වමනෙ යනවා,

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    මට දුර ගමන් යන්න බෑ වමනෙ යනවා, හෙන අමාරුයි , පොඩි කාලෙ ඉදන් මේක තියෙනවා ,

    මම කලුතර ඉන්නෙ , මට කලුතර ඉදන් කොලබට වත් බස් වල යන්න බෑ,

    ඊයෙ මාතර ගිහින් ආවා, බස් එකෙ, එපාම උනා, වමනෙ යන්න ඇවිත්, හෙන අමාරුවෙන් නවත්ත ගත්තෙ, . තාමත්. බඩ නිකන් අවුල් වගෙ, තාමත් ඒ ගතිය තියෙනවා ,

    ඇයි බන් එහෙම , මේවා ට බෙහෙත් නෑ කියන්නෙ ඇත්තද
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    oke machan ube hitha. wamane danna ona kiyana eka hithunoth thamai case eka. uba mind eken control karapan. wena deyak hitapan. ekai. mata podima kale oya seen eka thibba. mata mathakai a/c bus wala seat eke shopping eka thiyenawa issara. mama eka gannawa...mata avurudu 5k wage athi. passe ehema seen na. dan biwwath geewitheta wamane yanne na. dan padam wela :D
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මට දුර ගමන් යන්න බෑ වමනෙ යනවා, හෙන අමාරුයි , පොඩි කාලෙ ඉදන් මේක තියෙනවා ,

    මම කලුතර ඉන්නෙ , මට කලුතර ඉදන් කොලබට වත් බස් වල යන්න බෑ,

    ඊයෙ මාතර ගිහින් ආවා, බස් එකෙ, එපාම උනා, වමනෙ යන්න ඇවිත්, හෙන අමාරුවෙන් නවත්ත ගත්තෙ, . තාමත්. බඩ නිකන් අවුල් වගෙ, තාමත් ඒ ගතිය තියෙනවා ,

    ඇයි බන් එහෙම , මේවා ට බෙහෙත් නෑ කියන්නෙ ඇත්තද

    බස්වල වෑන් වල යන්න එපා පුතී වීල් එකක් හරි කාර් එකක් හරි අරන් පලයන් එතකොට හරි:P නැත්නම් කාලයක් එක දිගට බස්වල දුර ගමන් පලයන් සති දෙකෙන් වැඩේ හරි පුරුද් වෙනවා නැත්නම් දුර ගමන් යද්දි බොන්න බෙහෙත් පෙති දෙකක් තියනවා ගමනට පැය 1/2 කට කලින් බීලා යන්න ඒවා
     
    Sammy2011

    Junior member
  • Jun 28, 2013
    83
    8
    8
    මට දුර ගමන් යන්න බෑ වමනෙ යනවා, හෙන අමාරුයි , පොඩි කාලෙ ඉදන් මේක තියෙනවා ,

    මම කලුතර ඉන්නෙ , මට කලුතර ඉදන් කොලබට වත් බස් වල යන්න බෑ,

    ඊයෙ මාතර ගිහින් ආවා, බස් එකෙ, එපාම උනා, වමනෙ යන්න ඇවිත්, හෙන අමාරුවෙන් නවත්ත ගත්තෙ, . තාමත්. බඩ නිකන් අවුල් වගෙ, තාමත් ඒ ගතිය තියෙනවා ,

    ඇයි බන් එහෙම , මේවා ට බෙහෙත් නෑ කියන්නෙ ඇත්තද

    take avomine (a drug for travel sickness)
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇවොමින් කියලා පෙත්තක් තියෙනවා ගනින්.
    නැත්තන් ඉදගන්න සිටි එකට පත්තරයක් දාල ඉදගනින් - ඒක කෙමක්
     
    VenomSTR

    Member
    Aug 31, 2018
    108
    7
    0
    ඇවොමින් කියලා පෙත්තක් තියෙනවා ගනින්.
    නැත්තන් ඉදගන්න සිටි එකට පත්තරයක් දාල ඉදගනින් - ඒක කෙමක්

    :lol:
     
    Mr.Wedda

    Active member
  • Jun 1, 2018
    619
    80
    28
    ඕකට අමුතුවෙන් බෙහෙත් ගන්න ඕනෙ නෑ මචන්.. මම පොඩි කාලෙත් ඔය වගේ.. කිලෝ මීටර් 10ක් 15ක් ගියත් වමනෙ යනවා.. පොඩි කාලේ අපේ අම්මලාගෙ ගමේ එනවා.. 200km විතර දුර බස් එකේ යන්නේ.. එතකොට මට වමනේ ගිහින් ලේ වමනෙත් යනවා.. දැන් නම් කිසිම අවුලක් නෑ.. මගේ අත්දැකීම් වලින් මම උබට උපදෙස් ටිකක් දෙන්නම්.. ඕක හරිඅයනකන් මේක කරලා බලපන්.

    1. ඕකට පලමු හේතුව අපි හිතින් හිතනවා මම බස් එකේ යනකොට වමනේ යනවා කියලා.. ඊලග දවසේ කොහෙ හරි යනකොට මම අද නම් වමනෙ දාන්නේ නෑමයි කියල හිතගන ගමන පටන් ගනින්
    2. උදේ යනවා නම් හොද නින්දක් රෑට ගනින්.. නිදි මැරුවාමත් මතේ වගෙ වැඩි
    3. උදේ ගියත් උබ කැමති හොද කෑමක් කාල පලයන් බඩ පිරෙන්න.. වමනේ යන බයට නොකා යන්න එපා.. එතකොට පිත වගෙ උගුරට එනකොට බඩු..
    4.වාහනෙක යනකොට පුලුවන් තරම් ඉස්සරම හිට්පන් ඉස්සරහා විඩුරුවෙන් ඉලිය බලගන පලයන්.. පැත්තෙ විදුරු වලින් බලගන යනකොට මත එනවා.. ඒක අපේ ඔලුවෙන් හිතනවා පාර යනවා වගේ සීන් එකක්.. පැත්තෙ විදුරුවක් සෙට් උනත් ඇන්ගල් එකට හරි උබ ඉන්නවට වඩ ඉස්සරහා බලන් පලයන්..
    5. හොද කයිය ගගහා යන්න පුලුවන් කෙනෙක් ලග වාඩි කරගන හොද කයියක් ගගහ පන් එකේ පලයන්
    6. යනගමන් කන්න ටික සැර කෑමක් තියාගනින්
    7. බස් එකේ නිදාගන්නකොට ඔලුව පහත් කරගන නිදාගන්න එපා.. ඔලුව සීට් එකට හේත්තු කරගන හරි ජනලෙට හේත්තු කරන් හරි ඔලුව කෙලින් තියාගනින්.
    8. හදිස්සියේ හරි වමනේ යන්න වගේ එනවා නම් දිගටම කෙල ගිලපන්.. වමනෙ ගියත් මුන කට හොදගන මොනවහරි බඩට දාගනින්..

    ඔන්න ඕව කරපන් අනිවාර්යයෙන් ඕක නිකන්ම හරියනවා.. හැබෙයි හරියනකන් වාහනේ යනකොට පොත් බලන්න පෝන් එක ඔබ ඔබ යන්න එපා.. එතකොටත් වමනේ යනවා.. කතාකරන්න කවුරුත් ලග නැත්තන් පෝන් එකෙ සින්දු ටිකක් දාගන අහ අහ පලයන්.. හැබ්යි අර මන් උඩි කියපු විදියට.. ඕව අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි....
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,191
    1
    6,248
    113
    Sri Lanka
    Promethazine tablet ekek gahapan. Avomin kiyanne popular promethazine ekak. E wage eka eka nam walin thiyenawa. Yanna payakata kalin peththak or dekak beepan.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :yes:
    මටත් ඔය සීන් එක තිබුනා ඒත් දැන් නෑ ඔය අවුල :yes:

    මමනම් මුලින්ම කලේ මචං Domperidon පෙත්තක් බොනවා බස් එකට නගින්න විනාඩි 20කට විතර කලින්, එතකොට ඔය වමනේ යන්න එන එකෙන් 80%ක් හරියනවා :yes: හැබැයි 100%ක්ම හරිගියේ නෑ

    පස්සේ මමම Domperidon පෙත්තත් බීලා හිතාගත්තා හිතින් හිතන එකත් නවත්තල ගණන් නොගෙන යනවා කියල, :yes: ඒක සාර්ථකයි :love:;)

    ඒත් දැන් ඔය ලොකු දුරවල් යද්දී අනිවා train එකේ තමයි යන්නේ :D ඒක පට්ට ආතල් බන් බස් එකේ යනවට වඩා :yes: වමනේ පෙති ඕනෙත් නෑ මොකුත් නෑ ආතල් පහේ කිසි අවුලක් නැතුව ගිහින් එනවා :yes:(මමං කොහොමත් train එකේ යන්න පට්ට ආසයි :P ) උබටත් බස් එකේ අවුල හරියන්නෙම නැත්නම් යන විදිය වෙනස් කරහන් :yes:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Postinor-2 කියලා එකක් තියනවා වැඩේ කරාට පස්සේ එකක් බීලා තවත් පැය 12 කින් අනික් එක බීපන් එතකොට හරි:P

    විහිළුවක් බං!:P:lol::lol:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,731
    13,291
    113
    ඕකට අමුතුවෙන් බෙහෙත් ගන්න ඕනෙ නෑ මචන්.. මම පොඩි කාලෙත් ඔය වගේ.. කිලෝ මීටර් 10ක් 15ක් ගියත් වමනෙ යනවා.. පොඩි කාලේ අපේ අම්මලාගෙ ගමේ එනවා.. 200km විතර දුර බස් එකේ යන්නේ.. එතකොට මට වමනේ ගිහින් ලේ වමනෙත් යනවා.. දැන් නම් කිසිම අවුලක් නෑ.. මගේ අත්දැකීම් වලින් මම උබට උපදෙස් ටිකක් දෙන්නම්.. ඕක හරිඅයනකන් මේක කරලා බලපන්.

    1. ඕකට පලමු හේතුව අපි හිතින් හිතනවා මම බස් එකේ යනකොට වමනේ යනවා කියලා.. ඊලග දවසේ කොහෙ හරි යනකොට මම අද නම් වමනෙ දාන්නේ නෑමයි කියල හිතගන ගමන පටන් ගනින්
    2. උදේ යනවා නම් හොද නින්දක් රෑට ගනින්.. නිදි මැරුවාමත් මතේ වගෙ වැඩි
    3. උදේ ගියත් උබ කැමති හොද කෑමක් කාල පලයන් බඩ පිරෙන්න.. වමනේ යන බයට නොකා යන්න එපා.. එතකොට පිත වගෙ උගුරට එනකොට බඩු..
    4.වාහනෙක යනකොට පුලුවන් තරම් ඉස්සරම හිට්පන් ඉස්සරහා විඩුරුවෙන් ඉලිය බලගන පලයන්.. පැත්තෙ විදුරු වලින් බලගන යනකොට මත එනවා.. ඒක අපේ ඔලුවෙන් හිතනවා පාර යනවා වගේ සීන් එකක්.. පැත්තෙ විදුරුවක් සෙට් උනත් ඇන්ගල් එකට හරි උබ ඉන්නවට වඩ ඉස්සරහා බලන් පලයන්..
    5. හොද කයිය ගගහා යන්න පුලුවන් කෙනෙක් ලග වාඩි කරගන හොද කයියක් ගගහ පන් එකේ පලයන්
    6. යනගමන් කන්න ටික සැර කෑමක් තියාගනින්
    7. බස් එකේ නිදාගන්නකොට ඔලුව පහත් කරගන නිදාගන්න එපා.. ඔලුව සීට් එකට හේත්තු කරගන හරි ජනලෙට හේත්තු කරන් හරි ඔලුව කෙලින් තියාගනින්.
    8. හදිස්සියේ හරි වමනේ යන්න වගේ එනවා නම් දිගටම කෙල ගිලපන්.. වමනෙ ගියත් මුන කට හොදගන මොනවහරි බඩට දාගනින්..

    ඔන්න ඕව කරපන් අනිවාර්යයෙන් ඕක නිකන්ම හරියනවා.. හැබෙයි හරියනකන් වාහනේ යනකොට පොත් බලන්න පෝන් එක ඔබ ඔබ යන්න එපා.. එතකොටත් වමනේ යනවා.. කතාකරන්න කවුරුත් ලග නැත්තන් පෝන් එකෙ සින්දු ටිකක් දාගන අහ අහ පලයන්.. හැබ්යි අර මන් උඩි කියපු විදියට.. ඕව අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි....

    :cool:
     
    මේ කතාව නං වමනෙට අදාල නැහැ. එත් ඔය හැම දේටම හිත මුල්වෙනවා කියන එකනම් ඇත්ත මචන්ලා.

    එක පාරක් අපි ෂූට් 1 කරා එයාටෙල් ඇඩ් එකක් සිගිරි යේ. ඉන්දියන් ඩිරෙක්ටෝර් කෙනෙක්. ප්‍රඩක්ෂන් එක අපේ කොම්පැනියෙන්. අපේ යාලුවෙකුත් අපිත් එක්ක ගියා ජීවන් කියල. උ ෂූට් 1 ට සම්බන්නද නැහැ අපේ යාලු ෆිට් එකට තමයි ගියේ. කලින් දවසේ රෑට සෙට් වෙලා කොත්තු පාරක් එහෙම දාල උදේ ම ෂූට් 1 ට සෙට් උනා. මොඩල් ල ලයිට් කැමරා වතුර ඕනකරන ජාති අරන්, සිගිරි ගල මුදුනට නැගල වැඩේට සෙට් වෙනකටෝම මෙන්න ජීවන්ය දුවගෙන ඇවිත් කියපි බඩ බොරබොර ගානවා, මේ දැන් , මේ දැන් බඩ යන්න වගේ ඉන්න බෑ බන් කියල . කොත්තුව අජිරණේ වෙලා වගේ කියල. අපි කිව එහෙනම් ඉකමනට පහලට පලයන් කියල ( මොකද ගල මුදුනේ රජ්ජුරුවෝ පාවිචි කරපුව මු පාවිච්චි කරලා පුරාවිද්‍ය එකෙන් අපිව එලොනවා ෂුවර්, ෂූටින්ග් හබක් , අනික ගොශිප් සයිට් වල මුව පතුරු ගහයි සිගිරි ගල උඩ පැහැ රූ සුදෙශික යා අත්අඩංගුවට , රෙනවා වීඩියෝ කරන්නත් පිරිසක් ගෙනවිත්, , බෙට්ට රස්පරික්ෂකට)
    මු කියනවා එතකොට පහලට යන්න බෑ මේ පුක් ගැට්ට දැන් මේ පොපියනවා පොපියනවා වගේ යකෝ , දැම්ම යයි නිකං සොරබොර වැව කැඩුව වගේ කියල.

    මේ කලබලේ වෙන වෙලාවේ ආව ඔතනට අපේ කේටරින් මැනේජර් මිනිහ මෝලී . මෝලී ඇහුව මොකෝ මල්ලි කියල
    ජීවනය ඇබරි ඇබරි සීන් 1 කිවා.
    මෙහෙමයි ඕකට හරියන පෙත්තක් තියනවා පුතෝ, හැබැයි එක පෙත්තක් වැඩී, මම උබට පෙති බාගයක් දෙන්නම්, නිකන් කොන්ක්‍රීට් දැම්ම වගේ තමයි ඊට පස්සේ, කියල මෝලිය පෙත්තක් ගෙනත් එකෙන් බාගයක් කඩල අරූ ට දුන්න.උ එක ගැහුවට පස්සේ වැඩේ ශේප්.

    අපි ෂූට් කරලා අවට පස්සේ තමයි වැඩේ පත්තු උනේ ,
    ෂූට් එකට දවස් දෙකකට පස්සේ ජීවන් කෝල් කරලා කියනවා. අඩෝ මාර සින් එකනේ බං එදා උබලගේ ඔෆිස් එකකේ බුවා දුන්න පෙති බාගේ ගහල තාම ගල්ටික් බන්, එදා ඉදං තාම ටොයිලට් ගියේ නැහැනේ. ඩොකෙක් ගෙන් බෙහෙතක් වත් ලියාගන්න මොකද්ද දුන්න පෙත්ත කියල අහල කියප්පන්කෝ කිව.

    හැරෙන අතට මෝලිට කෝල් කරා, මෝලී ලොක්ක එදා අර මගේ යාලුවට දුන්නේ පෙති බාගේ , එකේ නම මොකක්ද ?

    මෝලී කියපි : අර දෙකට කඩල දුන්න එකනේ , ඒමේ රවුම් පැනඩීන් පෙති බගයක්ක්නේ :lol:
     
    Last edited:
    • Like
    Reactions: Depression