Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වයසක ජීවිතේ,......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වයසක ජීවිතේ,......

ආතල් එකේ ජීවත් වෙනවයි කියල මං විශ්වාස කරන වයසක ඩයල් හතරක් ගැන කියන්නයි යන්නෙ...

1. අල්ලපු ගෙදර බුවා - ඇලන් කියන අවුරැදු අසූවක විතර සුදු ඩයල් එකක්...ගෙදර ගරාජ් එකේ අටවගත්ත පොඩි වඩු මඩුවක එක දිගටම වැඩ..දවස පුරාම එක එක ගැජට් හදනව...පාන් කපන ලෑලි, එක එක ලී හැඳි ජාති, පොඩි රාක්ක වගේ දේවල්...හවසට වැඩ ඉවර කරල නාල කරල වයින් ටිකක් බීල කාල දවස ඉවර වෙනව...අර හදන ලී බඩු ජාති එක එක අවස්තාවල යාළුවන්ට, අසල්වාසීන්ට තෑගි දෙනව...

2. මාත් එක්ක වැඩ කරපු පීටර් ලොක්කා - මෑන්ස්ගෙ මුල් රට රැමේනියාව...වයස හැත්තෑවක් වගේ...සතියට shifts 2යි වැඩ කරේ...පොර වැඩිම වෙලාවක් දැම්මෙ කැලේ ඇවිදින්නයි අහු උනොත් දඩයමක් කරගන්නයි...ලයිසන් තුවක්කුවකුයි ඒ වයසෙම යාළුවො කීප දෙනෙකුයි හිටිය...

3. ඉස්සරහ ගෙදර ඉන්න ලුසියානා - වයස 76ක ඉතාලි සම්භවයක් තියන කෙනෙක්...ලුසී උදේ ඉඳං හවස් වෙනකං ගතකරේ වත්තෙ පැත්තක තිබුන ග්‍රීන් හවුස් එකේ...මල් පැල එක්ක කතා කරකර හිනා මුසු මූනකින් දවසම හිටිය...පට්ටම ලස්සනට පිලිවෙලට අඳින පලඳින කාන්තාවක්...

4. මගේ යාළුවෙක්ගෙ තාත්තා - අවුරැදු 76ක් වයස...ලංකාවෙ කාර්මික විද්‍යාලයක ඉගෙනගෙන ඒකෙම උගන්නල අත්දැකීම් ගොඩක් එක්ක ඉන්නෙ...දවසෙ වැඩිම කාලයක් ගන්නෙ තමංගෙ අත්දැකීම් ටික blog එකක ලියන්න...පොර මාරම බිසී...

මේ හතර දෙනා ගැන කිවුවෙ මේ අයට පොදු කාරණා ටිකක් ගැන කියන්න...

- මේගොල්ලො තමං නාකි වෙන බව කලිංම දැනගෙන ඉඳල තියනව...ඒකට තමංටම ආවේණික සැලැස්මක් හිතේ හදාගෙන ඉඳලත් තියනව...

- මේ හැමෝටම ලොකුවට යාළුවො එක්ක සෙට් වීම් නෑ...රවුමෙ කලිං හිටපු සමහරැ මේ වෙද්දි මැරිල...තවත් අයට අසනීප එක්ක එහෙම සෙට් වෙන්න බෑ...හැබැයි මේ තනිවෙන කාලෙ මේ හතරගොල්ලොම පට්ට බිසී චරිත වෙලා...

- මේ කාටවත් අනුංගෙ මගුල් හොයන්න, රන්ඩු වෙන්න, බාල පරම්පරාවල එවුංට ඉරිසියා කරන්න, කේලං කියන්න තියා ඒව හිතන්නවත් වෙලාවක් නෑ...ඒ තරමට බිසී...අන්තිමට ගත්තම බොහොම සාමකාමී සාදාරණ මිනිස්සු....

- අනික් වැදගත්ම දේ මේ විදිහට බිසී වෙන එකයි tv එකක් ඉස්සරහ වාඩි වෙලා දවසම ගත කරන එකයි අහසට පොලොව වගේ වෙනස්...

- වයසත් එක්ක ඇඟේ පතෙයි හිත් වලයි එන අමාරැකම් නිසා තමං වටේ ඉන්න එවුං එක්කම ජල්ලි අල්ලන්නෙ නැතුව මිත්යාවල් පස්සෙ දුවන්නෙත් නැතුව ගත කරන මේ ජීවිත මාරයි කියල හිතුන නිසා ලිවුවෙ...

අපිත් එක්ක ඉන්න වයසක උන්දලටත් ඒ අය කැමති විදිහට "බිසී" වෙන්න විදිහක් අපි හරි හදල දුන්නොත් මේ වෙනස බලාගන්න පුළුවං...අපිත් මොන වයසක හිටියත් අපේ ප්ලෑන හිතේ ගහගන ඉන්න ඕනෙ...ඒකට ඕනෙ කරන පොඩි පොඩි දේවල් දැං ඉඳං පටන් ගන්නත් පුළුවං...

-fb

තව එක්කෙනෙක් ඉන්නවා. බලන්නකො අපේ මහින්ද මහත්තය. අවුරුදු 80 වෙලත් අපූරුවට ආතල් එකේ රට පාලනය කරන ලස්සන. කාටවත් කරදරයක් නෑ. පාඩුවෙ යටිමඩියක් ගහන්, බණ භාවනාවකුත් කරගෙන ඉන්නව

-fb

[QUOTE="Smartm, post: 27382503, member: 114079"] වයසක ජීවිතේ,...... ආතල් එකේ ජීවත් වෙනවයි කියල මං විශ්වාස කරන වයසක ඩයල් හතරක් ගැන කියන්නයි යන්නෙ... 1. අල්ලපු ගෙදර බුවා - ඇලන් කියන අවුරැදු අසූවක විතර සුදු ඩයල් එකක්...ගෙදර ගරාජ් එකේ අටවගත්ත පොඩි වඩු මඩුවක එක දිගටම වැඩ..දවස පුරාම එක එක ගැජට් හදනව...පාන් කපන ලෑලි, එක එක ලී හැඳි ජාති, පොඩි රාක්ක වගේ දේවල්...හවසට වැඩ ඉවර කරල නාල කරල වයින් ටිකක් බීල කාල දවස ඉවර වෙනව...අර හදන ලී බඩු ජාති එක එක අවස්තාවල යාළුවන්ට, අසල්වාසීන්ට තෑගි දෙනව... 2. මාත් එක්ක වැඩ කරපු පීටර් ලොක්කා - මෑන්ස්ගෙ මුල් රට රැමේනියාව...වයස හැත්තෑවක් වගේ...සතියට shifts 2යි වැඩ කරේ...පොර වැඩිම වෙලාවක් දැම්මෙ කැලේ ඇවිදින්නයි අහු උනොත් දඩයමක් කරගන්නයි...ලයිසන් තුවක්කුවකුයි ඒ වයසෙම යාළුවො කීප දෙනෙකුයි හිටිය... 3. ඉස්සරහ ගෙදර ඉන්න ලුසියානා - වයස 76ක ඉතාලි සම්භවයක් තියන කෙනෙක්...ලුසී උදේ ඉඳං හවස් වෙනකං ගතකරේ වත්තෙ පැත්තක තිබුන ග්‍රීන් හවුස් එකේ...මල් පැල එක්ක කතා කරකර හිනා මුසු මූනකින් දවසම හිටිය...පට්ටම ලස්සනට පිලිවෙලට අඳින පලඳින කාන්තාවක්... 4. මගේ යාළුවෙක්ගෙ තාත්තා - අවුරැදු 76ක් වයස...ලංකාවෙ කාර්මික විද්‍යාලයක ඉගෙනගෙන ඒකෙම උගන්නල අත්දැකීම් ගොඩක් එක්ක ඉන්නෙ...දවසෙ වැඩිම කාලයක් ගන්නෙ තමංගෙ අත්දැකීම් ටික blog එකක ලියන්න...පොර මාරම බිසී... මේ හතර දෙනා ගැන කිවුවෙ මේ අයට පොදු කාරණා ටිකක් ගැන කියන්න... - මේගොල්ලො තමං නාකි වෙන බව කලිංම දැනගෙන ඉඳල තියනව...ඒකට තමංටම ආවේණික සැලැස්මක් හිතේ හදාගෙන ඉඳලත් තියනව... - මේ හැමෝටම ලොකුවට යාළුවො එක්ක සෙට් වීම් නෑ...රවුමෙ කලිං හිටපු සමහරැ මේ වෙද්දි මැරිල...තවත් අයට අසනීප එක්ක එහෙම සෙට් වෙන්න බෑ...හැබැයි මේ තනිවෙන කාලෙ මේ හතරගොල්ලොම පට්ට බිසී චරිත වෙලා... - මේ කාටවත් අනුංගෙ මගුල් හොයන්න, රන්ඩු වෙන්න, බාල පරම්පරාවල එවුංට ඉරිසියා කරන්න, කේලං කියන්න තියා ඒව හිතන්නවත් වෙලාවක් නෑ...ඒ තරමට බිසී...අන්තිමට ගත්තම බොහොම සාමකාමී සාදාරණ මිනිස්සු.... - අනික් වැදගත්ම දේ මේ විදිහට බිසී වෙන එකයි tv එකක් ඉස්සරහ වාඩි වෙලා දවසම ගත කරන එකයි අහසට පොලොව වගේ වෙනස්... - වයසත් එක්ක ඇඟේ පතෙයි හිත් වලයි එන අමාරැකම් නිසා තමං වටේ ඉන්න එවුං එක්කම ජල්ලි අල්ලන්නෙ නැතුව මිත්යාවල් පස්සෙ දුවන්නෙත් නැතුව ගත කරන මේ ජීවිත මාරයි කියල හිතුන නිසා ලිවුවෙ... අපිත් එක්ක ඉන්න වයසක උන්දලටත් ඒ අය කැමති විදිහට "බිසී" වෙන්න විදිහක් අපි හරි හදල දුන්නොත් මේ වෙනස බලාගන්න පුළුවං...අපිත් මොන වයසක හිටියත් අපේ ප්ලෑන හිතේ ගහගන ඉන්න ඕනෙ...ඒකට ඕනෙ කරන පොඩි පොඩි දේවල් දැං ඉඳං පටන් ගන්නත් පුළුවං... -fb තව එක්කෙනෙක් ඉන්නවා. බලන්නකො අපේ මහින්ද මහත්තය. අවුරුදු 80 වෙලත් අපූරුවට ආතල් එකේ රට පාලනය කරන ලස්සන. කාටවත් කරදරයක් නෑ. පාඩුවෙ යටිමඩියක් ගහන්, බණ භාවනාවකුත් කරගෙන ඉන්නව 🙏 -fb [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom