වන්නකු මෙතඩ්

Max_r

Well-known member
  • May 10, 2007
    12,970
    1
    15,749
    113
    ලංකාවෙ උන් දෙවල් කියලා දෙනකොට පරිස්සමට....
    මෙහෙ උන් තොරතුරු හොයන්නෙ, තමන්ගෙ මතය සනාත කරගන්න විතරයි (confirmation bias)
    වෙන උන් මොනාවා කිව්වත් පිලිගන්න කැමති නැ, කොච්චර සාක්සි ෆැක්ට්ස් එක්ක කිව්වත්...

    මත/තොරතුරු කිහිපයක් ඇනලයිස් කරලා තමන්ගෙ පාර හදාගන්න තෙරුමක් නැ බන් මෙහෙ උන්ට..

    වන්නකු ඩොකා කරෙ,
    මෙහෙ උන්ට තෙරෙන සිංහලෙන් බත් කන්නම ඔනෙ නැ කියලා එත්තු ගැන්නුව එක (fasting,keto,low carb high fat/ protein)
    එපාර මෙහෙ උන් වන්නකු ඩොකාව වන්දනාමාන කරන්න ගත්තා... :rofl:
    (වන්නකු බොසත් එපාර දායක සභාවෙ ආතල් එක දැකලා ෆ්‍රොම් උනා)

    intermitting fasting / ලෝ කාර්බ්
    අනිවා බර අඩු වෙනො, අත්දැකීම් සහිතයි..
     
    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    berg kiyana ekai .. wannaku kiyana ekai dekak... Wannaku method walata wada mata hithena widihata dr. berg ge method eka safe mokada body eke ORAC profile eka ... Radical ..oxidation process eka adui dr berg ge mokada eya Ketones gana witharak ma nemi katha karanne..

    Wannaku eeta godak wenas eya Keto ekka thawa dewal kiyanawa .. so 2 differnt scenariaos .. Okkotama wada oya dekama puluwan short term and balance is the key.

    Berg is not a doctor ..hes a chiropractor .

    Deyak bageta danagena karanawa ta wada hodai nokara inna eka ..or idea ekak aran karana eka .

    intermittent fasting recently apahu loketa genawe jason fang amazon best seller book oken..

    anyway .. natural foods kala calorie burn karala inna eka thamai hodama .

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391

    Anne ekai man kiyanne....wannaku kota okata man.........
     
    • Haha
    Reactions: animation

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    හා එහෙනම් වන්නකු කරමු...

    200.gif

    මේකේ ඉන්න ඩොකාල සෙට් එක වෙන් කර ගන්න පුළුවන් :rofl: :rofl: :rofl: :rofl:
    ------ Post added on May 12, 2023 at 2:20 PM

    ගූ කාපන් තෝ.
    ------ Post added on May 12, 2023 at 2:22 PM
    ඉතිං ඇත්තනේ හ....
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    berg kiyana ekai .. wannaku kiyana ekai dekak... Wannaku method walata wada mata hithena widihata dr. berg ge method eka safe mokada body eke ORAC profile eka ... Radical ..oxidation process eka adui dr berg ge mokada eya Ketones gana witharak ma nemi katha karanne..

    Wannaku eeta godak wenas eya Keto ekka thawa dewal kiyanawa .. so 2 differnt scenariaos .. Okkotama wada oya dekama puluwan short term and balance is the key.

    Berg is not a doctor ..hes a chiropractor .

    Deyak bageta danagena karanawa ta wada hodai nokara inna eka ..or idea ekak aran karana eka .

    intermittent fasting recently apahu loketa genawe jason fang amazon best seller book oken..

    anyway .. natural foods kala calorie burn karala inna eka thamai hodama .
    Uba ochchara balala Dr Berg ge insulin spikes gana video eka baluwe nadda...eka thamaa bn key point eka oke

    weight gain and weight loss dekatama balapanne insuline spikes

    ithin bn dr berg kiyanne research pennala ehemane ..recent studies wail uu kiyanne points...
    points walata katha karanna ona
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබ කොහොමද ඕක මැනේජ් කරගන්නෙ. මාත් සෑහෙන ආසයි ඒ උනාට ඒවගෙ සීනි වැඩි නිසා කන්නෙ නෑ වැඩිය. :no:
    ඔකේ තියන ප්‍රශ්නේ මචන් ඉන්සියුලින් ස්පයික් එකක් එන්න නොදී ඉන්න එක. උබට සාමන්යෙන් සිනි සහ තෙල් අමාරු නැත්නම් උබ ගන්නා ප්‍රදාන අහාර වෙල් 3 දී ඕනෙම දෙයක් කාපන්. මම කියන්නේ අයිස් කරීම් ඕනේ තරම් සුගර් තියන. හැබැයි අමතරව සිනි ඇගට එන කිසිම දෙයක් දාන්න එපා. අන්න එකෙන් තමා ලෙඩ එන්නේ මචන්.
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    ඔකේ තියන ප්‍රශ්නේ මචන් ඉන්සියුලින් ස්පයික් එකක් එන්න නොදී ඉන්න එක. උබට සාමන්යෙන් සිනි සහ තෙල් අමාරු නැත්නම් උබ ගන්නා ප්‍රදාන අහාර වෙල් 3 දී ඕනෙම දෙයක් කාපන්. මම කියන්නේ අයිස් කරීම් ඕනේ තරම් සුගර් තියන. හැබැයි අමතරව සිනි ඇගට එන කිසිම දෙයක් දාන්න එපා. අන්න එකෙන් තමා ලෙඩ එන්නේ මචන්.
    menna kollo ..insulin spikes thama point eka....
     
    • Like
    Reactions: HAneo

    Thushara buddhika

    Active member
  • Aug 30, 2006
    245
    221
    43
    එක එකාගෙ පකුන් වැඩක් නෑ සුමානයක් කරල බලපන් බර අඩුවෙනවද නැද්ද කියලා........ මගෙ නම් අඩු උනා........ පාන්පිටි සිනි නොකා ඉන්න එක කොහොමටත් හොදයි නෙ......
     
    • Wow
    Reactions: Sx3

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ආ ආ මෙන්න වන්නකු ඇවිල්ල.... මෙහෙමයි පිට රටින් ඕව බලල ඕක නිකන් උගේ වගේ දාන එකයි අව්ල .... නිකන් ඔයාගේ talk වැඩි එකයි...
    උඹ දන්න පක.. මම කොහොමත් පොඩි කාලෙ ඉදලම සීනි පිටි කන්නෙ නැහැ. කිරි වත් බොන්නෙ නැහැ.. අදටත් කොත්තු රයිස් වලට කිසිම රුචියක් නැහැ. ඉතින් මට වනක්කුගෙ ක්‍රමේ වැඩක් නැහැ. වනක්කු වන්දනා කරන්නෙත් නැහැ. උඹේ ඔය තියෙන්නෙ හිතේ කුහක කම.

    වනක්කු හරි මොකෙක් හරි පිට රටින් එන දේවල් තමා එක එක දේවල් ලංකාවෙ තමන්ගෙ වගේ කියන්නෙ... ඉන්ටර්නෙට් තිබ්බ පලියට හැම එකාම දන්නෙ නැහැ ඕවා සර්ච් කරන්න. ලංකාවෙ බහුතරයකට ඉංග්‍රීසි බැහැ. ඌ කරේ තේරෙන සිංහලෙන් සිංහලුන්ට කියල දීපු එක. උඹට වනක්කු ගෙ දේවල් ඇරියස් වෙන්න හේතුව ඌ වටා ඉන්න උගේ ප්‍රජාව. මේ ලංකාවෙ ඕන තරම් නියුට්‍රීශියන්ස් ලා ඉන්නවා වනක්කුගෙ ක්‍රමේම සරල සිංහලෙන් කියන. හැබැයි උන් කියන්නෙ උන්ගෙන් සේවය ගන්න උන්ට විතරයි. ඉතින් බහුතරයකට ඕක යන්නෙ නැහැ.

    මම මෙතන පැහදිලි කලේ වනක්කුගෙ ක්‍රමේ තියන කෙමිස්ට්‍රි එක. අපි වැඩිපුර පිටි ගිලින කොට අපේ ඇගේ ෆැට් ඩිපොසිට් වැඩි වෙනවා. මම ඒක සරලව පැහැදිලි කලා විතරයි

    පිට රටින් හරි අඟහරු වලින් හරි ඌ ඒක බලලා උගේ වගේ කිව්වම මොකද්ද උඹට දැනෙන අවුල.. හුස්ම හිරවෙනව වගෙ ද ? ඇග ඇතුලෙන් හිරවෙනව වගේ දැනෙනවද ? උඹට කොහෙද කහන්නෙ ? අන්න ඒක තමා උඹේ තියන කුහක කම.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113
    ලංකාවෙ බහුතරයකට ඉංග්‍රීසි බැහැ. ඌ කරේ තේරෙන සිංහලෙන් සිංහලුන්ට කියල දීපු එක.
    මිනිහ බටහිර දැනුම හෙළවෙදකමේ ක්‍රමේට කියන්නෙ ඒකයි කේස් එක.

    Eg: Jason Fung පැය 16, පැය 24, පැය 48, පැය 72+ ෆාස්ට් කරනකොට මෙන්න මේකයි ශරීරය ඇතුළෙ වෙන්නෙ, කාබ්ස් බහුල කෑම ෆැට්ස් බහුල කෑම ගත්තම මේකයි වෙන්නෙ, ඒකෙන් තරබාරුවට දියවැඩියාවට පිළිකාවලට තියෙන ඉෆෙක්ට්ස් මේවා, මෙන්න ඒක සම්බන්ධ රිසර්ච් පේපර්ස් කියල කියන එක වන්නාකු කියන්නෙ දවල් අහවල් වෙලාවෙ ඉඳන් රෑ අහවල් වෙලාව වෙනකං නොකනු. රෑ මෙන්න මේ වෙලාවට කනු. මේ වෙලාවට නිදාගනු. බත් සීයට පහක් කනු. සම්බෝල සීයට හැත්තෑවක් කනු. මීකිරි සීයට විසිපහක් කනු. etc etc... 😅 හරියට බෙහෙත් වට්ටෝරුවක් වගේ.

    මම අර උඩ දාල තියෙන ලින්ක් එකේ තියෙන පොත් දෙක ඩවුන්ලෝඩ් කරල බලන්නකො වෙනස.
     
    • Like
    Reactions: Max_r

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516

    ඉතින් ඒක තමයි සිංහල ක්‍රමයට ඉගැන්නුවා කියන්නේ. ගමේ බයියලාට විද්‍යාත්මකව කියලා හරියන්නේ නෑ. වැක්සීන් එක ගැහුවේ නැති උනාට පැනි බීපු ජාතියක් එක්ක වන්නකු ගේමක් ගැහුවේ. ඕකට තව කද්දී හැරිලා ඉන්න දිසාවකුත් දැම්මා නම් තවත් ගොඩ දාන්න පුලුවන්. 😂
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    පුන්නක්කු මෙතොඩ් කියලා දාහන් ඔයිට හොදයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113
    ඉතින් ඒක තමයි සිංහල ක්‍රමයට ඉගැන්නුවා කියන්නේ. ගමේ බයියලාට විද්‍යාත්මකව කියලා හරියන්නේ නෑ. වැක්සීන් එක ගැහුවේ නැති උනාට පැනි බීපු ජාතියක් එක්ක වන්නකු ගේමක් ගැහුවේ. ඕකට තව කද්දී හැරිලා ඉන්න දිසාවකුත් දැම්මා නම් තවත් ගොඩ දාන්න පුලුවන්. 😂
    උගන්නන සිංහලුත් එකයි ඉගෙන ගන්න සිංහලුත් එකයි

    ඇති මෙහෙමවත් ඉන්නවා :cautious: