Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
වම්බොට්ටා මැරූ හීංමල්ලී අවසානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හීන් මල්ලීගේ සමීපතම ගෝලයකු රත්නපුර ප්‍රදේශයේ සිටියේය. රත්නපුරයේ ධනවත් මැණික් ව්‍යාපාරිකයන් පිළිබඳව හීන් මල්ලී වෙත තොරතුරු ලැබෙන්නේ මේ ගෝලයා හරහාය. දිනක් මේ සමීපතමයා හීන් මල්ලී සොයා ආවේය.

සුමිත් ගුණසේකර කියලා සල්ලිකාරයෙක් ඉන්නවා. මිනිහා තමයි රත්නපුර මලංගම පැත්තේ ඉන්න ලොකුම සල්ලිකාරයා. මිනිහට වැඩක් දුන්නොත් ලොකු මුදලක් සොයාගන්න පුළුවන්...

තම සගයාගෙන් ලැබුණේ ඉතාම වටිනා තොරතුරකි.

මේ දවස්වල හොඳටම වේලෙනවා. අලුත් අවුරුදුත් කිට්ටු වෙන නිසා ලොකු වැඩකට අතගහන්න ඕනේ. ඔය වැඩේ ටිකක් සැලකිල්ලෙන් කරපන්. මම ලොකු කොටසක් උඹට දෙන්නම්.

හීන් මල්ලී කීවේය.

සුමිත් ගුණසේකර සතු මැණික් කොල්ලකෑමේ මෙහෙයුම සැලසුම් වන්නේ එතැන් සිටය. දින කීපයක් ගත වෙද්දී ඒ සඳහා සැලැස්මක් සකස් කෙරිණි.

සියලු සැලසුම් සකස් කළේ රත්නපුරයේ පදිංචි හීන් මල්ලීගේ ගෝලයා විසින්ය.

උඹ කඩවත කිරිල්ලවල ගෙදරට වරෙන්. අපි එහෙදී මේ වැඩේ ගැන දෙකින් එකක් කතා කරමු.

හීන් මල්ලී රත්නපුරයේ පදිංචි තම සමීපතමයාට කීවේය. පෙබරවාරි මස 10 වැනිදා ඔහු හීන් මල්ලී සොයාගෙන කඩවත කිරිල්ලවල නිවසට ආවේය.

කඩවත කිරිල්ලවල ප්‍රදේශයේ පිහිටි ඒ නිවස හීන් මල්ලීගේ අනියම් බිරිඳට අයත් වූ එකකි. හීන් මල්ලී මෙම නිවස තම ආරක්ෂිත නිවස්නයක් ලෙසද පාවිච්චි කළේය.

බොහෝ අපරාධ සැලසුම් කෙරුණේ මේ නිවස තුළදීය. සුමිත් ගුණසේකර සතු මැණික් කොල්ලකෑම ද ඒ ආකාරයටම සැලසුම් කෙරිණි.

මුදලාලි හැමදාම හවස 6.00 ට විතර ගෙදර එනවා මැණික් බිස්නස්වලට ගිහින් එන නිසා අතේ සල්ලියි මැණික් ලොකු ප්‍රමාණයක් තියනවා. ගෙදරට ඇතුළු වෙන්න ඉස්සර වැඩක් දුන්නොත් අපිට ගොඩයන්න පුළුවන්. හීන් මල්ලිගේ සමීපතමයා මැණික් කොල්ලයට අවශ්‍ය සියලු තොරතුරු ලබා දුන්නේය.

කොල්ලකෑම සඳහා රත්නපුරයට යැමට මෝටර් රථයක් ලබා ගත්තේ දොම්පේ ප්‍රදේශයේ වාහන කුලියට දෙන ආයතනයකින්ය.

හීන් මල්ලීට අමතරව නාමල් සහ තවත් ගෝලයන් දෙදෙනෙක් මෙම කොල්ලකෑම සඳහා එක්ව සිටියහ.

පෙබරවාරි 13 වැනිදා දහවල් හීන් මල්ලි ඇතුළු සගයන් රත්නපුර නගරයට සේන්දු වූහ. රත්නපුරයේ ගෝලයා සුමිත් ගුණසේකර ගමන් ගන්නා සියලු විස්තර හීන් මල්ලී වෙත මොහොතින් මොහොත ලබා දුන්නේය.

සුමිත් ගුණසේකර නෝනයි ළමයි දෙන්නයි එක්ක තව ටිකකින් ගෙදර යනවා. ඒ වෙලාවට µලෝ කරන්න. ගෙදරට ඇතුළු වෙන ගේට්ටුව ළඟදී වාහනේ නතර කරන්න. වැඩේ කරන්න ලේසිම ඒ වෙලාව.

හීන් මල්ලීගේ ඔත්තුකරුවා සියලු තොරතුරු ලබා දුන්නේය. ඒ අනුව හීන් මල්ලී ඇතුළු සගයන් සුමිත් ගුණසේකර ගමන්ගත් මෝටර් රථය ලුහු බැන්දේ රත්නපුර නගරයේ සිටමය. හීන් මල්ලී අත පතරොම් තුවක්කුවකි. එය කුඩාවට කපා සකස් කළ එකකි.

සුමිත් ගුණසේකරගේ නිවස අසලදී මැණික් සහ මුදල් කොල්ලකා හීන් මල්ලී ඇතුළු සගයන් කෙලින්ම ආවේ කඩවත කිරිල්ලවල පිහිටි සිය අනියම් බිරිඳගේ නිවසටය.

කොල්ල කෑ මුදල් ප්‍රමාණය රුපියල් විසි දහසකි. එය සමානව බෙදාගත් පිරිස කොල්ලකෑ මැණික් ගල්ද බෙදා ගත්තේය. කොල්ලකෑ මැණික් විකිණීමට රැගෙන ගියේ බේරුවලටය. සුමිත් ගුණසේකර ඝාතනය කර මැණික් කොල්ල කෑම සදාකාලික වැළලී යන අපරාධය වනු ඇතැයි හීන් මල්ලී සිතුවේය. එහෙත් මේ මහා අපරාධය සිදුකර හීන් මල්ලීට මාසයක කාලයක් සැඟවී සිටින්නට ඉඩ ලැබුණේ නැත.

මහා දාමරිකයකු ලෙස මුළු දකුණු පළාතම භීතියට පත්කළ ද පාලංකඩ හීන් මල්ලීගේ අතීත කථාව එතරම් සුන්දර එකක් වුණේ නැත.

කසිප්පු ජාවාරම්කාරයකු වූ හීන් මල්ලීගේ පියා පාලංකඩ ප්‍රදේශයේ දූෂිත පුද්ගලයකු ලෙස ප්‍රසිද්ධව සිටියේය. කුඩා කල සිටම තම පියාගේ ආභාෂය ලබමින් හැදී වැඩුණු පාලංකඩ හීනා තරුණවියට එළඹෙන්නේ ප්‍රදේශයේ දාමරිකයකු ලෙසය.

පාලංකඩ හීනා පාසල් යන සමයේදීම තමන්ට අකුරු සාස්තරය කියා දුන් ගුරුවරියගේ නිවසට පැන මුදල් හොරකම් කළේය. එය හීනාගේ අපරාධ චාරිකාවේ මුල්ම අපරාධය විය. එතැනින් නොනැවතුනු පාලංකඩ හීනා පාසලේ විදුහල්පතිවරයාගේ නිවසට පැන මුදල් සහ වටිනා දේ හොරා ගත්තේය.

හිරිමල් තරුණ වියේ සිටම පුංචි පුංචි අපරාධ කරද්දී ඔහුට හොඳ නරක කියා දෙන්නට කිසිවකුත් සිටියේ නැත.

මේ අතර හීන්මල්ලීගේ පියා සංවිධානාත්මක කණ්ඩායමක් අතින් මැරුම් කෑවේය. වීරකැටිය මුල්කිරිගල මහා විද්‍යාලයේ අපොස සාමාන්‍ය පෙළ පංතියේ අධ්‍යාපනය ලබමින් සිටි කාලය පාලංකඩ හීන් මල්ලීගේ ජීවිතයේ අභාග්‍යතම කාලසීමාව විය.

මේ කාලසීමාව වන විට හීන් මල්ලීගේ පවුලේ ආර්ථික තත්ත්වය අන්තයටම වැටී තිබුණේය. දිනෙන් දින ඉහළ යන අගහිඟකම් නිසා හීන්මල්ලිගේ වැඩිමහල් සොහොයුරිය ඇඟලුම් කම්හලක සේවයට යන්නේ ජීවන බර කරට ගනිමින්ය.

මහා රූපරාජිනියක නොවුනද හීන් මල්ලිගේ සොහොයුරිය රූමත් තරුණියක වූවාය. මේ කාල සීමාව වෙද්දී පාලංකඩ ප්‍රදේශයේ තවත් චණ්ඩියකු බිහිවී සිටියේය. ඔහු නමින් මැදකොරටුවේ කළුවාය. යුද හමුදාවෙන් පලා ආ සෙබළකුවූ කළුවා ගමේ අහිංසකයන් බියට පත්කරගෙන සිටියේය.

හීන්මල්ලීගේ වැඩිමහල් සොහොයුරිය කෙරෙහි දැඩි ඇල්මකින් සිටි කළුවා ඇය තමන් වෙත නම්මවා ගැනීමට නිතරම උත්සාහ කළේය. එහෙත් ඊට ඇගෙන් කිසිදු මනාපයක් ලැබුණේ නැත. ඇගේ ආදරය ලබා ගැනීමට නොහැකිවීම නිසා කළුවා ඇය කෙරෙහි පසු වුණේ දැඩි වෛරයකින්ය.

දිනක් හීන්මල්ලීගේ සොහොයුරිය වැඩ අවසන්වී නිවසට එද්දී කළුවාට කොටු වුණේය.

අද මේක දෙකින් එකක් විසඳගන්න ඕනේ. උඹ වරෙන් මාත් එක්ක යන්න කළුවා හීන්මල්ලීගේ වැඩිමහල් සොහොයුරිය කැලෑවට ඇදගෙන ගොස් දූෂණය කළේය. වැඩි දවසක් යන්නට පෙර මේ සිදුවීම මුළු වීරකැටියම දැන ගත්තේය. එහෙත් කළුවාට ඇති බිය නිසා ඔහුට එරෙහිවීමට කිසිවකුත් ඉදිරිපත් වුණේ නැත.

කළුවා අතින් අතවරයට පත්වූ හීන් මල්ලීගේ වැඩිමහල් සොහොයුරිය ගැබිනියක වූවාය. තම සොහොයුරිය පියකු නොමැති දරුවකු බිහි කිරීම ගැන හීන් මල්ලී සිටියේ දැඩි වෛරයකින්ය.

මම යනවා කළුවාව හොයාගෙන අද ඕක එක්ක මේ ගැන කථා කරලා දෙකින් එකක් විසඳගන්නවා.

හීන්මල්ලීගේ වයස යන්තම් අවුරුදු 16 පසුවී තිබිණි. එහෙත් තම සොහොයුරියට කළ අපරාධය ගැන ඔහු සිටියේ දැඩි වෛරයකින්ය.

මගේ අක්ක දරුවෙක් බිහි කළා. ඒ දරුවගෙ තාත්තා උඹ. දරුවගෙ උප්පැන්නෙට උඹේ නම දාන්න ඕනෙ.

හීන්මල්ලී කළුවා මුණගැසී මේ ගැන කීවේ දැඩි කෝපයෙන්ය.

උඹේ අක්කා නන්නත්තාරේ ගිහින් දරුවෝ හදාගත්තට මම පලි නැහැ. උඹ ඕනෙ එකෙකුගේ නම දාගනින්, මාව ඒවට ගාව ගන්න එපා.

කෝපයට පත්වූ කළුවා හීන්මල්ලිට පහරදී පන්නා ගත්තේය. මේ සිද්ධියෙන් පසු කළුවා නිතර නිතරම හීන්මල්ලීට කරදර කරන්නට පටන් ගත්තේය. දකින දකින තැන්වලදී පහර දෙන්නට වුණේය.

කළුවාගෙන් කිසිම ගැලවීමක් නැති බව හීන්මල්ලී හො¹කාරවම දැන සිටියේය.

මේ කාල සීමාව වනවිට වීරකැටිය ප්‍රදේශයේ මහා දාමරිකයා බවට පත්ව සිටියේ ආමි ජිනේය. දකුණු පළාත භීතියට පත්කරගෙන සිටි වම්බොට්ටාගේ කල්ලියේ ප්‍රධානියකු ලෙස කටයුතු කරමින් සිටි ආමි ජිනේ දරුණුම ගනයේ අපරාධකාරයෙකු ලෙස ප්‍රසිද්ධව සිටියේය.

ආමි ජිනේ හීන්මල්ලීගේ මවගේ ළඟම ඥාතියකු විය. කිසියම් විපතක් වූ විට ආමි ජිනේ ඔවුන්ගේ පිහිටට ඉදිරිපත් වුණේය.

"අපි ජිනේ මාමටවත් කියලා බලමු නැත්නම් කළුවා අපේ පවුලම මරලා දානවා."

හීන්මල්ලී තම මවට කීවේය. දිනක් හීන්මල්ලීත් මවත් ආමි ජිනේ සොයා ගියහ. තමන්ට සිදුවී ඇති මහා විපත පිළිබඳව ජිනේට පැහැදිලි කළ හීන්මල්ලීගේ මව ඊට කිසියම් උපකාරයක් කරන ලෙස ඉල්ලා සිටියාය. "හරි මම ඔය ප්‍රශ්නෙ විසඳලා දෙන්නම්. උඹ හෙට උදේ වරෙන් මාව හම්බ වෙන්න.

ආමි ජිනේ හීන් මල්ලීට කීවේය.

පසුදා උදැසනම හීන්මල්ලී තම ඥතියා මෙන්ම එකම ගැලවුම්කාරයා වූ ආමි ජිනේ සොයා ආවේය.

උඹට වෙඩි තියන්න පුළුවන්ද?

ආමි ජිනේ හීන්මල්ලීගෙන් විමසුවේය.

මම තවම ඉස්කෝලෙ යනවා. මම ජීවිතේට වෙඩි තියලත් නැහැ. තුවක්කුවක් අතින් අල්ලලත් නැහැ.

හීන් මල්ලී කීවේ දැඩි ලෙස භීතියට පත්වෙමිනි.

හරි මම උඹට වෙඩි තියන්න උගන්වනවා උඹ අපේ කල්ලියට එකතු වෙන්න ඕනේ. තව දවස් දෙකතුනක් යන්න ඉස්සර ඔය කළුවාගෙ ප්රශ්නය ඉවර කරලා දෙන්නම්.

ආමි ජිනේ එදින හීන් මල්ලීට අවි පුහුණුව ලබා දුන්නේය. වීරකැටිය ප්‍රදේශයේ කැලෑවකට රැගෙන ගොස් පතරොම් තුවක්කුවකින් වෙඩි තබන ආකාරය හීන් මල්ලීට පුරුදු කළේය.

දිනක් රාත්‍රී ආමි ජිනේ සහ හීන් මල්ලි කළුවාගේ නිවස සොයා ආහ. එදින රාත්‍රියේ මගරැක සිටි ආමි ජිනේ කළුවාට වෙඩි තබා ඝාතනය කළේ හීන්මල්ලීට වූ පොරොන්දුව ඉෂ්ට කිරීම සඳහාය. මේ සිද්ධියෙන් පසු හීන් මල්ලී ආමි ජිනේට දේවත්වයෙන් සැලකුවේය. තම එකම ගැලවුම්කාරයා ආමි ජිනේ බව ඔහු සිතුවේය. කාලයක් ගත වෙද්දී හීන්මල්ලී ආමි ජිනේ යටතේ ආයුධ පුහුණුව ලබා ගත්තේය. යුද හමුදා විශේෂ බලකායේ පුහුණුව ලබා අති දක්ෂ වෙඩික්කරුවකු ලෙස සම්මාන ලබා සිටි ආමි ජිනේ පසු කලෙක යුද හමුදාවෙන් පලා ආවේය. හමුදාවේදී ලැබු අවි පුහුණුව ඔහු තම පාතාල කල්ලියේ සගයන්ටද නොඅඩුව ලබා දුන්නේය. ඒ වන විට අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් 5 ක් සමත්ව සම්මාන සාමාර්ථ 3 ක්ද ලබා සිටි හීන් මල්ලී පාසල් අධ්‍යාපනය අවසන් කළේය.

එතැන් පටන් ආමි ජිනේගේ පසුපස යමින් විවිධ අපරාධවලට සම්බන්ධ වූ හීන්මල්ලී දරුණු අපරාධකාරයකු වීම සඳහා අඩිතාලම දමා ගත්තේය. කෙසඟ සිරුරක් ඇති නිසා කව්රුත් ඔහුට කථා කළේ හීන් මල්ලී කියාය. අරුම ගමගේ සුගත් චාමින්ද පාලංකඩ හීන්මල්ලී ලෙස මුළු දකුණු පළාත පුරාම ප්‍රසිද්ධියට පත්වන්නට වුණේ එතැන් සිටය.

දකුණු පළාතම භීතියට පත්කරමින් මිනීමරන්නට කොල්ලකන්නට පටන් ගත් පාලංකඩ හීන් මල්ලී ඉතාම කෙටිකාලයක් තුළදී මහා අපරාධකරුවකු බවට පත්ව සිටියේය.

වම්බොට්ටාගේ පාතාල කල්ලියේ ප්‍රබලයකු වන්නට ඔහුට ඒ තරම් කාලයක් ගත වුණේ නැත. ධර්මදාස අමරසිංහ විතාරන්දෙනිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකි. වලස්මුල්ල ප්‍රදේශයේ පාතාල කල්ලියක ක්‍රියාකාරී සාමාජිකයකුව සිටි ධර්මදාස අමරසිංහ පසුකලෙක දී ඒ සියලු අපරාධ ක්‍රියා අතහැර විතාරන්දෙණියට එන්නේ දැහැමි පුද්ගලයෙකු ලෙස ජීවත්වීම සඳහාය. මේ කාලවකවානුවේදී ධර්මදාස අමරසිංහගේ පවුලේ ඥතීන් දෙදෙනෙකු ඉතාම සාහසික අන්දමින් ඝාතනයට ලක්විය.

------ Post added on [DATETIME="UT"]1763640564[/DATETIME]

[QUOTE="Dead Cupid, post: 31078007, member: 118969"] හීන් මල්ලීගේ සමීපතම ගෝලයකු රත්නපුර ප්‍රදේශයේ සිටියේය. රත්නපුරයේ ධනවත් මැණික් ව්‍යාපාරිකයන් පිළිබඳව හීන් මල්ලී වෙත තොරතුරු ලැබෙන්නේ මේ ගෝලයා හරහාය. දිනක් මේ සමීපතමයා හීන් මල්ලී සොයා ආවේය. සුමිත් ගුණසේකර කියලා සල්ලිකාරයෙක් ඉන්නවා. මිනිහා තමයි රත්නපුර මලංගම පැත්තේ ඉන්න ලොකුම සල්ලිකාරයා. මිනිහට වැඩක් දුන්නොත් ලොකු මුදලක් සොයාගන්න පුළුවන්... තම සගයාගෙන් ලැබුණේ ඉතාම වටිනා තොරතුරකි. මේ දවස්වල හොඳටම වේලෙනවා. අලුත් අවුරුදුත් කිට්ටු වෙන නිසා ලොකු වැඩකට අතගහන්න ඕනේ. ඔය වැඩේ ටිකක් සැලකිල්ලෙන් කරපන්. මම ලොකු කොටසක් උඹට දෙන්නම්. හීන් මල්ලී කීවේය. සුමිත් ගුණසේකර සතු මැණික් කොල්ලකෑමේ මෙහෙයුම සැලසුම් වන්නේ එතැන් සිටය. දින කීපයක් ගත වෙද්දී ඒ සඳහා සැලැස්මක් සකස් කෙරිණි. සියලු සැලසුම් සකස් කළේ රත්නපුරයේ පදිංචි හීන් මල්ලීගේ ගෝලයා විසින්ය. උඹ කඩවත කිරිල්ලවල ගෙදරට වරෙන්. අපි එහෙදී මේ වැඩේ ගැන දෙකින් එකක් කතා කරමු. හීන් මල්ලී රත්නපුරයේ පදිංචි තම සමීපතමයාට කීවේය. පෙබරවාරි මස 10 වැනිදා ඔහු හීන් මල්ලී සොයාගෙන කඩවත කිරිල්ලවල නිවසට ආවේය. කඩවත කිරිල්ලවල ප්‍රදේශයේ පිහිටි ඒ නිවස හීන් මල්ලීගේ අනියම් බිරිඳට අයත් වූ එකකි. හීන් මල්ලී මෙම නිවස තම ආරක්ෂිත නිවස්නයක් ලෙසද පාවිච්චි කළේය. බොහෝ අපරාධ සැලසුම් කෙරුණේ මේ නිවස තුළදීය. සුමිත් ගුණසේකර සතු මැණික් කොල්ලකෑම ද ඒ ආකාරයටම සැලසුම් කෙරිණි. මුදලාලි හැමදාම හවස 6.00 ට විතර ගෙදර එනවා මැණික් බිස්නස්වලට ගිහින් එන නිසා අතේ සල්ලියි මැණික් ලොකු ප්‍රමාණයක් තියනවා. ගෙදරට ඇතුළු වෙන්න ඉස්සර වැඩක් දුන්නොත් අපිට ගොඩයන්න පුළුවන්. හීන් මල්ලිගේ සමීපතමයා මැණික් කොල්ලයට අවශ්‍ය සියලු තොරතුරු ලබා දුන්නේය. කොල්ලකෑම සඳහා රත්නපුරයට යැමට මෝටර් රථයක් ලබා ගත්තේ දොම්පේ ප්‍රදේශයේ වාහන කුලියට දෙන ආයතනයකින්ය. හීන් මල්ලීට අමතරව නාමල් සහ තවත් ගෝලයන් දෙදෙනෙක් මෙම කොල්ලකෑම සඳහා එක්ව සිටියහ. පෙබරවාරි 13 වැනිදා දහවල් හීන් මල්ලි ඇතුළු සගයන් රත්නපුර නගරයට සේන්දු වූහ. රත්නපුරයේ ගෝලයා සුමිත් ගුණසේකර ගමන් ගන්නා සියලු විස්තර හීන් මල්ලී වෙත මොහොතින් මොහොත ලබා දුන්නේය. සුමිත් ගුණසේකර නෝනයි ළමයි දෙන්නයි එක්ක තව ටිකකින් ගෙදර යනවා. ඒ වෙලාවට µලෝ කරන්න. ගෙදරට ඇතුළු වෙන ගේට්ටුව ළඟදී වාහනේ නතර කරන්න. වැඩේ කරන්න ලේසිම ඒ වෙලාව. හීන් මල්ලීගේ ඔත්තුකරුවා සියලු තොරතුරු ලබා දුන්නේය. ඒ අනුව හීන් මල්ලී ඇතුළු සගයන් සුමිත් ගුණසේකර ගමන්ගත් මෝටර් රථය ලුහු බැන්දේ රත්නපුර නගරයේ සිටමය. හීන් මල්ලී අත පතරොම් තුවක්කුවකි. එය කුඩාවට කපා සකස් කළ එකකි. සුමිත් ගුණසේකරගේ නිවස අසලදී මැණික් සහ මුදල් කොල්ලකා හීන් මල්ලී ඇතුළු සගයන් කෙලින්ම ආවේ කඩවත කිරිල්ලවල පිහිටි සිය අනියම් බිරිඳගේ නිවසටය. කොල්ල කෑ මුදල් ප්‍රමාණය රුපියල් විසි දහසකි. එය සමානව බෙදාගත් පිරිස කොල්ලකෑ මැණික් ගල්ද බෙදා ගත්තේය. කොල්ලකෑ මැණික් විකිණීමට රැගෙන ගියේ බේරුවලටය. සුමිත් ගුණසේකර ඝාතනය කර මැණික් කොල්ල කෑම සදාකාලික වැළලී යන අපරාධය වනු ඇතැයි හීන් මල්ලී සිතුවේය. එහෙත් මේ මහා අපරාධය සිදුකර හීන් මල්ලීට මාසයක කාලයක් සැඟවී සිටින්නට ඉඩ ලැබුණේ නැත. [IMG]https://elakiri.com/attachments/ratna2-jpg.50877/[/IMG] [HR][/HR] මහා දාමරිකයකු ලෙස මුළු දකුණු පළාතම භීතියට පත්කළ ද පාලංකඩ හීන් මල්ලීගේ අතීත කථාව එතරම් සුන්දර එකක් වුණේ නැත. කසිප්පු ජාවාරම්කාරයකු වූ හීන් මල්ලීගේ පියා පාලංකඩ ප්‍රදේශයේ දූෂිත පුද්ගලයකු ලෙස ප්‍රසිද්ධව සිටියේය. කුඩා කල සිටම තම පියාගේ ආභාෂය ලබමින් හැදී වැඩුණු පාලංකඩ හීනා තරුණවියට එළඹෙන්නේ ප්‍රදේශයේ දාමරිකයකු ලෙසය. පාලංකඩ හීනා පාසල් යන සමයේදීම තමන්ට අකුරු සාස්තරය කියා දුන් ගුරුවරියගේ නිවසට පැන මුදල් හොරකම් කළේය. එය හීනාගේ අපරාධ චාරිකාවේ මුල්ම අපරාධය විය. එතැනින් නොනැවතුනු පාලංකඩ හීනා පාසලේ විදුහල්පතිවරයාගේ නිවසට පැන මුදල් සහ වටිනා දේ හොරා ගත්තේය. හිරිමල් තරුණ වියේ සිටම පුංචි පුංචි අපරාධ කරද්දී ඔහුට හොඳ නරක කියා දෙන්නට කිසිවකුත් සිටියේ නැත. මේ අතර හීන්මල්ලීගේ පියා සංවිධානාත්මක කණ්ඩායමක් අතින් මැරුම් කෑවේය. වීරකැටිය මුල්කිරිගල මහා විද්‍යාලයේ අපොස සාමාන්‍ය පෙළ පංතියේ අධ්‍යාපනය ලබමින් සිටි කාලය පාලංකඩ හීන් මල්ලීගේ ජීවිතයේ අභාග්‍යතම කාලසීමාව විය. මේ කාලසීමාව වන විට හීන් මල්ලීගේ පවුලේ ආර්ථික තත්ත්වය අන්තයටම වැටී තිබුණේය. දිනෙන් දින ඉහළ යන අගහිඟකම් නිසා හීන්මල්ලිගේ වැඩිමහල් සොහොයුරිය ඇඟලුම් කම්හලක සේවයට යන්නේ ජීවන බර කරට ගනිමින්ය. මහා රූපරාජිනියක නොවුනද හීන් මල්ලිගේ සොහොයුරිය රූමත් තරුණියක වූවාය. මේ කාල සීමාව වෙද්දී පාලංකඩ ප්‍රදේශයේ තවත් චණ්ඩියකු බිහිවී සිටියේය. ඔහු නමින් මැදකොරටුවේ කළුවාය. යුද හමුදාවෙන් පලා ආ සෙබළකුවූ කළුවා ගමේ අහිංසකයන් බියට පත්කරගෙන සිටියේය. හීන්මල්ලීගේ වැඩිමහල් සොහොයුරිය කෙරෙහි දැඩි ඇල්මකින් සිටි කළුවා ඇය තමන් වෙත නම්මවා ගැනීමට නිතරම උත්සාහ කළේය. එහෙත් ඊට ඇගෙන් කිසිදු මනාපයක් ලැබුණේ නැත. ඇගේ ආදරය ලබා ගැනීමට නොහැකිවීම නිසා කළුවා ඇය කෙරෙහි පසු වුණේ දැඩි වෛරයකින්ය. දිනක් හීන්මල්ලීගේ සොහොයුරිය වැඩ අවසන්වී නිවසට එද්දී කළුවාට කොටු වුණේය. අද මේක දෙකින් එකක් විසඳගන්න ඕනේ. උඹ වරෙන් මාත් එක්ක යන්න කළුවා හීන්මල්ලීගේ වැඩිමහල් සොහොයුරිය කැලෑවට ඇදගෙන ගොස් දූෂණය කළේය. වැඩි දවසක් යන්නට පෙර මේ සිදුවීම මුළු වීරකැටියම දැන ගත්තේය. එහෙත් කළුවාට ඇති බිය නිසා ඔහුට එරෙහිවීමට කිසිවකුත් ඉදිරිපත් වුණේ නැත. කළුවා අතින් අතවරයට පත්වූ හීන් මල්ලීගේ වැඩිමහල් සොහොයුරිය ගැබිනියක වූවාය. තම සොහොයුරිය පියකු නොමැති දරුවකු බිහි කිරීම ගැන හීන් මල්ලී සිටියේ දැඩි වෛරයකින්ය. මම යනවා කළුවාව හොයාගෙන අද ඕක එක්ක මේ ගැන කථා කරලා දෙකින් එකක් විසඳගන්නවා. හීන්මල්ලීගේ වයස යන්තම් අවුරුදු 16 පසුවී තිබිණි. එහෙත් තම සොහොයුරියට කළ අපරාධය ගැන ඔහු සිටියේ දැඩි වෛරයකින්ය. මගේ අක්ක දරුවෙක් බිහි කළා. ඒ දරුවගෙ තාත්තා උඹ. දරුවගෙ උප්පැන්නෙට උඹේ නම දාන්න ඕනෙ. හීන්මල්ලී කළුවා මුණගැසී මේ ගැන කීවේ දැඩි කෝපයෙන්ය. උඹේ අක්කා නන්නත්තාරේ ගිහින් දරුවෝ හදාගත්තට මම පලි නැහැ. උඹ ඕනෙ එකෙකුගේ නම දාගනින්, මාව ඒවට ගාව ගන්න එපා. කෝපයට පත්වූ කළුවා හීන්මල්ලිට පහරදී පන්නා ගත්තේය. මේ සිද්ධියෙන් පසු කළුවා නිතර නිතරම හීන්මල්ලීට කරදර කරන්නට පටන් ගත්තේය. දකින දකින තැන්වලදී පහර දෙන්නට වුණේය. කළුවාගෙන් කිසිම ගැලවීමක් නැති බව හීන්මල්ලී හො¹කාරවම දැන සිටියේය. මේ කාල සීමාව වනවිට වීරකැටිය ප්‍රදේශයේ මහා දාමරිකයා බවට පත්ව සිටියේ ආමි ජිනේය. දකුණු පළාත භීතියට පත්කරගෙන සිටි වම්බොට්ටාගේ කල්ලියේ ප්‍රධානියකු ලෙස කටයුතු කරමින් සිටි ආමි ජිනේ දරුණුම ගනයේ අපරාධකාරයෙකු ලෙස ප්‍රසිද්ධව සිටියේය. ආමි ජිනේ හීන්මල්ලීගේ මවගේ ළඟම ඥාතියකු විය. කිසියම් විපතක් වූ විට ආමි ජිනේ ඔවුන්ගේ පිහිටට ඉදිරිපත් වුණේය. "අපි ජිනේ මාමටවත් කියලා බලමු නැත්නම් කළුවා අපේ පවුලම මරලා දානවා." හීන්මල්ලී තම මවට කීවේය. දිනක් හීන්මල්ලීත් මවත් ආමි ජිනේ සොයා ගියහ. තමන්ට සිදුවී ඇති මහා විපත පිළිබඳව ජිනේට පැහැදිලි කළ හීන්මල්ලීගේ මව ඊට කිසියම් උපකාරයක් කරන ලෙස ඉල්ලා සිටියාය. "හරි මම ඔය ප්‍රශ්නෙ විසඳලා දෙන්නම්. උඹ හෙට උදේ වරෙන් මාව හම්බ වෙන්න. ආමි ජිනේ හීන් මල්ලීට කීවේය. පසුදා උදැසනම හීන්මල්ලී තම ඥතියා මෙන්ම එකම ගැලවුම්කාරයා වූ ආමි ජිනේ සොයා ආවේය. උඹට වෙඩි තියන්න පුළුවන්ද? ආමි ජිනේ හීන්මල්ලීගෙන් විමසුවේය. මම තවම ඉස්කෝලෙ යනවා. මම ජීවිතේට වෙඩි තියලත් නැහැ. තුවක්කුවක් අතින් අල්ලලත් නැහැ. හීන් මල්ලී කීවේ දැඩි ලෙස භීතියට පත්වෙමිනි. හරි මම උඹට වෙඩි තියන්න උගන්වනවා උඹ අපේ කල්ලියට එකතු වෙන්න ඕනේ. තව දවස් දෙකතුනක් යන්න ඉස්සර ඔය කළුවාගෙ ප්රශ්නය ඉවර කරලා දෙන්නම්. ආමි ජිනේ එදින හීන් මල්ලීට අවි පුහුණුව ලබා දුන්නේය. වීරකැටිය ප්‍රදේශයේ කැලෑවකට රැගෙන ගොස් පතරොම් තුවක්කුවකින් වෙඩි තබන ආකාරය හීන් මල්ලීට පුරුදු කළේය. දිනක් රාත්‍රී ආමි ජිනේ සහ හීන් මල්ලි කළුවාගේ නිවස සොයා ආහ. එදින රාත්‍රියේ මගරැක සිටි ආමි ජිනේ කළුවාට වෙඩි තබා ඝාතනය කළේ හීන්මල්ලීට වූ පොරොන්දුව ඉෂ්ට කිරීම සඳහාය. මේ සිද්ධියෙන් පසු හීන් මල්ලී ආමි ජිනේට දේවත්වයෙන් සැලකුවේය. තම එකම ගැලවුම්කාරයා ආමි ජිනේ බව ඔහු සිතුවේය. කාලයක් ගත වෙද්දී හීන්මල්ලී ආමි ජිනේ යටතේ ආයුධ පුහුණුව ලබා ගත්තේය. යුද හමුදා විශේෂ බලකායේ පුහුණුව ලබා අති දක්ෂ වෙඩික්කරුවකු ලෙස සම්මාන ලබා සිටි ආමි ජිනේ පසු කලෙක යුද හමුදාවෙන් පලා ආවේය. හමුදාවේදී ලැබු අවි පුහුණුව ඔහු තම පාතාල කල්ලියේ සගයන්ටද නොඅඩුව ලබා දුන්නේය. ඒ වන විට අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් 5 ක් සමත්ව සම්මාන සාමාර්ථ 3 ක්ද ලබා සිටි හීන් මල්ලී පාසල් අධ්‍යාපනය අවසන් කළේය. එතැන් පටන් ආමි ජිනේගේ පසුපස යමින් විවිධ අපරාධවලට සම්බන්ධ වූ හීන්මල්ලී දරුණු අපරාධකාරයකු වීම සඳහා අඩිතාලම දමා ගත්තේය. කෙසඟ සිරුරක් ඇති නිසා කව්රුත් ඔහුට කථා කළේ හීන් මල්ලී කියාය. අරුම ගමගේ සුගත් චාමින්ද පාලංකඩ හීන්මල්ලී ලෙස මුළු දකුණු පළාත පුරාම ප්‍රසිද්ධියට පත්වන්නට වුණේ එතැන් සිටය. දකුණු පළාතම භීතියට පත්කරමින් මිනීමරන්නට කොල්ලකන්නට පටන් ගත් පාලංකඩ හීන් මල්ලී ඉතාම කෙටිකාලයක් තුළදී මහා අපරාධකරුවකු බවට පත්ව සිටියේය. වම්බොට්ටාගේ පාතාල කල්ලියේ ප්‍රබලයකු වන්නට ඔහුට ඒ තරම් කාලයක් ගත වුණේ නැත. ධර්මදාස අමරසිංහ විතාරන්දෙනිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකි. වලස්මුල්ල ප්‍රදේශයේ පාතාල කල්ලියක ක්‍රියාකාරී සාමාජිකයකුව සිටි ධර්මදාස අමරසිංහ පසුකලෙක දී ඒ සියලු අපරාධ ක්‍රියා අතහැර විතාරන්දෙණියට එන්නේ දැහැමි පුද්ගලයෙකු ලෙස ජීවත්වීම සඳහාය. මේ කාලවකවානුවේදී ධර්මදාස අමරසිංහගේ පවුලේ ඥතීන් දෙදෙනෙකු ඉතාම සාහසික අන්දමින් ඝාතනයට ලක්විය. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1763640564[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom