියෙන්නෙ ( මේක නම තමයි අපේ උන්ට අවුල ) කාබෝහයිඩ්‍ර්ටේට් අඩු කරලා ( දැනටමත් මහත තඩි බතල උන්ට ) ආහාර ගන්න ක්‍රමේ. අපි කාබෝහයිඩ්‍රේට් අඩු කරාම අපේ ඇගේ ශක්තිය වෙනුවෙන් වැය වෙන්න කාබෝ හයිඩ්‍රේට් අඩු උනාම අර ආතල් එකේ ඩිපොසිට් දාගෙන හිටපු ෆැට් එකට "හික් ගෑවෙනව" එතකොට කාබෝහයිඩ්‍රේට් නැති උනාම ඇග මොකද කරන්නෙ ෆැට් එකට ශොට් එක දීලා අවශ්‍ය ශක්තිය නිශ්පාදනය කරගන්නවා. ඔන්න ඕක තමා වනක්කු මෙතඩ් එකේ රහස. කාබෝහයිඩ්‍රේට් වෙනුවට තැන්පත් වුන මේදය විහයෝජනය කිරීම

    මේක ලෝකෙ පිලිගත්ත ක්‍රමයක්. ලංකාවට මේක හදුන්වලා දුන්නෙ වනක්කු නිසා මේකට වනක්කු ක්‍රමය කියලා කියනවා. නැතුව ඉතින් ඕකට ජේමිස් බොන්ඩ් ක්‍රමය වගේ නමක් තිබ්බ නම් කුහක සිංහලයොන්ට ගානක් වත් නෑ.

    වනක්කු ක්‍රමය අති සාර්ථක ක්‍රමයක් කියලා විද්‍යාව දන්න ඕන කෙනෙක් ට අවබෝද වෙනවා.
     
    ආ ආ මෙන්න වන්නකු ඇවිල්ල.... මෙහෙමයි පිට රටින් ඕව බලල ඕක නිකන් උගේ වගේ දාන එකයි අව්ල .... නිකන් ඔයාගේ talk වැඩි එකයි...
     
    • Haha
    Reactions: animation

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ආ ආ මෙන්න වන්නකු ඇවිල්ල.... මෙහෙමයි පිට රටින් ඕව බලල ඕක නිකන් උගේ වගේ දාන එකයි අව්ල .... නිකන් ඔයාගේ talk වැඩි එකයි...
    එතකොට ඔයාගේ eric berg දාන්නේ jason fung ගේ ඒවනේ නැද්ද?
     
    • Haha
    Reactions: HAneo