වපර කලත්මා පොස්ට් එකක් ශෙයා කොට ශේප් වෙයි

redux

Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113


    වපර හුත්තිට පුක උඩ දාගෙන celebrity gossip හොයන්න පුළුවන් මනුස්සයෙක්ට උදව් කරන්න බෑ

    සිංහල බෞද්ධ උන් තමයි මැරීගෙන වැඩ
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    මුට හතළිහක් වත් වෙනවද එතකොට??


    මෙ පොඩි එකා ශූවර් හෙන අහින්සක ලමයෙක්, එහෙම ලමයෙක් කාමරාවක් ඉස්සරාහට එන පුලුවන් කියන්නෙ වටින දෙයක්
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මෙ පොඩි එකා ශූවර් හෙන අහින්සක ලමයෙක්, එහෙම ලමයෙක් කාමරාවක් ඉස්සරාහට එන පුලුවන් කියන්නෙ වටින දෙයක්
    මේ කොල්ල පේස්බුක් එකේ එක එක වීඩියෝ දාන පොඩි එකෙක්. හොද කොල්ලෙක්.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    මේ කොල්ල පේස්බුක් එකේ එක එක වීඩියෝ දාන පොඩි එකෙක්. හොද කොල්ලෙක්.
    මම දැක්කා, අර බල්ලෙකුත් පස්සෙන් යනවා, පුසො ඉන්නවා, කුඹුරු හානවා
     
    • Love
    Reactions: Kalegana

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    මෙහෙමයි දෙන කෙනා දෙයි.
    දෙන් නැති උන්ව හොය හොයා attack කරන එක කැත වැඩක්.
    අරගලය වෙලෙත් ඕක කරා සමහරු.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    මෙහෙමයි දෙන කෙනා දෙයි.
    දෙන් නැති උන්ව හොය හොයා attack කරන එක කැත වැඩක්.
    අරගලය වෙලෙත් ඕක කරා සමහරු.
    අඩුම ගානෙ පොස්ට් එකක් හරි දාලා උදවු කරලා

    And the language? Disgusting!
    @Spiderman.Ayya අඩො ඇයි ඩිස්ලයික්. වපර හුත්ති කියලා ආමන්ත්‍රනය කරන එක හරිද?
    ------ Post added on Dec 1, 2025 at 6:34 PM
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    අඩුම ගානෙ පොස්ට් එකක් හරි දාලා උදවු කරලා
    ඔවු ඒකනෙ මෙයාලා එකතු වෙලා වෙන්න ඇතිනෙ ඔය කරන වැඩේ කරන්නෙ.
    ඔයිට වඩා මොනව කරන්නද ඉතින් පොඩි කෙල්ලෙක්.
     
    • Like
    Reactions: Spiderman.Ayya