වයරින්

thomian

Well-known member
  • May 20, 2011
    12,365
    17,374
    113
    මචං මම මේ දවස් වල ගේ හදාගෙන යනවා. ඊළඟට කරන්න ඉන්නේ ස්ලැබ් එක දාන එක.. මේක කරන්න කලින් ස්ලැබ් එකේ බට දාල වයරින් එක කරන්න වෙනවා.. මේක ගැන දැනුමක් තියෙන අය තමන්ගේ අත්දැකීම් කියලා පොඩි උදව්වක් දෙන්න ?

    01. වයරින් එක plan කරනකොට හිතන්න ඕන දේවල් .
    02. අවශ්‍ය බඩු තෝරගනිද්දී සැලකිලිමත් වෙන්න ඕන දේවල් .
    03. අලුත් විදිහට ceiling fan ද භාවිතා කරන්න හොද ? නැත්නම් wall fan ද ?
    04. කාමර වලට මේ පහල තියෙන විදිහේ ceiling light තමයි දාන්න හිතාගෙන ඉන්නේ.. මේ විදිහ හොඳද ? නැත්නම් මීට වඩා වෙනස් හොඳ ක්‍රමයක් තියද ?
    05 වයරින් එක කරන්න ගිහින් ප්‍රශ්න උන දේවල් :(

    modern-layered-ceiling-with-embedded-lights-and-stretched-ceiling-picture-id936581256
     
    • Like
    Reactions: ryandok

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    වයරින් බල දාද්දි හොද බට දාන්න සහ හොද ජන්ශන් බොක්ස් දාන්න, දෙකම පොලික්‍රෝම් වලින් දාන්න
    අනිවාර්යෙන් සේරම බට දාල ජොයින්ට් පයිප්ප ගම් වලින් අලවන්න(නැත්නම් ජොයින්ට් අස්සෙන් සිමෙන්ති ගිහින් බටේ ඇතුලෙ හයි වෙනවා එහෙම උනාම වයර් අදින්න බැහැ, ස්ලැබ් එක කපලා තමයි ගොඩදාන්න වෙන්නෙ)
    බටේ දෙපැත්තෙ අනිවාර්යෙන් අර ස්පේසර් කෑලි තියන්න නැත්නම් කොන්ක්‍රීට් දාද්දි කම්බි උඩින් වීල්බැරෝ එහෙම අරන් යද්දි බට තැලෙනවා එහෙම උනාම වයර් අදින්න ගියාම කෙලවෙනවා

    සීලින් ෆෑන් දානව නම් ෆෑන් වලට කොකු ඒ ගමන්ම දා ගන්න. මේක දැම්මෙ නැති උනත් පස්සෙ කරන්නත් පුලුවන්, ඇන්කර් බෝල්ට් දාල ෆෑන් එල්ලන්න පුලුවන්.

    හොදට ප්ලෑන් කරලා බට දාන්න සමහර වෙලාවට වයර් අදින්න ගියාම බට මදි වෙනව විශේශයෙන් දැන් ගෙවල් AC කරන නිසා ඒවට ගොඩක් මහත වයර් ගෙනියන්න වෙනවා ඒව ගැන හිතලා බට දාන්න (සමහර තැන් වලට අගලේ බට දෙකක් දාන්න උනත් ප්‍රශ්නයක් නැහැ DB එකෙන් රූම් දෙකතුනකට වගේ ලයින් එක අරන් යන තැන් වල වගේ)
    එහෙම නැත්නම් රූම් වලට වෙන වෙනම DB එකෙන් බට දාගන්න එතකොට වයරින් කරද්දි රූම් වල ලයිට් සර්කිට් සහ ප්ලග් සර්කිට් වෙනම ගහල නීට් එකට වයරින් එක කරන්න පුලුවන්
    DB - Distribution Box
    CCTV හයි කරන්න ඉන්නවා නම් ඒවටත් බට දාගන්න.

    උඩ තට්ටුව හදනවා නම් අනිවාර්යෙන්ම බාත්රූම් වලට බට දාගන්න. මේක කරේ නැත්නම් හෙනම කේස් එකක් වෙනවා. වතුර බට/සින්ක් සහ ගලි වල බට/කොමඩ් වල බට සේරම දාගන්න. ප්ලෑන් එකේ ඇති නේ උඩ තට්ටුවෙ බාත්රූම් තියන තැන්
     
    Last edited:
    • Like
    Reactions: thomian

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    salab ekata kalin bata vitharai daanne wiring karanne nee needa bro

    samahara wayarin baaslaa unge leesiyata heta thadi bata danna oone kiyanawa (angale bata)
    keeyata wath eekata ida denna epaa puluwan tharam podi bata daanna

    loku batayak oonema nam dekata bedala paarawal 2ka yanna plan karanna

    nethnam slab eke wathura leak welaa
    hari waathaa wenawa

    jaya wewa
     
    :cool::cool::cool:

    විස්තර ටික ගොඩක් වටිනවා මචං.. Thank you very much :cool::)
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,365
    17,374
    113
    salab ekata kalin bata vitharai daanne wiring karanne nee needa bro

    samahara wayarin baaslaa unge leesiyata heta thadi bata danna oone kiyanawa (angale bata)
    keeyata wath eekata ida denna epaa puluwan tharam podi bata daanna

    loku batayak oonema nam dekata bedala paarawal 2ka yanna plan karanna

    nethnam slab eke wathura leak welaa
    hari waathaa wenawa

    jaya wewa

    ඔව් මචං ස්ලැබ් එක දාන්න කලින් බට ටික දාන්න හැදුවේ.. :)
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    fan walata koku danna epa. passe anchor bolt bassanna. padipela yatata light ekak da ganna. polychrome bata danna, gum ganna, spacer thiyanna. nathnam bata chappa wenawa thama. garden light danawa nam ewath plan karanna. bata daapu drawing ekak thiya ganna. bata daapu eka missing wunoth anathai. civilin fan walata current yanawa wadi. eth wall fan eka karadarai. ewage bella tika kalayakin kadan watenawa
     
    Thanks machan :):cool: