වන්ෂොට්_මාව_block කරලා

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    13592208_1780265928875954_6409671266219432575_n.jpg


    සිරිසේන, තොට සාප වේවා...
     
    mUBCPRX.jpg

    රන්ජන් කාරයා FB එකේ මාව block කරලා.මම කුණුහරුප කිසිම දෙයක් කිව්වේ නැහැ.ඊයේ ඌ දාලා තිබ්බ පෝස්ට් එකකට මම දැම්මා ඒ කාලේ හොරකම් හොයනවා වගේ අර්ජුන් මහේන්ද්‍රන් හොරා කරපු සල්ලි ගැනත් හොයන්න කියලා.ඒ කොමන්ට් එකට likes 10ක් විතර වැටිලා තිබ්බා.ඒකට තද වෙලා තමා block කරන්න ඇත්තේ.:lol::lol:මහලොකු වන්ෂොට්..කොමන්ට් එකකට බයයි.උන් දන්නවා උන්ගේ උනුත් හොරකම් කරනවා කියලා..ඒකනේ ඔය තරම් බය.:lol::lol::lol:ලැජ්ජයි පොන්ජෝ..මූට නම් සාරියක්ම තමා හරියන්නේ.නපුන්සකයා..:rofl:


    2pmDXN4.gif


    v0kayQK.jpg



    කබ්බෝ ෆෝම් කරනවට උඹලට හොඳ වැඩේ...:lol:
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,866
    1,006
    113
    Hamilton, NZ
    ගුnp කුක්කේක් රීලා තියෙන්නේ ත්‍රේඩ් එක මුල ඉදන්ම :lol: බලන්න අපිරියයි.