වන්නි මෙහෙයුම 3 [ සිංහල review ]
වන්නි මෙහෙයුම 2
වන්නි මෙහෙයුම 3
මගේ ගේම් එක ගැන මමම රිවීව් එකක් කරගත්තා
බලන්නකො කොහොමද කියල
හෙහ් හේ
https://youtu.be/hFkOrH742JE
මෙන්න ස්කීන්ශොට්
ෆේස්බුක් හැකින් ඇත්තටම පුලුවන්ද 01?
Rs.10,000 ට අඩුවෙන් බජට් කම්පියුටර් එකක් හදමු
ග්‍රැෆික් කාඩ් එකක් තෝරාගමු 01
Rs 10,000 න් පටන් ගන්න පුලුවන් බිස්නස්
මූලික දෘඩාංග හඳුනාගැනීම, පරිගනකයක කොටස් එකලාසු කිරීම, දෝශ සහිත රැම් එකක් හඳුනා ගැනීම, දෝශ සහිත CPU fan එකක් මාරු කරගැනීම, දෝශ සහිත හාඩ් ඩිස්ක් එකක් හඳුනා ගැනීම, game reviews, arduino tutorials වගේ ගොඩාක් දේවල් අපි අපේ youtube චැනල් එකෙන් කියල දෙනවා
සහ තව ගොඩක් දේවල් ඉස්සරහ්ට ගේන්න ඉන්නවා
අල්ලල ගියා නම් සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න
මෙන්න අපේ යූටියුබ් චැනල් එක, ෆේස්බුක් පේජ් එක
මම එලකිරි එකේ ඩ්‍රැගන්-ඩී
මගේ වෙනත් ත්රෙඩ්ස් බලන්න මෙතන ක්ලික් කරන්න
එහෙනම්, ජය වෙවා
වන්නි මෙහෙයුම 2
Code:
වන්නි මෙහෙයුම 2
මේකෙ 1 වෙනි ගේම් එකෙ තිබ්බ බග්ස් ගොඩක් ෆික්ස් කරල , අලුතෙන් කොටස් එකතු කරල , අලුතෙන් මිශන් එකතු කරල හදපු අලුත්ම සංස්කරනය තමා මේක.
මගේ අනිත් හැමගේම් එකක්ම වගේ මේකත් නොමිලයේ තමා මම දෙන්නෙ.
කට්ටිය අහනව ඇයි මම අනිත් අය වගෙ විකුනන්නෙ නැත්තෙ කියල ,
ඒත් මගේ අදහස තමා ඒකෙන් ලැබෙන මුදලට වඩා සතුටක් මේකෙන් සතුටු වෙන අය දැක්කම ලැබෙනව කියන එක.
මේකෙ පලවෙනි ගේම් එක ඉ-ස්වාබිමනි එකෙ අන්තිම වටයට තේරුනා.Certificate of Appreciation හම්ඹ උනා. පෙරේදා එකෙ ප්‍රයිස් ගිවින් එක තිබ්බ. ඊයෙ news වලට පෙන්නුවා. කස්ටිය දක්කද දන්නෙ නෑ
කොහොම උනත් දිනුවෙ නම් ABA ගේම් එක. එක ඉතින් ගේම් කෝ කම්පැනි එකෙයි , ජැක්සන් ඇන්තනීගෙයි වැඩක් නෙ. එයාලත් එක්ක තරඟ කරල මෙච්චර දුරක් ආපු එකත් ලොකු දෙයක්.
අනික www.games.lk එකෙ Colombo ride 2.0 ගේම් එකටත් ලැබුනෙ Certificate of Appreciation. ඒ ගොල්ලොත් කම්පැනි එකක්. ඉස්කොලෙ යනගමන් තනියෙන් කරපු මේ වැඩේ ගැන මම ගොඩාක් සතිටු වෙනවා.
ඉතුරු ටික කියවන්න ලින්ක් එක : http://www.elakiri.com/forum/showthread.php?t=903123
වන්නි මෙහෙයුම 3
Code:
ඒ තිබ්බෙ මම 2010 දි එලකිරි එකෙ දාපු ලිපියක්
මෙ දවස් වල ෆෙස්බුක් එකෙ ලොකු කතාබහක් ගියා ඔපරේශන් වන්නි - ඩිෆෙන්ඩර්ස් ඔෆ් නේශන් කියල එකක් ගැන සහ ඒක තහනම් කලා කියන කතාව ( ඇත්ත නැත්ත නම් දන්නෙ නෑ )
ෆෙස්බුක් එකෙ ඕක යන්න ටික දවසකට කලින් මන් 2010 පොඩි එකා කාලෙ හදපු මගේ පරන ගේම් එක, ඒ කියන්නෙ ඔපර්ශන් වන්නි 2 එක රූ සඟරාවෙන් දාල තිබ්බා ගිය මාසෙ
ඉතින් අර සීන් එකත් ඇදුනට පස්සෙ ගොඩක් අයට හිතේ මගේ ගේම් එකට තමා කේස් ඇදුනෙ කියල, කෝල් එනව දවසට 4-5ක්. පොඩි එකා කාලෙ නිසා ඒ කාලෙ මම දාල තියෙන්නෙ මගේ පසනල් නම්බර් එක.ඉවරයි ඉතින්.
මේ දවස් ටිකේ හොඳටම වැස්සනෙ, මට ඉතින් ගොඩක් ෆ්‍රී ටය්ම් සෙට් වෙනවා මේ ටිකේ. කෝල් සහ ෆීඩ් බැක් ටිකත් එක්ක මට හිතුන වන්නි මෙහෙයුම 3 කියල එකක් හදන්න. තාම හදාගෙන යනවා, පලවෙනි මිශන් එක ඩිසයින් කරල ස්ටෑන්ස් අලෝන් එකක් ගහල පොඩි ඩිමෝ වර්ශන් එකක් විදිහට මෙන්න මේක අවුට් කලා අද.
මේක ගහන්න අඩුම 1.5 ජීබී රැම් එකක්, ඩුවල් කෝ 2 ගිගා හර්ට්ස් ප්‍රොසෙසර් එකක් සහ 512 සෙපරෙට් ග්‍රැෆික් කාර් එකක් හරි එච්.ඩී. 4000 වලට උඩ ඔන්බෝඩ් ග්‍රැෆික් චිප් එකක් හරි ඕනි.
ඉතුරු ටික කියවන්න ලින්ක් එක : http://www.elakiri.com/forum/showthread.php?t=1710643
මගේ ගේම් එක ගැන මමම රිවීව් එකක් කරගත්තා
බලන්නකො කොහොමද කියල
හෙහ් හේ
https://youtu.be/hFkOrH742JE
මෙන්න ස්කීන්ශොට්
ෆේස්බුක් හැකින් ඇත්තටම පුලුවන්ද 01?
Rs.10,000 ට අඩුවෙන් බජට් කම්පියුටර් එකක් හදමු
ග්‍රැෆික් කාඩ් එකක් තෝරාගමු 01
Rs 10,000 න් පටන් ගන්න පුලුවන් බිස්නස්
මූලික දෘඩාංග හඳුනාගැනීම, පරිගනකයක කොටස් එකලාසු කිරීම, දෝශ සහිත රැම් එකක් හඳුනා ගැනීම, දෝශ සහිත CPU fan එකක් මාරු කරගැනීම, දෝශ සහිත හාඩ් ඩිස්ක් එකක් හඳුනා ගැනීම, game reviews, arduino tutorials වගේ ගොඩාක් දේවල් අපි අපේ youtube චැනල් එකෙන් කියල දෙනවා
සහ තව ගොඩක් දේවල් ඉස්සරහ්ට ගේන්න ඉන්නවා
අල්ලල ගියා නම් සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න
මෙන්න අපේ යූටියුබ් චැනල් එක, ෆේස්බුක් පේජ් එක
මම එලකිරි එකේ ඩ්‍රැගන්-ඩී
මගේ වෙනත් ත්රෙඩ්ස් බලන්න මෙතන ක්ලික් කරන්න
එහෙනම්, ජය වෙවා