ඉල්ලපු දවසට අපිත් එනවා? උඹ කලින් ඇවිල්ල තියෙනව ද?උඹ වගේ මී හරකෙක් යකෝ
මේ ලෝකේ කොයි රටේද එහෙම මුස්ලිම් මිනිස්සු රටින් කොටසක් ඉල්ලුවේ? ඉල්ලලා තියෙන්නේ?![]()
අනික් මුස්ලිම් යුද්ධ කරන රටවල් ඔක්කොම එහෙම ඉල්ලලා දෙන්න බැහැ කියපුවා ද?
ගොන් බුරුවො තොගෙ මොලේ පුකේ ද? උන් යුද්ධ කරන්නේ රට බෙදා ගන්න නෙමෙයි![]()
අනේමන්ද බන් උඹල එක්කනන් ඉතින් වාද කරල වැඩක් නෑ. ඕන මිනිහෙක්ට අයිතිය තියෙනව තමන් ඉපදුන රටේ බිස්නස් එකක් කරන්න, තමන්ගෙ ආගම අදහන්න ඒකට කාටවත් තහන්චි දාන්න බෑ. මේක ප්‍රජාත්‍රාන්තවාදී රටක් බන් මේකෙ එහෙම මුස්ලිම් සිංහල දෙමල කියල වෙනසක් නෑ. එහෙම ගහමරාගන්න ගිහිල්ල මතකනෙ අවුරුදු 30ක් තිස්සෙ කොච්චර මිනිස්සු මලාද? මටනන් උඹට වගේ තරහ යන්නෙ නෑ මේවගේ ප්‍රශ්නවලදි මොකද මට උඹත් එක්ක එහෙම පුද්ගලික තරහක් නෑ උබත් මගෙ හොඳ යාලුවෙක් සහෝදරයෙක් එලකිරි එකේ අපි දිගටම ඉන්නව. අනිත් එක මට හොඳට මතකයි උඹ අර මම දාපු ත්‍රෙඩ් එකකට හොඳට රිප්ලයි කරල තිබුන. උඹගෙ මතේ අන්තගාමී එකක් වෙන්න පුලුවන් මේ කාරණාවෙදි. ඔව් මමත් කියන්නෙ නෑ අපි මුස්ලිම් මිනිස්සුන්ට නටන්න දෙන්න ඕන කියල ඒඋනාට ඒ මිනිස්සුන්ට වයිර කරල ඇති පලක් නෑ.........
උඹ වගේ මී හරකෙක් යකෝ