Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වයරින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වයරින් බල දාද්දි හොද බට දාන්න සහ හොද ජන්ශන් බොක්ස් දාන්න, දෙකම පොලික්රෝම් වලින් දාන්න

අනිවාර්යෙන් සේරම බට දාල ජොයින්ට් පයිප්ප ගම් වලින් අලවන්න(නැත්නම් ජොයින්ට් අස්සෙන් සිමෙන්ති ගිහින් බටේ ඇතුලෙ හයි වෙනවා එහෙම උනාම වයර් අදින්න බැහැ, ස්ලැබ් එක කපලා තමයි ගොඩදාන්න වෙන්නෙ)

බටේ දෙපැත්තෙ අනිවාර්යෙන් අර ස්පේසර් කෑලි තියන්න නැත්නම් කොන්ක්රීට් දාද්දි කම්බි උඩින් වීල්බැරෝ එහෙම අරන් යද්දි බට තැලෙනවා එහෙම උනාම වයර් අදින්න ගියාම කෙලවෙනවා

සීලින් ෆෑන් දානව නම් ෆෑන් වලට කොකු ඒ ගමන්ම දා ගන්න. මේක දැම්මෙ නැති උනත් පස්සෙ කරන්නත් පුලුවන්, ඇන්කර් බෝල්ට් දාල ෆෑන් එල්ලන්න පුලුවන්.

හොදට ප්ලෑන් කරලා බට දාන්න සමහර වෙලාවට වයර් අදින්න ගියාම බට මදි වෙනව විශේශයෙන් දැන් ගෙවල් AC කරන නිසා ඒවට ගොඩක් මහත වයර් ගෙනියන්න වෙනවා ඒව ගැන හිතලා බට දාන්න (සමහර තැන් වලට අගලේ බට දෙකක් දාන්න උනත් ප්රශ්නයක් නැහැ DB එකෙන් රූම් දෙකතුනකට වගේ ලයින් එක අරන් යන තැන් වල වගේ)

එහෙම නැත්නම් රූම් වලට වෙන වෙනම DB එකෙන් බට දාගන්න එතකොට වයරින් කරද්දි රූම් වල ලයිට් සර්කිට් සහ ප්ලග් සර්කිට් වෙනම ගහල නීට් එකට වයරින් එක කරන්න පුලුවන්

DB - Distribution Box

CCTV හයි කරන්න ඉන්නවා නම් ඒවටත් බට දාගන්න.

උඩ තට්ටුව හදනවා නම් අනිවාර්යෙන්ම බාත්රූම් වලට බට දාගන්න. මේක කරේ නැත්නම් හෙනම කේස් එකක් වෙනවා. වතුර බට/සින්ක් සහ ගලි වල බට/කොමඩ් වල බට සේරම දාගන්න. ප්ලෑන් එකේ ඇති නේ උඩ තට්ටුවෙ බාත්රූම් තියන තැන්

[QUOTE="NEMISIS, post: 25141383, member: 494668"] [SIZE="3"]වයරින් බල දාද්දි හොද බට දාන්න සහ හොද ජන්ශන් බොක්ස් දාන්න, දෙකම පොලික්රෝම් වලින් දාන්න අනිවාර්යෙන් සේරම බට දාල ජොයින්ට් පයිප්ප ගම් වලින් අලවන්න(නැත්නම් ජොයින්ට් අස්සෙන් සිමෙන්ති ගිහින් බටේ ඇතුලෙ හයි වෙනවා එහෙම උනාම වයර් අදින්න බැහැ, ස්ලැබ් එක කපලා තමයි ගොඩදාන්න වෙන්නෙ) බටේ දෙපැත්තෙ අනිවාර්යෙන් අර ස්පේසර් කෑලි තියන්න නැත්නම් කොන්ක්රීට් දාද්දි කම්බි උඩින් වීල්බැරෝ එහෙම අරන් යද්දි බට තැලෙනවා එහෙම උනාම වයර් අදින්න ගියාම කෙලවෙනවා සීලින් ෆෑන් දානව නම් ෆෑන් වලට කොකු ඒ ගමන්ම දා ගන්න. මේක දැම්මෙ නැති උනත් පස්සෙ කරන්නත් පුලුවන්, ඇන්කර් බෝල්ට් දාල ෆෑන් එල්ලන්න පුලුවන්. හොදට ප්ලෑන් කරලා බට දාන්න සමහර වෙලාවට වයර් අදින්න ගියාම බට මදි වෙනව විශේශයෙන් දැන් ගෙවල් AC කරන නිසා ඒවට ගොඩක් මහත වයර් ගෙනියන්න වෙනවා ඒව ගැන හිතලා බට දාන්න (සමහර තැන් වලට අගලේ බට දෙකක් දාන්න උනත් ප්රශ්නයක් නැහැ DB එකෙන් රූම් දෙකතුනකට වගේ ලයින් එක අරන් යන තැන් වල වගේ) එහෙම නැත්නම් රූම් වලට වෙන වෙනම DB එකෙන් බට දාගන්න එතකොට වයරින් කරද්දි රූම් වල ලයිට් සර්කිට් සහ ප්ලග් සර්කිට් වෙනම ගහල නීට් එකට වයරින් එක කරන්න පුලුවන් DB - Distribution Box CCTV හයි කරන්න ඉන්නවා නම් ඒවටත් බට දාගන්න. උඩ තට්ටුව හදනවා නම් අනිවාර්යෙන්ම බාත්රූම් වලට බට දාගන්න. මේක කරේ නැත්නම් හෙනම කේස් එකක් වෙනවා. වතුර බට/සින්ක් සහ ගලි වල බට/කොමඩ් වල බට සේරම දාගන්න. ප්ලෑන් එකේ ඇති නේ උඩ තට්ටුවෙ බාත්රූම් තියන තැන්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom