වපර වසන්තට හොඳ කලක් යයි වගේ 🤭🤭
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,442 36,370 113 මැදමහනුවර Nov 29, 2025 #2 කවුද අනුශංග කියන්නෙ?
KrishanL89 Well-known member Sep 12, 2020 9,257 15,360 113 Nov 29, 2025 #3 ආන්ඩුව ෆේල් .සජියා දිවුරුම් දෙන්නෙ කවද්ද?
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Nov 29, 2025 #4 ඇයි උද්දච්ච දණහිස්සට.. හලාවත ඉස්පිරිතාලේ එහෙම ඉවරයි..ඖෂධ ගබඩා එහෙම හේදීල ගිහින්..කෝටි ගණන් වටින යන්ත්‍ර සූත්‍ර පවා සවුත්තු වෙලා ඇති.තව හොස්පිටල් කීයක් ඔහොම යට වෙලා ඇද්ද..
ඇයි උද්දච්ච දණහිස්සට.. හලාවත ඉස්පිරිතාලේ එහෙම ඉවරයි..ඖෂධ ගබඩා එහෙම හේදීල ගිහින්..කෝටි ගණන් වටින යන්ත්‍ර සූත්‍ර පවා සවුත්තු වෙලා ඇති.තව හොස්පිටල් කීයක් ඔහොම යට වෙලා ඇද්ද..
monson Well-known member May 7, 2007 25,622 28,607 113 Nov 29, 2025 #5 Dr.Amdan said: ඇයි උද්දච්ච දණහිස්සට.. හලාවත ඉස්පිරිතාලේ එහෙම ඉවරයි..ඖෂධ ගබඩා එහෙම හේදීල ගිහින්..කෝටි ගණන් වටින යන්ත්‍ර සූත්‍ර පවා සවුත්තු වෙලා ඇති.තව හොස්පිටල් කීයක් ඔහොම යට වෙලා ඇද්ද.. Click to expand... ඔව් දණහිස්සයා පේන්නවත් නැහැ. කප්පම් වසම්තයා තොල කට ලෙවකනවා ඇති commission මතක් වෙලා Reactions: Dr.Amdan
Dr.Amdan said: ඇයි උද්දච්ච දණහිස්සට.. හලාවත ඉස්පිරිතාලේ එහෙම ඉවරයි..ඖෂධ ගබඩා එහෙම හේදීල ගිහින්..කෝටි ගණන් වටින යන්ත්‍ර සූත්‍ර පවා සවුත්තු වෙලා ඇති.තව හොස්පිටල් කීයක් ඔහොම යට වෙලා ඇද්ද.. Click to expand... ඔව් දණහිස්සයා පේන්නවත් නැහැ. කප්පම් වසම්තයා තොල කට ලෙවකනවා ඇති commission මතක් වෙලා