( වමේ සිට දකුණට පිළිවෙලින් )
වැදූ මවටත් හැදූ රටටත් ණය නැති පුතුන්
( වමේ සිට දකුණට පිළිවෙලින් )
1. ලුතිතන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව
2. මේජර් ජෙනරාල් විජය විමලරත්න
3. යුධ හමුදා බුද්ධි අංශයේ ලුතිතන් කර්නල් තුවාන් මුතාලිෆ් ( මිලේනියම් සිටි පාවාදීම නිසා යුධ හමුහා බුද්ධි අංශ නිලධාරීන්ගේ නම් ත්‍රස්තවාදීන් සතු විය.එයින් යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් රැසක් ඝාතනය විය.)
4. කෝප්‍රල් ගාමිණී කුලරත්න ( හසලක ගාමිනී )
5. යුධ හමුදාවේ දක්ෂම ස්නයිෆර් වෙඩික්කරු නීරෝ
6. දුරදිග විහිදුම් බලකායේ ( මහසෝන් බලකායේ ) ලුතිතන් කර්නල් ලලිත් ජයසිංහ
මේ නම් කළ විරුවන් මෙන්ම තවත් බොහෝ රණවිරුවන් රට ජාතිය වෙනුවෙන් දිවි පුදා ඇත.ඒ සියලු දෙනා සදා අනුස්මරණය කරමු.
මෙවන් විරුවන් දහස් ගණනකගේ අපමණ වූ ජීවිත කැප කිරීම මතින් ගොඩනැගුණ නිදහස් දේශයක අප සිනාසෙන වාරයක් පාසා ඔබලාට පින්....