වයලීන

SunSilk

Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    13178013_10154143938988431_7403305701161503298_n.jpg


    13221070_10154143938943431_6604859468817780500_n.jpg


    13174100_10154143938948431_4836157000397003169_n.jpg


    13151737_10154143939098431_2840176568306402436_n.jpg


    13166055_10154143939093431_6542738100348020018_n.jpg


    උතුරු දිග ඉතාලියේ ක්‍රෙමෝනා නගරය කියන්නෙ වයලීන නිෂ්පාදනය සඳහා ලෝ ප්‍රකට ප්‍රදේශයක්. එහි වයලීන නිපදවීමේ ඉතිහාසය 16 වැනි සියවස දක්වා ඈතට විහිදී යනවා. අද වන විට එම නගරට තුළ පමණක් ඇති වයලීන ඇතුළු තත් භාණ්ඩ නිෂ්පාදන ආයතන සංඛ්‍යාව 100කට අධිකයි. මේ අද රොයිටර් පුවත් සේවය ඒ පිළිබඳ පළ කර තිබූ සේයාරු පෙළක්.
    සේයාරූ - Stefano Rellandini​