අපිට වෙඩිමක් තියන්න බෑ. 50යි පුලුවන්. ඒකේත් පී එච් අයි ඇවිත් බලන් ඉන්නේ කන්න වගේ ඒත් ඔය මීඩීයාවේ ඉන්න උන්ට ඉතින් ඕවාට නීතී නෑනේ. හිතාගනිල්ලා මොන සිල්වාලගේද කියලා. කිස්මස් පාර්ටි ඇට් නිගම්බෝ බිච්.
1. මාස්ක් නෑ
2. කට්ටිය 100ට වැඩියි.
3. මොන සෝසියල් ඩිස්ටන්ස්ද නේද
ආහ් වීඩීයෝත් තියෙනවා.
1. මාස්ක් නෑ
2. කට්ටිය 100ට වැඩියි.
3. මොන සෝසියල් ඩිස්ටන්ස්ද නේද
ආහ් වීඩීයෝත් තියෙනවා.