Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වමනෙ යනවා,
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕකට අමුතුවෙන් බෙහෙත් ගන්න ඕනෙ නෑ මචන්.. මම පොඩි කාලෙත් ඔය වගේ.. කිලෝ මීටර් 10ක් 15ක් ගියත් වමනෙ යනවා.. පොඩි කාලේ අපේ අම්මලාගෙ ගමේ එනවා.. 200km විතර දුර බස් එකේ යන්නේ.. එතකොට මට වමනේ ගිහින් ලේ වමනෙත් යනවා.. දැන් නම් කිසිම අවුලක් නෑ.. මගේ අත්දැකීම් වලින් මම උබට උපදෙස් ටිකක් දෙන්නම්.. ඕක හරිඅයනකන් මේක කරලා බලපන්.

1. ඕකට පලමු හේතුව අපි හිතින් හිතනවා මම බස් එකේ යනකොට වමනේ යනවා කියලා.. ඊලග දවසේ කොහෙ හරි යනකොට මම අද නම් වමනෙ දාන්නේ නෑමයි කියල හිතගන ගමන පටන් ගනින්

2. උදේ යනවා නම් හොද නින්දක් රෑට ගනින්.. නිදි මැරුවාමත් මතේ වගෙ වැඩි

3. උදේ ගියත් උබ කැමති හොද කෑමක් කාල පලයන් බඩ පිරෙන්න.. වමනේ යන බයට නොකා යන්න එපා.. එතකොට පිත වගෙ උගුරට එනකොට බඩු..

4.වාහනෙක යනකොට පුලුවන් තරම් ඉස්සරම හිට්පන් ඉස්සරහා විඩුරුවෙන් ඉලිය බලගන පලයන්.. පැත්තෙ විදුරු වලින් බලගන යනකොට මත එනවා.. ඒක අපේ ඔලුවෙන් හිතනවා පාර යනවා වගේ සීන් එකක්.. පැත්තෙ විදුරුවක් සෙට් උනත් ඇන්ගල් එකට හරි උබ ඉන්නවට වඩ ඉස්සරහා බලන් පලයන්..

5. හොද කයිය ගගහා යන්න පුලුවන් කෙනෙක් ලග වාඩි කරගන හොද කයියක් ගගහ පන් එකේ පලයන්

6. යනගමන් කන්න ටික සැර කෑමක් තියාගනින්

7. බස් එකේ නිදාගන්නකොට ඔලුව පහත් කරගන නිදාගන්න එපා.. ඔලුව සීට් එකට හේත්තු කරගන හරි ජනලෙට හේත්තු කරන් හරි ඔලුව කෙලින් තියාගනින්.

8. හදිස්සියේ හරි වමනේ යන්න වගේ එනවා නම් දිගටම කෙල ගිලපන්.. වමනෙ ගියත් මුන කට හොදගන මොනවහරි බඩට දාගනින්..

ඔන්න ඕව කරපන් අනිවාර්යයෙන් ඕක නිකන්ම හරියනවා.. හැබෙයි හරියනකන් වාහනේ යනකොට පොත් බලන්න පෝන් එක ඔබ ඔබ යන්න එපා.. එතකොටත් වමනේ යනවා.. කතාකරන්න කවුරුත් ලග නැත්තන් පෝන් එකෙ සින්දු ටිකක් දාගන අහ අහ පලයන්.. හැබ්යි අර මන් උඩි කියපු විදියට.. ඕව අත්දුටුවයි ප්රත්යක්ෂයි....

[QUOTE="Mr.Wedda, post: 23590824, member: 567539"] [SIZE="5"]ඕකට අමුතුවෙන් බෙහෙත් ගන්න ඕනෙ නෑ මචන්.. මම පොඩි කාලෙත් ඔය වගේ.. කිලෝ මීටර් 10ක් 15ක් ගියත් වමනෙ යනවා.. පොඩි කාලේ අපේ අම්මලාගෙ ගමේ එනවා.. 200km විතර දුර බස් එකේ යන්නේ.. එතකොට මට වමනේ ගිහින් ලේ වමනෙත් යනවා.. දැන් නම් කිසිම අවුලක් නෑ.. මගේ අත්දැකීම් වලින් මම උබට උපදෙස් ටිකක් දෙන්නම්.. ඕක හරිඅයනකන් මේක කරලා බලපන්. 1. ඕකට පලමු හේතුව අපි හිතින් හිතනවා මම බස් එකේ යනකොට වමනේ යනවා කියලා.. ඊලග දවසේ කොහෙ හරි යනකොට මම අද නම් වමනෙ දාන්නේ නෑමයි කියල හිතගන ගමන පටන් ගනින් 2. උදේ යනවා නම් හොද නින්දක් රෑට ගනින්.. නිදි මැරුවාමත් මතේ වගෙ වැඩි 3. උදේ ගියත් උබ කැමති හොද කෑමක් කාල පලයන් බඩ පිරෙන්න.. වමනේ යන බයට නොකා යන්න එපා.. එතකොට පිත වගෙ උගුරට එනකොට බඩු.. 4.වාහනෙක යනකොට පුලුවන් තරම් ඉස්සරම හිට්පන් ඉස්සරහා විඩුරුවෙන් ඉලිය බලගන පලයන්.. පැත්තෙ විදුරු වලින් බලගන යනකොට මත එනවා.. ඒක අපේ ඔලුවෙන් හිතනවා පාර යනවා වගේ සීන් එකක්.. පැත්තෙ විදුරුවක් සෙට් උනත් ඇන්ගල් එකට හරි උබ ඉන්නවට වඩ ඉස්සරහා බලන් පලයන්.. 5. හොද කයිය ගගහා යන්න පුලුවන් කෙනෙක් ලග වාඩි කරගන හොද කයියක් ගගහ පන් එකේ පලයන් 6. යනගමන් කන්න ටික සැර කෑමක් තියාගනින් 7. බස් එකේ නිදාගන්නකොට ඔලුව පහත් කරගන නිදාගන්න එපා.. ඔලුව සීට් එකට හේත්තු කරගන හරි ජනලෙට හේත්තු කරන් හරි ඔලුව කෙලින් තියාගනින්. 8. හදිස්සියේ හරි වමනේ යන්න වගේ එනවා නම් දිගටම කෙල ගිලපන්.. වමනෙ ගියත් මුන කට හොදගන මොනවහරි බඩට දාගනින්.. ඔන්න ඕව කරපන් අනිවාර්යයෙන් ඕක නිකන්ම හරියනවා.. හැබෙයි හරියනකන් වාහනේ යනකොට පොත් බලන්න පෝන් එක ඔබ ඔබ යන්න එපා.. එතකොටත් වමනේ යනවා.. කතාකරන්න කවුරුත් ලග නැත්තන් පෝන් එකෙ සින්දු ටිකක් දාගන අහ අහ පලයන්.. හැබ්යි අර මන් උඩි කියපු විදියට.. ඕව අත්දුටුවයි ප්රත්යක්ෂයි.... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom