වඳ සැත්කම් කතාව සම්පූර්ණ බොරු.. ඩ‍්‍රාමා එකක්.. මාත් ඇන්දුනා..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    කුරුණෑගල රෝහලේ වෛද්‍යවරුයෙක් විසින් කාන්තාවන්ගේ පැලෝපීය නාලය අවහිර කර වඳ සැත්කම් සිදු කලේය යන කතාව සම්පූර්ණයෙන්ම බොරුවක් බව උපකාරක පන්ති දේශක තිස්ස ජනනායක මහතා සඳහන් කරයි.

    එම කතාව මැතිවරණය සඳහා සකස් කරන ලද නාට්‍යයක් බවත් ඊට තමන්ද අහුවුනු බවත් හෙතෙම පැවසීය.

    අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,365
    113
    Ohio, USA
    M7y4dwR.gif
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,499
    47,626
    113
    කුරුණෑගල රෝහලේ වෛද්‍යවරුයෙක් විසින් කාන්තාවන්ගේ පැලෝපීය නාලය අවහිර කර වඳ සැත්කම් සිදු කලේය යන කතාව සම්පූර්ණයෙන්ම බොරුවක් බව උපකාරක පන්ති දේශක තිස්ස ජනනායක මහතා සඳහන් කරයි.

    එම කතාව මැතිවරණය සඳහා සකස් කරන ලද නාට්‍යයක් බවත් ඊට තමන්ද අහුවුනු බවත් හෙතෙම පැවසීය.

    අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

     
    Last edited:
    • Like
    Reactions: Nalindax

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,332
    36,441
    113
    කෑගල්ල

    හොරා කන එක වෙනම දෙයක්, හොර කාලා රටේ ආර්ථිකේ වැටෙන එක වෙනම දෙයක්. එක ගොඩ ගන්න එක මාහලොකු දෙයක් නෙමේ. ඒත් මේ වගේ මිනිස්සුන්ගේ ඔළු කාලා දාපු රටක අර්තියක් වට්ටපුවම එක ආයේ ගොඩ ගන්න ලේසි වෙන්නෙ නෑ. අපි හැමදාම කටවල් කැඩෙනකම් කිවේ ඔය ටික. :( :(

     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඕක අදටත් රියල් ඩ්‍රාම එකක් තමයි උට පොහොට්ටුවේ හොඳ පෝස්ට් එකක් හම්බුනා නං. පුකට පයින් ගහල එලෙව්ව නිසා දැන් ඔහොම කියනවා
     
    • Like
    Reactions: zid2021 and SLK_sri

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,365
    113
    Ohio, USA
    ජනනායක ගෙන් මේවගේ අදහස් අරගෙන ඒක ඇත්ත කියලා පිලිගත්තු එයාගේ ස්ටුඩන්ට්ස්ලා දැන් 40,000ක් විතර ඇති... (එලියෙන් දැණුවත් වෙච්ච අයත් ඇතුලුව...)

    දොස්තරට විරුද්ධව අම්මලා 40,000 ආවා වගේම එයාලත් දැන් ඉස්සරහට එන්න ඕනේ... ඇවිල්ලා ඔලුව කුරුවල් කරලා බොරුවෙන් මොලහෝදපු එකට විරුද්ධව කතාකරන්න ඕනේ...
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    ෂාෆී නේමේ ඒ මිනිහාගේ දරුවෝ මේකෙන් කොච්චර විදවන්න ඈද්ද? මට හොදට මතකයි අපි ඒ දවස් වල සී අයි ඩී එකේ එවුන්ටත් බෑන්නා ශාෆිව හුරතල් කරනවා කියලා..ශානි අබේසේකර ඒක තමයි මේක ගනන් ගත්තෙම නෑත්තේ.. උන් ට තේරෙන්න ඈති පචයක් කියලා.. රතලාට මුන්ට යන්න වෙනම අපායක් හදන්න ඕනේ. හරි නම් මුන්ව හිරේ දාන්න ඕනේ ඒ මිනිහාට දරුවන්ට දීපු මානසික පීඩනයට

    කාලකන්නි බයියන්නට හෙණ හතම ගහනවා තවත් මුන් කරන නාඩගම් වලට සපෝට් කරනවාට


    https://economynext.com/shafi-case-more-drama-as-shani-complains-against-lawyer-43902/

    Shafi case: More drama as Shani complains against Lawyer​


    The Police Department has lodged a complaint against a lawyer who has allegedly threatened Director CID SSP Shani Abeysekara over his investigative work in the Dr. Shafi case, Police Spokesman SSP Ruwan Gunesekara said.

    The lawyer, Manoj Gamage, addressing the media on Saturday (27) at the Moratuwa Town Hall said that the CID should stick to the letter of the law when investigating the Shafi case.

    “If the Director CID Abeysekara does not carry out his duties strictly according to the law, he should remember he will not have these powers forever,” said Gamage, adding that Abeysekara runs the risk of “wearing the jumper”, a euphemism for jail time.


    Abeysekara lodged a complaint against Gamage at the Fort Police station yesterday (28) alleging that the lawyer has publicly threatened him.


    The police department will also complain to the Chief Justice and the National Authority for the Protection of Victims of Crimes and Witnesses, Spokesman Gunesekara said.

    In this case, a Senior House Officer at the Kurunegala Teaching Hospital Dr. Shafi Siyabdeen has been accused of causing hundreds of women to be rendered infertile against their will.

    However, after an exhaustive investigation, the CID has concluded that there is no evidence to charge the doctor and he has been enlarged on bail.

    The case has a strong political tone to it as the accusations against Dr. Shafi have been brought by various individuals with direct links to the Sri Lanka Podujana Peramuna (SLPP). SLPP activists have been demonstrating against Dr. Shafi outside the courts.


    It also has an Islamaphobic undertone as Shafi is alleged to have made only Sinhala Buddhist women infertile.

    Speaking to RepublicNext Gamage denied he threatened Abeysekara. “I only said that if he does not obey the law then he will have to go to jail,” he said.

    Gamage also said that the Police were using tactics which were out of order.

    Referring to a complaint that the Police have lodged against the Magistrate in the case Sampath Hewawasam, with the Judicial Services Commission, Gamage said the State lawyers could have filed a Revision Application in High Court if they were unhappy with the judge.

    “If every litigant complains against the presiding judge to the Commission there will be no end to this,” he told RepublicNext, adding that he would be writing to the Bar Association of Sri Lanka explaining his position on the matter.

    Police is already investigating the Director of the Hospital Dr. Sarath Weera Bandara under Section 183 of the Penal Code for obstructing the CID investigation. The director is reportedly a close associate of MP Wimal Weerawansha who is known for his anti-Muslim rhetoric.

    The police allege the Director impeded their investigation and eventually the Magistrate issued a court order compelling the hospital head to cooperate with the police.

    Jayasumana was the chief architect of the conspiracy theory that drove the entire Shafi family out of their hometown of Kurunegala.


    SSP Shani Abeysekera’s men uncovered the plot and exposed the conspirators, including a DIG and SSP of Kurunegala, the Director of the Hospital Dr Weerabandara, the editor of the Divaina and a Kurunegala hospital anaesthetist whose husband was the magistrate overseeing the case. Jayasumana’s crew who included Dr Weerabandara and the nationalist monk Aturaliye Rathana openly threatened Shani Abeysekera and his investigators after the CID exposed the conspiracy and exonerated Dr Shafi. The CID’s work on Dr Shafi’s case has been vindicated repeatedly, as several women who complained that the Muslim doctor had forcibly sterilized them had given birth within the year.
    ------ Post added on Jan 15, 2023 at 7:04 PM