වයඹ මහඇමති ජොහාන් ද? දයාසිරි ද?

adaulla

Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    වයඹ මහඇමති ජොහාන් ද? දයාසිරි ද?

    වයඹ මහඇමති ජොහාන් ද? දයාසිරි ද?

    දේශපාලනඤයකු තම ජීවිතයේ මුහුන දෙන විසාලතම අභියෝගයකට දයාසිරි දැන් මුහුන දී සිටිනවා.

    එක් කෙලවරක අතුල විජේසිoහ
    අනික් කෙලවරේ ජොහාන් ලදරුවා....

    අවුරුදු 44ක, දේශපාලන පරිනත ලෝයර් දයසිරි ට අවුරුදු 22ක දේශපාලන ළදරු ජොහාන් සමග පොරබැදීම සිදුවීම මොන තරම් සරදමක් ද???

    1. දයාසිරි ජොහාන් ට දෙවෙනි වේද?? එසේ නැතහොත්
    2.පරිනත දයාසිරි ළදරු ජොහාන් ට වඩා කොපමණ වැඩි ජන්ද ගනීද?
    3.දයාසිරි වැන්නකුට මහ ඇමතිවී ඇති එලය කුමක්ද
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    වයඹ මහඇමති ජොහාන් ද? දයාසිරි ද?

    දේශපාලනඤයකු තම ජීවිතයේ මුහුන දෙන විසාලතම අභියෝගයකට දයාසිරි දැන් මුහුන දී සිටිනවා.

    එක් කෙලවරක අතුල විජේසිoහ
    අනික් කෙලවරේ ජොහාන් ලදරුවා....

    අවුරුදු 44ක, දේශපාලන පරිනත ලෝයර් දයසිරි ට අවුරුදු 22ක දේශපාලන ළදරු ජොහාන් සමග පොරබැදීම සිදුවීම මොන තරම් සරදමක් ද???

    1. දයාසිරි ජොහාන් ට දෙවෙනි වේද?? එසේ නැතහොත්
    2.පරිනත දයාසිරි ළදරු ජොහාන් ට වඩා කොපමණ වැඩි ජන්ද ගනීද?
    3.දයාසිරි වැන්නකුට මහ ඇමතිවී ඇති එලය කුමක්ද
    මහ ඇමති වෙන්නෙ නෑ, පලාත් සභාවෙ ඉඳලා ලබන පාර පාර්ලිමේන්තු ඉල්ලයි, එතකොට තමයි හොඳම ගේම බලන්න පුලුවන්. දයාසිරි විතරක් නෙමෙයි නාවින්නත් මේ පාර පලාත් සභා ඉල්ලනවා
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83

    :yes::yes: