මම නම් හිතන්නේ වම් ඇලය නෙමෙයි බන් දකුණු ඇලය හරි
වම් ඇලයට නිදාගත්තහම හාර්ට් එකට පීඩනය වැඩියි කියලා කොහෙදි හරි අහලා තිබ්බා
සැතපෙන බුදු පිළිමෙක උනත් තියෙන්නේ දකුණු ඇලයට හැරිලා

අනේ මන්දා ඉතින් මේක හරිද දන්නේ නෑ
ගෑස්ටික් වලට නම් උඹේ එක හරි වගේ

වම් ඇලයට නිදාගත්තහම හාර්ට් එකට පීඩනය වැඩියි කියලා කොහෙදි හරි අහලා තිබ්බා
සැතපෙන බුදු පිළිමෙක උනත් තියෙන්නේ දකුණු ඇලයට හැරිලා

අනේ මන්දා ඉතින් මේක හරිද දන්නේ නෑ
ගෑස්ටික් වලට නම් උඹේ එක හරි වගේ

Last edited: