වයරින් කරනකොට peo tv
මචන් මට දන්න අය කියන්නකෝ වයරින් කරනකොට peo tv බලන්නයි internet රවුටර්යටයි බිත්ති ඇතුලෙන් යවන්න ඕන cable මොනවද කියලා
ex - tv එක තියන්නේ යට සාලේ මගේ computer තියන්න හිතන් ඉන්නේ උඩ කාමරේක මේකට වයරින් කරනකොට ඕන cables සහ තව මොනවද ඕන බඩු ?
නැත්නම් අපි වයරින් කරනකොට බට විතරක් දාලා තිබ්බොත් slt එකේ උන් cable දායිද?