Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වමනෙ යනවා,
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කතාව නං වමනෙට අදාල නැහැ. එත් ඔය හැම දේටම හිත මුල්වෙනවා කියන එකනම් ඇත්ත මචන්ලා.

එක පාරක් අපි ෂූට් 1 කරා එයාටෙල් ඇඩ් එකක් සිගිරි යේ. ඉන්දියන් ඩිරෙක්ටෝර් කෙනෙක්. ප්‍රඩක්ෂන් එක අපේ කොම්පැනියෙන්. අපේ යාලුවෙකුත් අපිත් එක්ක ගියා ජීවන් කියල. උ ෂූට් 1 ට සම්බන්නද නැහැ අපේ යාලු ෆිට් එකට තමයි ගියේ. කලින් දවසේ රෑට සෙට් වෙලා කොත්තු පාරක් එහෙම දාල උදේ ම ෂූට් 1 ට සෙට් උනා. මොඩල් ල ලයිට් කැමරා වතුර ඕනකරන ජාති අරන්, සිගිරි ගල මුදුනට නැගල වැඩේට සෙට් වෙනකටෝම මෙන්න ජීවන්ය දුවගෙන ඇවිත් කියපි බඩ බොරබොර ගානවා, මේ දැන් , මේ දැන් බඩ යන්න වගේ ඉන්න බෑ බන් කියල . කොත්තුව අජිරණේ වෙලා වගේ කියල. අපි කිව එහෙනම් ඉකමනට පහලට පලයන් කියල ( මොකද ගල මුදුනේ රජ්ජුරුවෝ පාවිචි කරපුව මු පාවිච්චි කරලා පුරාවිද්‍ය එකෙන් අපිව එලොනවා ෂුවර්, ෂූටින්ග් හබක් , අනික ගොශිප් සයිට් වල මුව පතුරු ගහයි සිගිරි ගල උඩ පැහැ රූ සුදෙශික යා අත්අඩංගුවට , රෙනවා වීඩියෝ කරන්නත් පිරිසක් ගෙනවිත්, , බෙට්ට රස්පරික්ෂකට)

මු කියනවා එතකොට පහලට යන්න බෑ මේ පුක් ගැට්ට දැන් මේ පොපියනවා පොපියනවා වගේ යකෝ , දැම්ම යයි නිකං සොරබොර වැව කැඩුව වගේ කියල.

මේ කලබලේ වෙන වෙලාවේ ආව ඔතනට අපේ කේටරින් මැනේජර් මිනිහ මෝලී . මෝලී ඇහුව මොකෝ මල්ලි කියල

ජීවනය ඇබරි ඇබරි සීන් 1 කිවා.

මෙහෙමයි ඕකට හරියන පෙත්තක් තියනවා පුතෝ, හැබැයි එක පෙත්තක් වැඩී, මම උබට පෙති බාගයක් දෙන්නම්, නිකන් කොන්ක්‍රීට් දැම්ම වගේ තමයි ඊට පස්සේ, කියල මෝලිය පෙත්තක් ගෙනත් එකෙන් බාගයක් කඩල අරූ ට දුන්න.උ එක ගැහුවට පස්සේ වැඩේ ශේප්.

අපි ෂූට් කරලා අවට පස්සේ තමයි වැඩේ පත්තු උනේ ,

ෂූට් එකට දවස් දෙකකට පස්සේ ජීවන් කෝල් කරලා කියනවා. අඩෝ මාර සින් එකනේ බං එදා උබලගේ ඔෆිස් එකකේ බුවා දුන්න පෙති බාගේ ගහල තාම ගල්ටික් බන්, එදා ඉදං තාම ටොයිලට් ගියේ නැහැනේ. ඩොකෙක් ගෙන් බෙහෙතක් වත් ලියාගන්න මොකද්ද දුන්න පෙත්ත කියල අහල කියප්පන්කෝ කිව.

හැරෙන අතට මෝලිට කෝල් කරා, මෝලී ලොක්ක එදා අර මගේ යාලුවට දුන්නේ පෙති බාගේ , එකේ නම මොකක්ද ?

මෝලී කියපි : අර දෙකට කඩල දුන්න එකනේ , ඒමේ රවුම් පැනඩීන් පෙති බගයක්ක්නේ

[QUOTE="virajkavn, post: 23591472, member: 48463"] [COLOR="Blue"][SIZE="5"]මේ කතාව නං වමනෙට අදාල නැහැ. එත් ඔය හැම දේටම හිත මුල්වෙනවා කියන එකනම් ඇත්ත මචන්ලා. එක පාරක් අපි ෂූට් 1 කරා එයාටෙල් ඇඩ් එකක් සිගිරි යේ. ඉන්දියන් ඩිරෙක්ටෝර් කෙනෙක්. ප්‍රඩක්ෂන් එක අපේ කොම්පැනියෙන්. අපේ යාලුවෙකුත් අපිත් එක්ක ගියා ජීවන් කියල. උ ෂූට් 1 ට සම්බන්නද නැහැ අපේ යාලු ෆිට් එකට තමයි ගියේ. කලින් දවසේ රෑට සෙට් වෙලා කොත්තු පාරක් එහෙම දාල උදේ ම ෂූට් 1 ට සෙට් උනා. මොඩල් ල ලයිට් කැමරා වතුර ඕනකරන ජාති අරන්, සිගිරි ගල මුදුනට නැගල වැඩේට සෙට් වෙනකටෝම මෙන්න ජීවන්ය දුවගෙන ඇවිත් කියපි බඩ බොරබොර ගානවා, මේ දැන් , මේ දැන් බඩ යන්න වගේ ඉන්න බෑ බන් කියල . කොත්තුව අජිරණේ වෙලා වගේ කියල. අපි කිව එහෙනම් ඉකමනට පහලට පලයන් කියල ( මොකද ගල මුදුනේ රජ්ජුරුවෝ පාවිචි කරපුව මු පාවිච්චි කරලා පුරාවිද්‍ය එකෙන් අපිව එලොනවා ෂුවර්, ෂූටින්ග් හබක් , අනික ගොශිප් සයිට් වල මුව පතුරු ගහයි සිගිරි ගල උඩ පැහැ රූ සුදෙශික යා අත්අඩංගුවට , රෙනවා වීඩියෝ කරන්නත් පිරිසක් ගෙනවිත්, , බෙට්ට රස්පරික්ෂකට) මු කියනවා එතකොට පහලට යන්න බෑ මේ පුක් ගැට්ට දැන් මේ පොපියනවා පොපියනවා වගේ යකෝ , දැම්ම යයි නිකං සොරබොර වැව කැඩුව වගේ කියල. මේ කලබලේ වෙන වෙලාවේ ආව ඔතනට අපේ කේටරින් මැනේජර් මිනිහ මෝලී . මෝලී ඇහුව මොකෝ මල්ලි කියල ජීවනය ඇබරි ඇබරි සීන් 1 කිවා. මෙහෙමයි ඕකට හරියන පෙත්තක් තියනවා පුතෝ, හැබැයි එක පෙත්තක් වැඩී, මම උබට පෙති බාගයක් දෙන්නම්, නිකන් කොන්ක්‍රීට් දැම්ම වගේ තමයි ඊට පස්සේ, කියල මෝලිය පෙත්තක් ගෙනත් එකෙන් බාගයක් කඩල අරූ ට දුන්න.උ එක ගැහුවට පස්සේ වැඩේ ශේප්. අපි ෂූට් කරලා අවට පස්සේ තමයි වැඩේ පත්තු උනේ , ෂූට් එකට දවස් දෙකකට පස්සේ ජීවන් කෝල් කරලා කියනවා. අඩෝ මාර සින් එකනේ බං එදා උබලගේ ඔෆිස් එකකේ බුවා දුන්න පෙති බාගේ ගහල තාම ගල්ටික් බන්, එදා ඉදං තාම ටොයිලට් ගියේ නැහැනේ. ඩොකෙක් ගෙන් බෙහෙතක් වත් ලියාගන්න මොකද්ද දුන්න පෙත්ත කියල අහල කියප්පන්කෝ කිව. හැරෙන අතට මෝලිට කෝල් කරා, මෝලී ලොක්ක එදා අර මගේ යාලුවට දුන්නේ පෙති බාගේ , එකේ නම මොකක්ද ? මෝලී කියපි : අර දෙකට කඩල දුන්න එකනේ , ඒමේ රවුම් පැනඩීන් පෙති බගයක්ක්නේ :lol:[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom