Questions වමනෙත් එක්ක ලේ ගියා - දොස්තර , මෙඩිකල් ලමයි එන්න මේ පැත්තට

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    මම නමිනම් ගෙඩි 10 ක් කෑවා ලුනු එක්ක..ඊට පස්සේ විනාඩියකින් විතර හල්වා කෑලි වගයකුත් කෑවා

    එක පාරටම මට අප්පිරියාවක් ආවා..ඊට පස්සේ මට වමනේ යනවා ..මචංලා...

    මම හිතන්නේ මට වමනේ එක්ක ලේ ගියා කියලා


    ඩොකා කිවා , වමනය යන කොට බලෙන් වමනේ කරපු නිසා ගලනලයේ වෙච්ච බිලීඩ් එකක් කියලා....ඒත් හිතට බයක් දැනෙනවා.....
    බෙහෙත් බිව්වා..දැන් ෂේප් වගේ
     
    • Haha
    Reactions: jhnnwp

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    හල්වා කෑලි කියන්නේ මොනාද බං.

    එච්චර බව වෙන්න එපා. ඇගේ වැඩිපුරම තියන්නේ ලේනේ බං. ඕනෙ වෙලාවක පොඩි ලීක් එකක් වෙන්න පුළුවන්.
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,969
    16,993
    113
    Colombo
    naminan kynne pattama ushna kamak. + acid gathiyak thiyanawane.
    halva ekka awul wenna athi ekai ubata wamane giye. lunuth daala bada achcharuwak wela athi
    wamane giya nisa le yanna athi. wamane dala bade thibba ewa eliyata giya nam hariyai oka.
     
    • Love
    Reactions: Shamal3001

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,524
    32,261
    113
    මම නමිනම් ගෙඩි 10 ක් කෑවා ලුනු එක්ක..ඊට පස්සේ විනාඩියකින් විතර හල්වා කෑලි වගයකුත් කෑවා

    එක පාරටම මට අප්පිරියාවක් ආවා..ඊට පස්සේ මට වමනේ යනවා ..මචංලා...

    මම හිතන්නේ මට වමනේ එක්ක ලේ ගියා කියලා


    ඩොකා කිවා , වමනය යන කොට බලෙන් වමනේ කරපු නිසා ගලනලයේ වෙච්ච බිලීඩ් එකක් කියලා....ඒත් හිතට බයක් දැනෙනවා.....
    බෙහෙත් බිව්වා..දැන් ෂේප් වගේ
    marenna bayada?
     
    • Wow
    Reactions: Shamal3001

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    උබට සාගින්නද ඔහොම කන්න
    johnferna678
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,162
    9,500
    113
    වමනෙ දානකොට ඇඟට ලොකු ප්‍රෙශර් එකක් එනව ,
    මම එක පාරක් වමනෙ දාල, ඇහේ නහරයක් බර්ස්ට් උනා,
    ඇහේ කැලල තිබ්බ සතියක් විතර, හරියට අර මිටියකට ඇඟිල්ල තැලුනම එන වගේ එකක් ඇහේ ආව.
    බය වෙන්න එපා, ඉබේම සෙට්ල් වෙයි,
    කොහොමද යකෝ නමිනන් ඔච්චර කෑවෙ , මළ ජරාව
     
    • Love
    Reactions: Shamal3001