වම්බොට්ටේ දිග මදි ලු බ්‍රෝ.....

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේකේ ආණ්ඩුවේ කිසිම වරදක් වෙලා නෑ ..මේ හැම එකාම කිසි දෙයක් හොයන්නේ බලන්නේ නැතුව බොරුවට හැම එකටම රැල්ලට ආණ්ඩුවට බනිනවා..

    මොකක්ද මේකේ ඇත්තටම වෙලා තියෙන්නේ? මන් දන්නෙත් නෑ :lol: mona karannath anduwa beragena innepai :P
     
    • Haha
    Reactions: samiya Bro

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    etakota issara goviyo khmda oya mokuth nathuwa kale. ape ewnge kammelikama. lesiyata mokak hari kmk ne ithn
    ඕකට උත්තර දෙන්න බැ, දැන්. 😊
    ඒ කාල වල ගොවීන්ගේ තිබ්බ තාක්ෂනය වෙනස් මම හිතන්නේ.
    උදා.
    * හරක් හිටියා. උන් ගොයම් කපපු ගමන් වෙලට දානවා. එකෙන් ගොම යම් ප්‍රමාණයක් එනවා.
    වෙලට අළු, ග්ලිසිරියා, වෙලවටේ තියන ගස්වල අතු කපලා දානවා.

    * ගොඩක් ඉස්සර තිබ්බ මී ගස් වල ගෙඩි කාල වවුල්ලු බෙටි ගහපුවාම නයිට්‍රජන් එනවලු

    * ඒකාලයේ නැකත් බලලා ඔය වැඩ කරන්නේ. ඒ කියන්නේ නියමිත කාලයේදී කරන්නේ. නියමිත කාලයේ වගා කරාම අකුනුමගින් ශාකය වර්ධනයට අවශ්‍ය කාලයේදී ලැබෙන නයිට්‍රජන්(තිලක් කන්දේගම මහතාගෙන්මේ කතාව ඇහුනේ )

    *මිනිස්සු අදට වඩා ආශ්‍රය වැඩි.
    ඒ නිසා කන්නය එක කතාවට වැඩ කරන්නේ . එක එකා පරක්කු හෝ ඉස්සර වෙන්නේ නෑ. ඒ නිසා වගා පාලු හානි අඩුයි.
    පලිබෝධ පාලනය ලේසි, සංකීර්ණ වෙන්නේ නෑ.

    * ඔය කුරුල්ලෝ බත්කුරෝ වගේ උන්ගේන් ඒකාබද්ද පලිබෝධ පාලනය කරනවලු.සහ කෙම් ක්‍රම වලිනුත් කරනවා.
    විශේෂ යෙදුම් (ලාම්පු, භූමිතෙල්)මගින් පලිබෝධ පාලනයකරල තියනවා.

    * අනික ඒ කාලයේදී තිබ්බේ, ඒකාලයේ මෙහෙ තිබ්බ කාබනික හෝ ස්වභාවික කෘෂි සිස්ටම් එකට අනුගත උන බෝග(බීජ ). ඒ කාලයේදී විදියට කාබනික දැන් දාන්න යන්නේ , දැන් තියන දෙමුහුන් හෝ වැඩි දිවුණු කලා හෝ රසායනික පොහොර සදහා අනුගත උන බිජවලට.
    එක හැම බෝගයකටම හරියන්නේ නැ කියලා කියනවා.

    * මම වෙලට ගැහුවා discovary කියන කාබනික පොහොර එක ( පොහොර ඇට ).
    5KG රුපියල් 1300.
    20ක් වගේ 5000.
    ලියදු දෙකකට පොහොර අල්ලලාලු.
    අනිත් දෙකට අල්ලලා නෑලු.
    එදෙක කහ පාටත් වෙලාලු (මම වෙලට යන එකෙක් නෙවෙයි. ).

    ඉතින් ඔය වී බීජ, කාබනික වලට ඩිවලොප් කරපුවද?

    ගෝල්ෆේස් එක ගාව ඔෆිස් එකේ ඉදගන හිතන දේම නර්සරි එකේ, වත්තේ, ගොඩ, මඩ හැම එකේම ඒ විදිහට වෙනවනම් හරි.
    Live සිස්ටම් එකකට අතගහන්නේ නැ, සාමාන්යෙන් 'බහ්' ගාල.
    Testing කරල, Test bed වල දුවවල, DT(Downtime) අරගන තමයි චේන්ජ් එක (cutover )කරන්නේ Rollback ප්ලැන් එකක් එක්කම.

    ඕක සදහා ඔරකල් නිකන් PC එකක දැම්මට තේරෙන්නෙනෑ.
    ඔරකල්,mission critical system, එකක දුවවල තියෙන්න ඕනි 😊
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,150
    20,752
    113
    හස්තිශෛලපුර

    emergency චේන්ජ් ekak ban.. Dollar na.. Ekai..
     
    • Like
    Reactions: shamil45

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,635
    113
    Auckland
    ධම්මික පැනි බීල කොරෝනා හොද උනා වගේ තමා. කොහොමත් ගොඩක් උන්ට නිකන්ම හොද වෙනව වගේ ගස් වලටත් නිකන්ම පැලවෙලා පලදාව එනව. නමුත් ඒක වැඩි කරන්න නම් ඉතින් බූස්ට් එකක් දෙන්න වෙනව

    හරියට නිකන් හිතල බලපන් හෙල රාවණා ටෝක්ස් දීලා කැද බීලා ජිම් යන එකෙකුයි නිකන් එදා වේල නෝමල් එකේ කාලා පාඩුවෙ ජිම් යන එකෙකුයි අතර ලොකු වෙනසක් නෑනෙ.

    නමුත් ඇත්තටම වේ ප්‍රොටීන් ගහල යන එකෙක්ටත් වඩා ස්ටැරොයිඩ් ගහන එකෙක් එහෙම අරන් බැලුවොත් පැහැදිලි වෙනසක් තියනව නෙ
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    etakota issara goviyo khmda oya mokuth nathuwa kale. ape ewnge kammelikama. lesiyata mokak hari kmk ne ithn
    මට හිතෙන විදිහට නම් ඉස්සර මිනිස්සු ස්වභාවික ක්‍රම පාවිච්චි කරා. අනික මිනිස්සු උනත් එකමුතු වෙලා වැඩ ටික කරා. දැන් ඉතින් හරක් වෙනුවට ට්‍රැක්ටර්. ඉස්සර කුඹුරට ගොම පොහොර ලැබෙනව. ට්‍රැක්ටර් වලින් ඒක නෑ. අනික ඉස්සර වල් ගලවන්න කට්ටිය එකතු වෙනව. දැන් වල් බෙහෙත් තමයි. ඉස්සර වෙල අයිනෙ වතුර පාරෙ මාළු හිටියට දැන් එහෙම නෑනෙ. ගහට අවශ්‍යම පොහොර විතරක් නැතුව වැඩ ලේසි වෙන්නත් කට්ටිය රසායනික වර්ග පාවිච්චි කරනවනෙ