වන් ගෝල් පේස් කාක්කෝ

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,152
    12,065
    113
    අද මම වන් ගෝල් ෆේස් ගියා. ඊට පස්සේ මගේ වැඩ කටුයුතු ටික ඉවර වුනාම පික්මී එකක් දාලා බලන් හිටියා . එ් ඉන්න අතරතුරේදී..තීවිල් කාක්කෝ ..සුද්දන්ගේ පස්සෙන් ගිහි්ත් එ් මිනිසුන්ට අැනයක් වෙන හැටි දැක්කා.. නියම කාක්කෝ...සෙකියුරිටි එක බලන් ඉන්නවා ඔහේ..

    සුද්දෝ ෂේප් එකේ උන්ව මග අැරලා යනවා

    මුන් නම් රියල්ම සාපයක් .. හරියට ඉන්දියාව වගේ
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,016
    113
    ulan bator
    අද මම වන් ගෝල් ෆේස් ගියා. ඊට පස්සේ මගේ වැඩ කටුයුතු ටික ඉවර වුනාම පික්මී එකක් දාලා බලන් හිටියා . එ් ඉන්න අතරතුරේදී..තීවිල් කාක්කෝ ..සුද්දන්ගේ පස්සෙන් ගිහි්ත් එ් මිනිසුන්ට අැනයක් වෙන හැටි දැක්කා.. නියම කාක්කෝ...සෙකියුරිටි එක බලන් ඉන්නවා ඔහේ..

    සුද්දෝ ෂේප් එකේ උන්ව මග අැරලා යනවා

    මුන් නම් රියල්ම සාපයක් .. හරියට ඉන්දියාව වගේ
    3rd world bro. ganag ganna epa.

    janagahanaya wadi. jobs adui. awasatha adui!
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,100
    5,894
    113
    canada
    (1) ලංකාවේ ත්‍රී-වීල් හිතු හිතු ගනම් කියනවා මුණ බලල

    (2) Pick me වලට ත්‍රී-වීල් රියදුරන් කැමති නැහැ. අඩනවා. ගාන අඩුයි කියල.

    (3) Meter තියෙන ත්‍රී-වීල් හොර කරනවා, වැරදි පාරේ හරි වට වන්දනාවේ ගෙනිහිල්ල.

    මේකට විසදුමක් නැද්ද?
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    කියල වැඩක් නෑ බං,
    මම vlog එකක දැක්ක තීවිල් එකෙක් සුද්දෙක්ගෙ පස්සෙනම මූ යනව 'සර්...සර් tuk tuk, tuk tuk?' අහනව.
    සුද්ද 'නෝ තෑන්ක්ස්' කිව්වම මූ 'සර්...ප්‍රොස්ටිටියුට්...ප්‍රොස්ටිටියුට්?' අහනව
    ඕකුන් තනි ජරාව.

    බස්, three-wheel දෙකම දැන් තියෙන තනි අයිතියෙන් අයින් කරනකන් ඕක හරි යන්නෙ නෑ. බස්, three-wheel (taxi) කම්පනි හදන්නම ඕනෙ.
    bus, three-wheel drivers, conductorsලටත් epf/etf, shift, over-time, මාසෙ පඩියක් ලැබෙන විදියෙ රස්සවක් විදියට කන්වර්ට් කරන්නම ඕනෙ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    (1) ලංකාවේ ත්‍රී-වීල් හිතු හිතු ගනම් කියනවා මුණ බලල

    (2) Pick me වලට ත්‍රී-වීල් රියදුරන් කැමති නැහැ. අඩනවා. ගාන අඩුයි කියල.

    (3) Meter තියෙන ත්‍රී-වීල් හොර කරනවා, වැරදි පාරේ හරි වට වන්දනාවේ ගෙනිහිල්ල.

    මේකට විසදුමක් නැද්ද?
    1. දන්නෙ නැති පැත්තක නං google map එක දාල km ගානෙං හරි pick me ඇප් එක දාල හරි ගාන ගැන අයිඩියා එකක් ගන්න පුලුවන්
    2. පික්මී එකේ හයර් එක වැටුනොත් ඌ එතන බිම පෙරලි පෙරලි ඇඬුවත් අදාල නැහැනේ. ඇප් එකේ තියන ගාන දෙන්න තියෙන්නෙ
    3. google මැප් එක දාගෙන මැප් එක පෙන්නන පාරෙ ඌට යන්න කියපන්.

    මම නිතරම කොලඹ ත්‍රිවිල් වල ගිහින් තියනවා කවදාවත් ගියාට පස්සෙ ලොකු වැඩි ගනං කියලාවත් වෙන දුර පාරවල් වලින්වත් අරගෙන ගිහිල්ලා නං නැහැ.
    මම යන්න කලින් ගාන අහනවා මීටර් නැත්තං
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    බස්, three-wheel දෙකම දැන් තියෙන තනි අයිතියෙන් අයින් කරනකන් ඕක හරි යන්නෙ නෑ. බස්, three-wheel (taxi) කම්පනි හදන්නම ඕනෙ.
    bus, three-wheel drivers, conductorsලටත් epf/etf, shift, over-time, මාසෙ පඩියක් ලැබෙන විදියෙ රස්සවක් විදියට කන්වර්ට් කරන්නම ඕනෙ.
    :yes::yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    අද මම වන් ගෝල් ෆේස් ගියා. ඊට පස්සේ මගේ වැඩ කටුයුතු ටික ඉවර වුනාම පික්මී එකක් දාලා බලන් හිටියා . එ් ඉන්න අතරතුරේදී..තීවිල් කාක්කෝ ..සුද්දන්ගේ පස්සෙන් ගිහි්ත් එ් මිනිසුන්ට අැනයක් වෙන හැටි දැක්කා.. නියම කාක්කෝ...සෙකියුරිටි එක බලන් ඉන්නවා ඔහේ..

    සුද්දෝ ෂේප් එකේ උන්ව මග අැරලා යනවා

    මුන් නම් රියල්ම සාපයක් .. හරියට ඉන්දියාව වගේ

    stories 2-3k dannam
     
    • Like
    Reactions: Shamal3001

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,046
    2,847
    113
    කාලකන්නි බේරා වැව entrance එක ගාව park එකක් හදන ඉන්නවා හවසට,
    උන් යන්නේ සුද්දෝ එක්ක විතරයි අපි station එක යන්න ඇහුවම එන්නේ නෑ .
    අපිට තග දාන සිකුරිටි එවුනුත් උන්ට බයේ නැට්ට පුකේ ගහගෙන ඉන්නේ
     
    • Like
    Reactions: Shamal3001

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,152
    12,065
    113
    කියල වැඩක් නෑ බං,
    මම vlog එකක දැක්ක තීවිල් එකෙක් සුද්දෙක්ගෙ පස්සෙනම මූ යනව 'සර්...සර් tuk tuk, tuk tuk?' අහනව.
    සුද්ද 'නෝ තෑන්ක්ස්' කිව්වම මූ 'සර්...ප්‍රොස්ටිටියුට්...ප්‍රොස්ටිටියුට්?' අහනව
    ඕකුන් තනි ජරාව.

    බස්, three-wheel දෙකම දැන් තියෙන තනි අයිතියෙන් අයින් කරනකන් ඕක හරි යන්නෙ නෑ. බස්, three-wheel (taxi) කම්පනි හදන්නම ඕනෙ.
    bus, three-wheel drivers, conductorsලටත් epf/etf, shift, over-time, මාසෙ පඩියක් ලැබෙන විදියෙ රස්සවක් විදියට කන්වර්ට් කරන්නම ඕනෙ.
    meka num sira kathawa.. company ma tama yanna oni. hotline ehema dala..
     
    • Like
    Reactions: Draco Malfoy

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,100
    5,894
    113
    canada
    1. දන්නෙ නැති පැත්තක නං google map එක දාල km ගානෙං හරි pick me ඇප් එක දාල හරි ගාන ගැන අයිඩියා එකක් ගන්න පුලුවන්
    2. පික්මී එකේ හයර් එක වැටුනොත් ඌ එතන බිම පෙරලි පෙරලි ඇඬුවත් අදාල නැහැනේ. ඇප් එකේ තියන ගාන දෙන්න තියෙන්නෙ
    3. google මැප් එක දාගෙන මැප් එක පෙන්නන පාරෙ ඌට යන්න කියපන්.

    මම නිතරම කොලඹ ත්‍රිවිල් වල ගිහින් තියනවා කවදාවත් ගියාට පස්සෙ ලොකු වැඩි ගනං කියලාවත් වෙන දුර පාරවල් වලින්වත් අරගෙන ගිහිල්ලා නං නැහැ.
    මම යන්න කලින් ගාන අහනවා මීටර් නැත්තං
    මම සමහර වෙලාවට කලින් ගාන අහල තමයි යන්නේ. එත් ගාන හැම වෙලාවේම හෙට්ටු කරන්න වදයක්නෙ. අනිත් එක හැම ගමනකම ෆෝන් එකෙන් බල බල ඒ අනුව යන්න කියන එක ප්‍රයෝගික නැහැ.

    කියල වැඩක් නෑ බං,
    මම vlog එකක දැක්ක තීවිල් එකෙක් සුද්දෙක්ගෙ පස්සෙනම මූ යනව 'සර්...සර් tuk tuk, tuk tuk?' අහනව.
    සුද්ද 'නෝ තෑන්ක්ස්' කිව්වම මූ 'සර්...ප්‍රොස්ටිටියුට්...ප්‍රොස්ටිටියුට්?' අහනව
    ඕකුන් තනි ජරාව.

    බස්, three-wheel දෙකම දැන් තියෙන තනි අයිතියෙන් අයින් කරනකන් ඕක හරි යන්නෙ නෑ. බස්, three-wheel (taxi) කම්පනි හදන්නම ඕනෙ.
    bus, three-wheel drivers, conductorsලටත් epf/etf, shift, over-time, මාසෙ පඩියක් ලැබෙන විදියෙ රස්සවක් විදියට කන්වර්ට් කරන්නම ඕනෙ.
    මේකත් හොද අදහසක්. යම්කිසි විශ්වාසයි taxi ආයතනයක් තියෙනවනම්, එක තුලින් සේවයක් ගන්න පුළුවන්. ප්‍රශ්නයක් තියෙනනවානම් ආයතනය හරහා විසදගන්න පුළුවන්
    ------ Post added on Sep 18, 2025 at 7:00 PM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,327
    113
    සුද්දන්ගේ පස්සෙන් ගිහි්ත් එ් මිනිසුන්ට අැනයක් වෙන හැටි දැක්කා.
    ඒ welcome කියන්න යන්නෙ, we are බෞද්ද රට, වීර හෙළ ලොකෙම අපි විතරයි කියන්න යන්නෙ
     
    • Haha
    Reactions: Shamal3001