Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
වම්බොට්ටා මැරූ හීංමල්ලී අවසානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උපුටා ගැනීම - deanxx elakiri

වම්බොට්ටා මැරූ හීංමල්ලී අවසානය

2014 වසරේ පෙබරවාරි 13 වැනිදා සවස් කාලය ගෙවී යමින් තිබුණේය. රත්නපුර මලංගම ප්‍රදේශය පුරා පැතිර තිබුණේ මහා මූසල බවකි. දවසේ ව්‍යාපාර කටයුතු නිම කළ සුමිත් ගුණසේකර තම ආදර දරු දෙදෙනා සහ බිරිඳ ප්‍රියංගිකා ද සමග මලංගම පිහිටි නිවහන වෙත එමින් සිටියේය.

සුමිත් ගුණසේකර රත්නපුරයේ ප්‍රධාන පෙළේ මැණික් ව්‍යාපාරිකයකු ලෙස නමක් දිනාගෙන සිටියේ වසර ගණනාවක සිටය. කිසිවකුටත් කරදරයක් හිරිහැරයක් නොමැතිව තමන්ගේ පාඩුවේ ව්‍යාපාර කටයුතු කරගෙන යැම ඔහුගේ පුරුද්දක් විය.

රත්නපුර දෙස සිට වේගයෙන් පැමිණි මෝටර් රථය මලංගම හන්දියේ පිහිටි නිවස අතර නතර කෙරිණි. සුමිත්ගේ ආදර බිරිඳ ප්‍රියංගිකා මෝටර් රථයෙන් බැස නිවසේ ප්‍රධාන ගේට්ටුව විවෘත කරන්නට ගියාය.

ඒ සමගම රත්නපුර දෙස සිට පවනට බඳු වේගයෙන් ආ මෝටර් රථයක් සුමිත්ගේ මෝටර් රථය ඉදිරිපිටින් නතර කෙරිණි.

සිදුවන්නට යන්නේ කුමක්දැයි කිසිවකුටත් පැහැදිළි නැත. සුමිත් දරු දෙදෙනා මෙන්ම ප්‍රියංකාද ගල්ගැසී බලා සිටියි.

මෝටර් රථයෙන් බැසගත් පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයකු ප්‍රියංකා අසලට දිව ආවේය. ඔහු අත ගිනි අවියකි.

කෑගහන්නෙ නැතිව පලයං ඇතුළට, සන්නද්ධ පුද්ගලයා ප්‍රියංකා ගේට්ටුවෙන් ඇතුළට තල්ලුකර දමා ඇය දණගැස්සුවේය. මෝටර් රථයෙන් බැසගත් අනෙකා සුමිත් ගුණසේකර සිය ග්‍රහණයට ගත්තේය.

මැරුම් කන්නෙ නැතිව උඹ ළඟ තියන මැණික් ටික දීපං. අත පය විසි කරන්න ආවොත් තියනව ඔලුකටු කුඩුවෙන්න"

සන්නද්ධ පුද්ගලයා සුමිත්ගේ හිසට ගිනි අවියක් එල්ල කර කෑගසන්නට වූවේය. සුමිත්ගේ මුදල් පසුම්බියේ තිබූ රුපියල් විසි දහසක මුදලත් කලිසම් සාක්කුවේ තිබූ රුපියල් පහළොස් ලක්ෂයක් පමණ වටිනා මැණික් ගල් තොගයත් ඔහු කොල්ලකෑවේය.

තව මැණික් උඹ ළඟ තියනවා ඒවත් දීපං. සන්නද්ධ පුද්ගලයා සුමිත්ගේ ගෙල තදින් අල්ලාගෙන කෑගැසුවේය. සුමිත්ගේ මෝටර් රථයේ වෙනත් ස්ථානයක වටිනා මැණික් තොගයක් සඟවා තිබුණේය. එය කොල්ලකරුවන්ගෙන් ආරක්ෂා කර ගන්නට ඔහු උත්සාහ ගත්තේය. සන්නද්ධ කොල්ලකරුවා සමග සුමිත් පොර බදන්න වුණේය. "අනේ... අපේ තාත්තට වෙඩි තියන්න එපා. අපට කරදර කරන්න එපා. සුමිත්ගේ වැඩිමහල් පුත්‍රයා සන්නද්ධ අපරාධකාරයා ඉදිරියේ වැඳ වැටුනේය. එහෙත් හිතක් පපුවක් නැති ඒ පාපතරයා ක්‍රියාත්මක වුණේය.

මුළු මලංගම ප්‍රදේශයම දෙදරුම්කමින් කොල්ලකරු අත තිබූ ගිනි අවිය ක්‍රියාත්මක වූවේය. සුමිත්ගේ පාදයට වෙඩි වැදී ඔහු දඟලන්නට වුණේය.

තත්පර ගණනකදී ක්‍රියාත්මක වූ අපරාධ මෙහෙයුම නිමාවිය. මුදල් සහ මැණික් තොගය කොල්ලකාගත් සන්නද්ධ අපරාධකරුවන් මෝටර් රථයේ නැගී ඉගිල ගියහ. "අනේ... මගේ මහත්තයට වෙඩි තිබ්බා.. කවුරුත් නැද්ද එයාව බේරගන්න.."

ප්‍රියංගිකාගේ විලාපය ඇසී අහල පහළ අය දිව ආහ. පාදයට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ සුමිත් අවසන් ගමන් ගියේ මුළු මලංගමම එකම මළගෙයක් බවට පත්කරමින්ය. මලංගමදී සිදුවූ ෙ€දවාචකයෙන් රත්නපුරයේ මැණික් ව්‍යාපාරිකයන් අන්දමන්ද වූහ. ඉතාම රක්ෂිත කාලයක් එළඹෙමින් තිබෙන බව කවුරුත් දැන සිටියේය. සුමිත් ගුණසේකර ඝාතනයේ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ භාරධුර කාර්ය රත්නපුර පොලිසිය වෙත පැවරුණේය. සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පාලිත ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස් මත රත්නපුර පොලිසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ කටයුතු ඇරඹිණි.

සුමිත් මරාදැමූ අපරාධකරුවන් සොයා පොලිස් කණ්ඩායම් කීපයක් රත්නපුර ප්‍රදේශය පීරන්නට වූහ. දින කීපයක් තිස්සේ පරීක්ෂණ පැවැත්වුවද සුමිත් ඝාතකයන් පිළිබඳව නිවැරැදි හෝඩුවාවක් දැන ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය.

මෙවැනි අපරාධවලට සම්බන්ධවන කොල්ල කණ්ඩායම් කීපයක් පිළිබඳව පොලිසිය සොයා බැලුවද ඔවුන් කිසිවකුත් සුමිත් ඝාතනයට සම්බන්ධ වී නොතිබුණු බව තහවුරු වුණේය.

මේ අපරාධයට රත්නපුර ඒරියා එකේ ඔපරේට් වෙන ටීම් එකක් සම්බන්ධ නැහැ. මේක පිටින් ආව ටීම් එකක් කළේ.

රත්නපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක වීරසිංහ වෙත වැදගත් තොරතුරක් ඔත්තුකාරයකුගේ මාර්ගයෙන් ලැබුණේ මේ අතරතුරදීය. ඒ පෙබරවාරි 17 වැනිදාය. සර්... මේ කේස් එක පිටුපස්සේ ඉන්නෙ පාලංකඩ හීන් මල්ලි. මිනිහයි ගෝලයො ටිකයි මේ වැඩේ කළේ.

ඔත්තුකරුවාගෙන් ලැබුණු තොරතුර ඉතාම වැදගත් විය. හීන් මල්ලිගේ ජංගම දුරකථන අංක දෙකක් සොයාගත් පොලිස් නිලධාරීන් ඒ ඔස්සේ පරීක්ෂණ පවත්වන්නට වූහ.

මෙම අපරාධය සිදුවූ දින හීන් මල්ලිගේ ජංගම දුරකථනය රත්නපුර මලංගම ප්‍රදේශයේ භාවිත වූ බව හෙළිදරව් කර ගැනීමට පොලිසියට හැකිවිය.

හීන් මල්ලි මේ අපරාධය පිටුපස සිටින බවට ලැබුණු තොරතුරු ඉන් වඩාත් තහවුරු වුණේය.

පාලංකඩ හීන්මල්ලී අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම රත්නපුර පොලිසිය ආරම්භ කරන්නේ එතැන් සිටය.

මේ අපරාධය පිළිබඳ පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා පවා දැඩි අවධානයක් යොමුකර සිටියේය. සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ කාර්යට සහාය දීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයද යෙදවීමට ඉලංගකෝන් මහතා පියවර ගත්තේය.

පාලංකඩ හීන් මල්ලීගේ ජංගම දුරකථන ක්‍රියාත්මක වන ප්‍රදේශ හඳුනා ගනිමින් ඒ ඔස්සේ ඔහු ලුහු බඳින්නට පොලිසිය කටයුතු කළේය.

මේ අතර හීන් මල්ලී කඩවත, කිරිල්ලවල ප්‍රදේශයේ නිවසක සැඟවී සිටින බවට ලැබුණු තොරතුරු මත පොලිස් කණ්ඩායමක් එම නිවස වැටලුවේය. එහෙත් පොලිසිය ප්‍රමාද වැඩිය. තමන් පසුපස පොලිස් නිලධාරීන් ලුහුබඳින බව දැනගත් හීන් මල්ලී කිරිල්ලවල නිවස අතහැර පලාගොස් තිබුණේ ඊට දින කීපයකට උඩදීය.

කිරිල්ලවල නිවසේ සිටියේ හීන් මල්ලී අනියම් සම්බන්ධතාවක් පවත්වන කාන්තාවකි. දෙදරු මවක වූ ඇය වසර ගණනාවක සිට හීන් මල්ලී සමග සබඳතාවක් පවත්වාගෙන ගියාය.

මෙම කාන්තාවගේ සැමියාද මහා අපරාධකාරයකු විය. මිනී මැරුම් කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට අවශ්‍යව සිටි ඒ පුද්ගලයාද මීට වසර කීපයකට උඩදී මියගියේ පොලිස් වෙඩි ප්‍රහාරයකට ලක්වීමෙන්ය.

හීන් මල්ලී කොටුකර ගැනීමට නොහැකි වීම ගැන පොලිස් නිලධාරීන් දැඩි කනස්සල්ලට පත් වූහ. අතට හසු වූ කුරුල්ලා, පලායැම ගැන කවුරුත් කතා කළහ.

හීන් මල්ලි වැඩිපුරම ගැවසෙන ඒරියා හොයාගෙන ඒ පළාත්වලට පොලිස් ටීම් යවන්න ඕනේ. රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පාලිත ප්‍රනාන්දු මහතා සිය නිලධාරීන්ට උපදෙස් දුන්නේය. හීන් මල්ලී කරක්ගහන ප්‍රදේශ සොයා පොලිසිය සිය පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක කළහ.

තංගල්ල, බෙලිඅත්ත, වලස්මුල්ල, අඟුණුකොළපැලැස්ස, සූරියවැව, වීරකැටිය, මිද්දෙණිය, බැඳිගම, ඌරුගමුව, මුල්ගිරිගල, කැලණිය, කොළඹ ප්‍රදේශවල හීන්මල්ලී නිතර සැරිසරන බව පොලිසිය සොයා ගත්තේය.

කාන්තාවන් ඇසුරට ඔහු දැඩි ලොල් බවක් දැක්වූවේය. හීන් මල්ලි නිතර කරක්ගහන ප්‍රදේශවල රූමත් කාන්තාවන් සමග අනියම් සම්බන්ධතා ගොඩනගා ගැනීම ඔහුගේ පුරුද්දක් විය. ඔහු අනියම් සබඳතා පවත්වන කාන්තාවන් පිළිබඳව ද පොලිසිය සොයා බලන්නට පටන්ගත්තේ කිසියම් හෝඩුවාවක් ලබා ගන්නා බලාපොරොත්තුවෙන්ය.

මේ අතර හීන් මල්ලීගේ ජංගම දුරකථන හික්කඩුව ප්‍රදේශයේ සක්‍රීයව තිබෙන බවට තොරතුරක් පොලිසිය වෙත ලැබුණේය. වහාම ක්‍රියාත්මක වූ රත්නපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක වීරසිංහ විශේෂ පොලිස් කණ්ඩායමක් හික්කඩුවට යෑවීමට කටයුතු කළේය.

රත්නපුර පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති යූ. ඒ. අමරසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මාර්තු මස 10 වැනිදා හික්කඩුව ප්‍රදේශයට යන්නේ කෙසේ හෝ හීන් මල්ලී අත්අඩංගුවට ගන්නා අරමුණෙන්ය.

පෞද්ගලික ඔත්තුකරුවන්ගෙන් ලබාගත් තොරතුරු ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ පොලිස් නිලධාරීන් එදින රාත්‍රියේ මෙහෙයුමකදී හීන් මල්ලී සැඟවී සිටින ස්ථානය නිවැරැදිව හඳුනා ගත්තේය.

හික්කඩුව තෙල්වත්ත ප්‍රදේශයේ නිවසක හීන් මල්ලී තම අනියම් බිරිඳ සමග සිටින බවට පොලිසියට තොරතුරු ලැබී තිබිණි. එම අනියම් බිරිඳ කඩවත කිරිල්ලවල නිවසේ සිටි කාන්තාවම බව ද පොලිසිය හෙළිකර ගත්තේය. පොලිස් නිලධාරීන් තමන් පසුපස ලුහුබඳින බව දැනගත් හීන් මල්ලී සිය අනියම් බිරිඳ සමග හික්කඩුව තෙල්වත්ත ප්‍රදේශයට පැමිණ සිටියේය.

ඔවුන් තාවකාලිකව ලැගුම් ගෙන සිටියේ අනියම් බිරිඳගේ ඥති සොහොයුරියකට අයත් නිවසකය. පොලිස් කණ්ඩායම එදින රාත්‍රියේම හීන් මල්ලී සැඟවී සිටි නිවස වට කළහ. මෙහෙයුම ක්‍රියාත්මක විය.

නිවස වටකරගෙන සිටි නිලධාරීන් අඳුරේම හීන් මල්ලී නවාතැන්ගෙන සිටි නිවසට ඇතුළු වී ඔහු අත්අඩංගුවට ගත්තේය. මේ සියලු දේ කිසිම කලබලයකින් තොරව ක්‍රියාත්මක කිරීමට හැකි විය. පොලිස් නිලධාරීන් නිවස වටකර ඊට කඩාපනින තුරුම හීන් මල්ලී ඒ කිසිවක් දැන සිටියේ නැත. හීන් මල්ලීගේ සමීපතමයකු වූ නාමල් ද මෙහිදී අත්අඩංගුවට ගැනීමට හැකි විය.

රත්නපුරයේ මැණික් ව්‍යාපාරික ඝාතන සිද්ධියට නාමල්ද එක්ව සිටි බව පසුව අනාවරණය වුණේය.

සුමිත් ගුණසේකර ඝාතනය කරමින් මුළු රත්නපුරයම භීතියට පත්කළ ඒ අපරාධකාරයා අත්අඩංගුවට ගැනීමේ පුවත රට පුරාම ලැව් ගින්නක් මෙන් ප්‍රචාරය වී තිබුණේය. රත්නපුරයේ මැණික් ව්‍යාපාරිකයන් මෙන්ම සාමාන්‍ය ජනතාවද සැනසුම් සුසුම් හෙළන්නට වූහ.

අත්අඩංගුවට ගත් හීන් මල්ලී සහ නාමල් එදින රාත්‍රියේම රත්නපුර පොලිසිය වෙත රැගෙන ගියහ. මුළු රටම භීතයට පත්කළ අපරාධකාරයාගෙන් ප්‍රශ්න කිරීම ඇරඹුනේ ඉන් පසුවය.

අඩි 5 කුත් අඟල් 3 ක් උසින් යුත් හීන්දැරි සිරුරක් ඇති හීන් මල්ලී උපත ලැබුවේ වීරකැටිය රෝහලේදීය. ඒ 1981 වර්ෂයේ මාර්තු 31 වැනිදාය.

අරුම ගමගේ සුගත් චාමින්ද නොහොත් අරුම ගමගේ විදුර දිල්ශාන් කුමාර ඔහුගේ සම්පූර්ණ නම විය. පාලංකඩ හීන් මල්ලී පාලංකඩ හීනා යන අන්වර්ථ නාමවලින් මේ පාපතරයා මුළු දකුණු පළාත පුරාම ප්‍රසිද්ධව සිටියේය.

මුල්ගිරිගල මහා විද්‍යාලයෙන් අපොස සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ හීන් මල්ලී විෂයන් 5 ක් සමත් වී විෂයන් තුනකට සම්මාන සාමාර්ථද ලබා ගත්තේය.

වසර 15 කට ආසන්න කාලයක් තිස්සේ හීන් මල්ලී සිදුකළ අපරාධ විශාල ප්රමාණයකි. ඒ අතර මිනිස් ඝාතන 22 කි. කොල්ල කෑම් 40 කට වැඩිය. කප්පම් ගැනීම, මුදල් කොන්ත්‍රාත් මත විවිධ පුද්ගලයන්ට හිරිහැර කිරීම ඇතුළු තවත් අපරාධ රැසකි. මැණික් ව්‍යාපාරිකයන්ගේ නිවාස කොල්ලකෑමට හීන් මල්ලී වැඩි කැමැත්තක් දැක්වූවේය. මීට ඉහත අවස්ථා කීපයකදීම මොහු රත්නපුරය, කහවත්ත ප්‍රදේශවල මැණික් ව්‍යාපාරිකයන්ගේ නිවාසවලට කඩා වැදී මුදල් සහ මැණික් කොල්ලකෑවේය.

[QUOTE="Dead Cupid, post: 31078006, member: 118969"] [SIZE=6][B]උපුටා ගැනීම - [/B][/SIZE][URL='https://elakiri.com/threads/%E0%B7%80%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E2%80%8C%E0%B6%A7%E0%B7%8F_%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%96_%E0%B7%84%E0%B7%93%E0%B6%82%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93-%E0%B6%9C%E0%B7%9A-%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA.1606716/'][SIZE=6][B]deanxx elakiri[/B][/SIZE][/URL] [SIZE=6][B]වම්බොට්ටා මැරූ හීංමල්ලී අවසානය[/B][/SIZE] [IMG]https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/fech-l-01(21).jpg[/IMG] 2014 වසරේ පෙබරවාරි 13 වැනිදා සවස් කාලය ගෙවී යමින් තිබුණේය. රත්නපුර මලංගම ප්‍රදේශය පුරා පැතිර තිබුණේ මහා මූසල බවකි. දවසේ ව්‍යාපාර කටයුතු නිම කළ සුමිත් ගුණසේකර තම ආදර දරු දෙදෙනා සහ බිරිඳ ප්‍රියංගිකා ද සමග මලංගම පිහිටි නිවහන වෙත එමින් සිටියේය. සුමිත් ගුණසේකර රත්නපුරයේ ප්‍රධාන පෙළේ මැණික් ව්‍යාපාරිකයකු ලෙස නමක් දිනාගෙන සිටියේ වසර ගණනාවක සිටය. කිසිවකුටත් කරදරයක් හිරිහැරයක් නොමැතිව තමන්ගේ පාඩුවේ ව්‍යාපාර කටයුතු කරගෙන යැම ඔහුගේ පුරුද්දක් විය. රත්නපුර දෙස සිට වේගයෙන් පැමිණි මෝටර් රථය මලංගම හන්දියේ පිහිටි නිවස අතර නතර කෙරිණි. සුමිත්ගේ ආදර බිරිඳ ප්‍රියංගිකා මෝටර් රථයෙන් බැස නිවසේ ප්‍රධාන ගේට්ටුව විවෘත කරන්නට ගියාය. ඒ සමගම රත්නපුර දෙස සිට පවනට බඳු වේගයෙන් ආ මෝටර් රථයක් සුමිත්ගේ මෝටර් රථය ඉදිරිපිටින් නතර කෙරිණි. සිදුවන්නට යන්නේ කුමක්දැයි කිසිවකුටත් පැහැදිළි නැත. සුමිත් දරු දෙදෙනා මෙන්ම ප්‍රියංකාද ගල්ගැසී බලා සිටියි. මෝටර් රථයෙන් බැසගත් පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයකු ප්‍රියංකා අසලට දිව ආවේය. ඔහු අත ගිනි අවියකි. කෑගහන්නෙ නැතිව පලයං ඇතුළට, සන්නද්ධ පුද්ගලයා ප්‍රියංකා ගේට්ටුවෙන් ඇතුළට තල්ලුකර දමා ඇය දණගැස්සුවේය. මෝටර් රථයෙන් බැසගත් අනෙකා සුමිත් ගුණසේකර සිය ග්‍රහණයට ගත්තේය. මැරුම් කන්නෙ නැතිව උඹ ළඟ තියන මැණික් ටික දීපං. අත පය විසි කරන්න ආවොත් තියනව ඔලුකටු කුඩුවෙන්න" සන්නද්ධ පුද්ගලයා සුමිත්ගේ හිසට ගිනි අවියක් එල්ල කර කෑගසන්නට වූවේය. සුමිත්ගේ මුදල් පසුම්බියේ තිබූ රුපියල් විසි දහසක මුදලත් කලිසම් සාක්කුවේ තිබූ රුපියල් පහළොස් ලක්ෂයක් පමණ වටිනා මැණික් ගල් තොගයත් ඔහු කොල්ලකෑවේය. තව මැණික් උඹ ළඟ තියනවා ඒවත් දීපං. සන්නද්ධ පුද්ගලයා සුමිත්ගේ ගෙල තදින් අල්ලාගෙන කෑගැසුවේය. සුමිත්ගේ මෝටර් රථයේ වෙනත් ස්ථානයක වටිනා මැණික් තොගයක් සඟවා තිබුණේය. එය කොල්ලකරුවන්ගෙන් ආරක්ෂා කර ගන්නට ඔහු උත්සාහ ගත්තේය. සන්නද්ධ කොල්ලකරුවා සමග සුමිත් පොර බදන්න වුණේය. "අනේ... අපේ තාත්තට වෙඩි තියන්න එපා. අපට කරදර කරන්න එපා. සුමිත්ගේ වැඩිමහල් පුත්‍රයා සන්නද්ධ අපරාධකාරයා ඉදිරියේ වැඳ වැටුනේය. එහෙත් හිතක් පපුවක් නැති ඒ පාපතරයා ක්‍රියාත්මක වුණේය. මුළු මලංගම ප්‍රදේශයම දෙදරුම්කමින් කොල්ලකරු අත තිබූ ගිනි අවිය ක්‍රියාත්මක වූවේය. සුමිත්ගේ පාදයට වෙඩි වැදී ඔහු දඟලන්නට වුණේය. තත්පර ගණනකදී ක්‍රියාත්මක වූ අපරාධ මෙහෙයුම නිමාවිය. මුදල් සහ මැණික් තොගය කොල්ලකාගත් සන්නද්ධ අපරාධකරුවන් මෝටර් රථයේ නැගී ඉගිල ගියහ. "අනේ... මගේ මහත්තයට වෙඩි තිබ්බා.. කවුරුත් නැද්ද එයාව බේරගන්න.." ප්‍රියංගිකාගේ විලාපය ඇසී අහල පහළ අය දිව ආහ. පාදයට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ සුමිත් අවසන් ගමන් ගියේ මුළු මලංගමම එකම මළගෙයක් බවට පත්කරමින්ය. මලංගමදී සිදුවූ ෙ€දවාචකයෙන් රත්නපුරයේ මැණික් ව්‍යාපාරිකයන් අන්දමන්ද වූහ. ඉතාම රක්ෂිත කාලයක් එළඹෙමින් තිබෙන බව කවුරුත් දැන සිටියේය. සුමිත් ගුණසේකර ඝාතනයේ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ භාරධුර කාර්ය රත්නපුර පොලිසිය වෙත පැවරුණේය. සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පාලිත ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස් මත රත්නපුර පොලිසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ කටයුතු ඇරඹිණි. සුමිත් මරාදැමූ අපරාධකරුවන් සොයා පොලිස් කණ්ඩායම් කීපයක් රත්නපුර ප්‍රදේශය පීරන්නට වූහ. දින කීපයක් තිස්සේ පරීක්ෂණ පැවැත්වුවද සුමිත් ඝාතකයන් පිළිබඳව නිවැරැදි හෝඩුවාවක් දැන ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. මෙවැනි අපරාධවලට සම්බන්ධවන කොල්ල කණ්ඩායම් කීපයක් පිළිබඳව පොලිසිය සොයා බැලුවද ඔවුන් කිසිවකුත් සුමිත් ඝාතනයට සම්බන්ධ වී නොතිබුණු බව තහවුරු වුණේය. මේ අපරාධයට රත්නපුර ඒරියා එකේ ඔපරේට් වෙන ටීම් එකක් සම්බන්ධ නැහැ. මේක පිටින් ආව ටීම් එකක් කළේ. රත්නපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක වීරසිංහ වෙත වැදගත් තොරතුරක් ඔත්තුකාරයකුගේ මාර්ගයෙන් ලැබුණේ මේ අතරතුරදීය. ඒ පෙබරවාරි 17 වැනිදාය. සර්... මේ කේස් එක පිටුපස්සේ ඉන්නෙ පාලංකඩ හීන් මල්ලි. මිනිහයි ගෝලයො ටිකයි මේ වැඩේ කළේ. ඔත්තුකරුවාගෙන් ලැබුණු තොරතුර ඉතාම වැදගත් විය. හීන් මල්ලිගේ ජංගම දුරකථන අංක දෙකක් සොයාගත් පොලිස් නිලධාරීන් ඒ ඔස්සේ පරීක්ෂණ පවත්වන්නට වූහ. මෙම අපරාධය සිදුවූ දින හීන් මල්ලිගේ ජංගම දුරකථනය රත්නපුර මලංගම ප්‍රදේශයේ භාවිත වූ බව හෙළිදරව් කර ගැනීමට පොලිසියට හැකිවිය. හීන් මල්ලි මේ අපරාධය පිටුපස සිටින බවට ලැබුණු තොරතුරු ඉන් වඩාත් තහවුරු වුණේය. පාලංකඩ හීන්මල්ලී අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම රත්නපුර පොලිසිය ආරම්භ කරන්නේ එතැන් සිටය. මේ අපරාධය පිළිබඳ පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා පවා දැඩි අවධානයක් යොමුකර සිටියේය. සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ කාර්යට සහාය දීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයද යෙදවීමට ඉලංගකෝන් මහතා පියවර ගත්තේය. පාලංකඩ හීන් මල්ලීගේ ජංගම දුරකථන ක්‍රියාත්මක වන ප්‍රදේශ හඳුනා ගනිමින් ඒ ඔස්සේ ඔහු ලුහු බඳින්නට පොලිසිය කටයුතු කළේය. මේ අතර හීන් මල්ලී කඩවත, කිරිල්ලවල ප්‍රදේශයේ නිවසක සැඟවී සිටින බවට ලැබුණු තොරතුරු මත පොලිස් කණ්ඩායමක් එම නිවස වැටලුවේය. එහෙත් පොලිසිය ප්‍රමාද වැඩිය. තමන් පසුපස පොලිස් නිලධාරීන් ලුහුබඳින බව දැනගත් හීන් මල්ලී කිරිල්ලවල නිවස අතහැර පලාගොස් තිබුණේ ඊට දින කීපයකට උඩදීය. කිරිල්ලවල නිවසේ සිටියේ හීන් මල්ලී අනියම් සම්බන්ධතාවක් පවත්වන කාන්තාවකි. දෙදරු මවක වූ ඇය වසර ගණනාවක සිට හීන් මල්ලී සමග සබඳතාවක් පවත්වාගෙන ගියාය. මෙම කාන්තාවගේ සැමියාද මහා අපරාධකාරයකු විය. මිනී මැරුම් කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට අවශ්‍යව සිටි ඒ පුද්ගලයාද මීට වසර කීපයකට උඩදී මියගියේ පොලිස් වෙඩි ප්‍රහාරයකට ලක්වීමෙන්ය. හීන් මල්ලී කොටුකර ගැනීමට නොහැකි වීම ගැන පොලිස් නිලධාරීන් දැඩි කනස්සල්ලට පත් වූහ. අතට හසු වූ කුරුල්ලා, පලායැම ගැන කවුරුත් කතා කළහ. හීන් මල්ලි වැඩිපුරම ගැවසෙන ඒරියා හොයාගෙන ඒ පළාත්වලට පොලිස් ටීම් යවන්න ඕනේ. රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පාලිත ප්‍රනාන්දු මහතා සිය නිලධාරීන්ට උපදෙස් දුන්නේය. හීන් මල්ලී කරක්ගහන ප්‍රදේශ සොයා පොලිසිය සිය පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක කළහ. තංගල්ල, බෙලිඅත්ත, වලස්මුල්ල, අඟුණුකොළපැලැස්ස, සූරියවැව, වීරකැටිය, මිද්දෙණිය, බැඳිගම, ඌරුගමුව, මුල්ගිරිගල, කැලණිය, කොළඹ ප්‍රදේශවල හීන්මල්ලී නිතර සැරිසරන බව පොලිසිය සොයා ගත්තේය. කාන්තාවන් ඇසුරට ඔහු දැඩි ලොල් බවක් දැක්වූවේය. හීන් මල්ලි නිතර කරක්ගහන ප්‍රදේශවල රූමත් කාන්තාවන් සමග අනියම් සම්බන්ධතා ගොඩනගා ගැනීම ඔහුගේ පුරුද්දක් විය. ඔහු අනියම් සබඳතා පවත්වන කාන්තාවන් පිළිබඳව ද පොලිසිය සොයා බලන්නට පටන්ගත්තේ කිසියම් හෝඩුවාවක් ලබා ගන්නා බලාපොරොත්තුවෙන්ය. මේ අතර හීන් මල්ලීගේ ජංගම දුරකථන හික්කඩුව ප්‍රදේශයේ සක්‍රීයව තිබෙන බවට තොරතුරක් පොලිසිය වෙත ලැබුණේය. වහාම ක්‍රියාත්මක වූ රත්නපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක වීරසිංහ විශේෂ පොලිස් කණ්ඩායමක් හික්කඩුවට යෑවීමට කටයුතු කළේය. රත්නපුර පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති යූ. ඒ. අමරසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මාර්තු මස 10 වැනිදා හික්කඩුව ප්‍රදේශයට යන්නේ කෙසේ හෝ හීන් මල්ලී අත්අඩංගුවට ගන්නා අරමුණෙන්ය. පෞද්ගලික ඔත්තුකරුවන්ගෙන් ලබාගත් තොරතුරු ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ පොලිස් නිලධාරීන් එදින රාත්‍රියේ මෙහෙයුමකදී හීන් මල්ලී සැඟවී සිටින ස්ථානය නිවැරැදිව හඳුනා ගත්තේය. හික්කඩුව තෙල්වත්ත ප්‍රදේශයේ නිවසක හීන් මල්ලී තම අනියම් බිරිඳ සමග සිටින බවට පොලිසියට තොරතුරු ලැබී තිබිණි. එම අනියම් බිරිඳ කඩවත කිරිල්ලවල නිවසේ සිටි කාන්තාවම බව ද පොලිසිය හෙළිකර ගත්තේය. පොලිස් නිලධාරීන් තමන් පසුපස ලුහුබඳින බව දැනගත් හීන් මල්ලී සිය අනියම් බිරිඳ සමග හික්කඩුව තෙල්වත්ත ප්‍රදේශයට පැමිණ සිටියේය. ඔවුන් තාවකාලිකව ලැගුම් ගෙන සිටියේ අනියම් බිරිඳගේ ඥති සොහොයුරියකට අයත් නිවසකය. පොලිස් කණ්ඩායම එදින රාත්‍රියේම හීන් මල්ලී සැඟවී සිටි නිවස වට කළහ. මෙහෙයුම ක්‍රියාත්මක විය. නිවස වටකරගෙන සිටි නිලධාරීන් අඳුරේම හීන් මල්ලී නවාතැන්ගෙන සිටි නිවසට ඇතුළු වී ඔහු අත්අඩංගුවට ගත්තේය. මේ සියලු දේ කිසිම කලබලයකින් තොරව ක්‍රියාත්මක කිරීමට හැකි විය. පොලිස් නිලධාරීන් නිවස වටකර ඊට කඩාපනින තුරුම හීන් මල්ලී ඒ කිසිවක් දැන සිටියේ නැත. හීන් මල්ලීගේ සමීපතමයකු වූ නාමල් ද මෙහිදී අත්අඩංගුවට ගැනීමට හැකි විය. රත්නපුරයේ මැණික් ව්‍යාපාරික ඝාතන සිද්ධියට නාමල්ද එක්ව සිටි බව පසුව අනාවරණය වුණේය. සුමිත් ගුණසේකර ඝාතනය කරමින් මුළු රත්නපුරයම භීතියට පත්කළ ඒ අපරාධකාරයා අත්අඩංගුවට ගැනීමේ පුවත රට පුරාම ලැව් ගින්නක් මෙන් ප්‍රචාරය වී තිබුණේය. රත්නපුරයේ මැණික් ව්‍යාපාරිකයන් මෙන්ම සාමාන්‍ය ජනතාවද සැනසුම් සුසුම් හෙළන්නට වූහ. අත්අඩංගුවට ගත් හීන් මල්ලී සහ නාමල් එදින රාත්‍රියේම රත්නපුර පොලිසිය වෙත රැගෙන ගියහ. මුළු රටම භීතයට පත්කළ අපරාධකාරයාගෙන් ප්‍රශ්න කිරීම ඇරඹුනේ ඉන් පසුවය. අඩි 5 කුත් අඟල් 3 ක් උසින් යුත් හීන්දැරි සිරුරක් ඇති හීන් මල්ලී උපත ලැබුවේ වීරකැටිය රෝහලේදීය. ඒ 1981 වර්ෂයේ මාර්තු 31 වැනිදාය. අරුම ගමගේ සුගත් චාමින්ද නොහොත් අරුම ගමගේ විදුර දිල්ශාන් කුමාර ඔහුගේ සම්පූර්ණ නම විය. පාලංකඩ හීන් මල්ලී පාලංකඩ හීනා යන අන්වර්ථ නාමවලින් මේ පාපතරයා මුළු දකුණු පළාත පුරාම ප්‍රසිද්ධව සිටියේය. මුල්ගිරිගල මහා විද්‍යාලයෙන් අපොස සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ හීන් මල්ලී විෂයන් 5 ක් සමත් වී විෂයන් තුනකට සම්මාන සාමාර්ථද ලබා ගත්තේය. වසර 15 කට ආසන්න කාලයක් තිස්සේ හීන් මල්ලී සිදුකළ අපරාධ විශාල ප්රමාණයකි. ඒ අතර මිනිස් ඝාතන 22 කි. කොල්ල කෑම් 40 කට වැඩිය. කප්පම් ගැනීම, මුදල් කොන්ත්‍රාත් මත විවිධ පුද්ගලයන්ට හිරිහැර කිරීම ඇතුළු තවත් අපරාධ රැසකි. මැණික් ව්‍යාපාරිකයන්ගේ නිවාස කොල්ලකෑමට හීන් මල්ලී වැඩි කැමැත්තක් දැක්වූවේය. මීට ඉහත අවස්ථා කීපයකදීම මොහු රත්නපුරය, කහවත්ත ප්‍රදේශවල මැණික් ව්‍යාපාරිකයන්ගේ නිවාසවලට කඩා වැදී මුදල් සහ මැණික් කොල්ලකෑවේය. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom