වයසක ජීවිතේ,......

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,097
    20,685
    113
    හස්තිශෛලපුර
    වයසක ජීවිතේ,......

    ආතල් එකේ ජීවත් වෙනවයි කියල මං විශ්වාස කරන වයසක ඩයල් හතරක් ගැන කියන්නයි යන්නෙ...

    1. අල්ලපු ගෙදර බුවා - ඇලන් කියන අවුරැදු අසූවක විතර සුදු ඩයල් එකක්...ගෙදර ගරාජ් එකේ අටවගත්ත පොඩි වඩු මඩුවක එක දිගටම වැඩ..දවස පුරාම එක එක ගැජට් හදනව...පාන් කපන ලෑලි, එක එක ලී හැඳි ජාති, පොඩි රාක්ක වගේ දේවල්...හවසට වැඩ ඉවර කරල නාල කරල වයින් ටිකක් බීල කාල දවස ඉවර වෙනව...අර හදන ලී බඩු ජාති එක එක අවස්තාවල යාළුවන්ට, අසල්වාසීන්ට තෑගි දෙනව...

    2. මාත් එක්ක වැඩ කරපු පීටර් ලොක්කා - මෑන්ස්ගෙ මුල් රට රැමේනියාව...වයස හැත්තෑවක් වගේ...සතියට shifts 2යි වැඩ කරේ...පොර වැඩිම වෙලාවක් දැම්මෙ කැලේ ඇවිදින්නයි අහු උනොත් දඩයමක් කරගන්නයි...ලයිසන් තුවක්කුවකුයි ඒ වයසෙම යාළුවො කීප දෙනෙකුයි හිටිය...

    3. ඉස්සරහ ගෙදර ඉන්න ලුසියානා - වයස 76ක ඉතාලි සම්භවයක් තියන කෙනෙක්...ලුසී උදේ ඉඳං හවස් වෙනකං ගතකරේ වත්තෙ පැත්තක තිබුන ග්‍රීන් හවුස් එකේ...මල් පැල එක්ක කතා කරකර හිනා මුසු මූනකින් දවසම හිටිය...පට්ටම ලස්සනට පිලිවෙලට අඳින පලඳින කාන්තාවක්...

    4. මගේ යාළුවෙක්ගෙ තාත්තා - අවුරැදු 76ක් වයස...ලංකාවෙ කාර්මික විද්‍යාලයක ඉගෙනගෙන ඒකෙම උගන්නල අත්දැකීම් ගොඩක් එක්ක ඉන්නෙ...දවසෙ වැඩිම කාලයක් ගන්නෙ තමංගෙ අත්දැකීම් ටික blog එකක ලියන්න...පොර මාරම බිසී...

    මේ හතර දෙනා ගැන කිවුවෙ මේ අයට පොදු කාරණා ටිකක් ගැන කියන්න...

    - මේගොල්ලො තමං නාකි වෙන බව කලිංම දැනගෙන ඉඳල තියනව...ඒකට තමංටම ආවේණික සැලැස්මක් හිතේ හදාගෙන ඉඳලත් තියනව...

    - මේ හැමෝටම ලොකුවට යාළුවො එක්ක සෙට් වීම් නෑ...රවුමෙ කලිං හිටපු සමහරැ මේ වෙද්දි මැරිල...තවත් අයට අසනීප එක්ක එහෙම සෙට් වෙන්න බෑ...හැබැයි මේ තනිවෙන කාලෙ මේ හතරගොල්ලොම පට්ට බිසී චරිත වෙලා...

    - මේ කාටවත් අනුංගෙ මගුල් හොයන්න, රන්ඩු වෙන්න, බාල පරම්පරාවල එවුංට ඉරිසියා කරන්න, කේලං කියන්න තියා ඒව හිතන්නවත් වෙලාවක් නෑ...ඒ තරමට බිසී...අන්තිමට ගත්තම බොහොම සාමකාමී සාදාරණ මිනිස්සු....

    - අනික් වැදගත්ම දේ මේ විදිහට බිසී වෙන එකයි tv එකක් ඉස්සරහ වාඩි වෙලා දවසම ගත කරන එකයි අහසට පොලොව වගේ වෙනස්...

    - වයසත් එක්ක ඇඟේ පතෙයි හිත් වලයි එන අමාරැකම් නිසා තමං වටේ ඉන්න එවුං එක්කම ජල්ලි අල්ලන්නෙ නැතුව මිත්‍යාවල් පස්සෙ දුවන්නෙත් නැතුව ගත කරන මේ ජීවිත මාරයි කියල හිතුන නිසා ලිවුවෙ...

    අපිත් එක්ක ඉන්න වයසක උන්දලටත් ඒ අය කැමති විදිහට "බිසී" වෙන්න විදිහක් අපි හරි හදල දුන්නොත් මේ වෙනස බලාගන්න පුළුවං...අපිත් මොන වයසක හිටියත් අපේ ප්ලෑන හිතේ ගහගන ඉන්න ඕනෙ...ඒකට ඕනෙ කරන පොඩි පොඩි දේවල් දැං ඉඳං පටන් ගන්නත් පුළුවං...

    -fb

    තව එක්කෙනෙක් ඉන්නවා. බලන්නකො අපේ මහින්ද මහත්තය. අවුරුදු 80 වෙලත් අපූරුවට ආතල් එකේ රට පාලනය කරන ලස්සන. කාටවත් කරදරයක් නෑ. පාඩුවෙ යටිමඩියක් ගහන්, බණ භාවනාවකුත් කරගෙන ඉන්නව 🙏

    -fb
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඒහෙමම කියන්න ඒපා මචං, සමහරු වසසට ගියත් රට ගැනමයි හිතන්නෙ...
    ඒක්කෙනෙක් තරුණ කාලෙ නීතිඥයෙක් -
    තව කෙනෙක් ග්‍රාම නිලධාරිවරයෙක් -
    තව කෙනෙක් හමුදා සෙබලෙක්....
    හැමෝම පස්සෙ කාලෙක රටේ දියුණුව ගැන හිතන දේශපාලනඥයො බවට පත්වෙලාාාා ....

    272962289_1328974590909420_4657797746098900194_n.jpg
     
    • Like
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    වයසක ජීවිතේ,......

    ආතල් එකේ ජීවත් වෙනවයි කියල මං විශ්වාස කරන වයසක ඩයල් හතරක් ගැන කියන්නයි යන්නෙ...

    1. අල්ලපු ගෙදර බුවා - ඇලන් කියන අවුරැදු අසූවක විතර සුදු ඩයල් එකක්...ගෙදර ගරාජ් එකේ අටවගත්ත පොඩි වඩු මඩුවක එක දිගටම වැඩ..දවස පුරාම එක එක ගැජට් හදනව...පාන් කපන ලෑලි, එක එක ලී හැඳි ජාති, පොඩි රාක්ක වගේ දේවල්...හවසට වැඩ ඉවර කරල නාල කරල වයින් ටිකක් බීල කාල දවස ඉවර වෙනව...අර හදන ලී බඩු ජාති එක එක අවස්තාවල යාළුවන්ට, අසල්වාසීන්ට තෑගි දෙනව...

    2. මාත් එක්ක වැඩ කරපු පීටර් ලොක්කා - මෑන්ස්ගෙ මුල් රට රැමේනියාව...වයස හැත්තෑවක් වගේ...සතියට shifts 2යි වැඩ කරේ...පොර වැඩිම වෙලාවක් දැම්මෙ කැලේ ඇවිදින්නයි අහු උනොත් දඩයමක් කරගන්නයි...ලයිසන් තුවක්කුවකුයි ඒ වයසෙම යාළුවො කීප දෙනෙකුයි හිටිය...

    3. ඉස්සරහ ගෙදර ඉන්න ලුසියානා - වයස 76ක ඉතාලි සම්භවයක් තියන කෙනෙක්...ලුසී උදේ ඉඳං හවස් වෙනකං ගතකරේ වත්තෙ පැත්තක තිබුන ග්‍රීන් හවුස් එකේ...මල් පැල එක්ක කතා කරකර හිනා මුසු මූනකින් දවසම හිටිය...පට්ටම ලස්සනට පිලිවෙලට අඳින පලඳින කාන්තාවක්...

    4. මගේ යාළුවෙක්ගෙ තාත්තා - අවුරැදු 76ක් වයස...ලංකාවෙ කාර්මික විද්‍යාලයක ඉගෙනගෙන ඒකෙම උගන්නල අත්දැකීම් ගොඩක් එක්ක ඉන්නෙ...දවසෙ වැඩිම කාලයක් ගන්නෙ තමංගෙ අත්දැකීම් ටික blog එකක ලියන්න...පොර මාරම බිසී...

    මේ හතර දෙනා ගැන කිවුවෙ මේ අයට පොදු කාරණා ටිකක් ගැන කියන්න...

    - මේගොල්ලො තමං නාකි වෙන බව කලිංම දැනගෙන ඉඳල තියනව...ඒකට තමංටම ආවේණික සැලැස්මක් හිතේ හදාගෙන ඉඳලත් තියනව...

    - මේ හැමෝටම ලොකුවට යාළුවො එක්ක සෙට් වීම් නෑ...රවුමෙ කලිං හිටපු සමහරැ මේ වෙද්දි මැරිල...තවත් අයට අසනීප එක්ක එහෙම සෙට් වෙන්න බෑ...හැබැයි මේ තනිවෙන කාලෙ මේ හතරගොල්ලොම පට්ට බිසී චරිත වෙලා...

    - මේ කාටවත් අනුංගෙ මගුල් හොයන්න, රන්ඩු වෙන්න, බාල පරම්පරාවල එවුංට ඉරිසියා කරන්න, කේලං කියන්න තියා ඒව හිතන්නවත් වෙලාවක් නෑ...ඒ තරමට බිසී...අන්තිමට ගත්තම බොහොම සාමකාමී සාදාරණ මිනිස්සු....

    - අනික් වැදගත්ම දේ මේ විදිහට බිසී වෙන එකයි tv එකක් ඉස්සරහ වාඩි වෙලා දවසම ගත කරන එකයි අහසට පොලොව වගේ වෙනස්...

    - වයසත් එක්ක ඇඟේ පතෙයි හිත් වලයි එන අමාරැකම් නිසා තමං වටේ ඉන්න එවුං එක්කම ජල්ලි අල්ලන්නෙ නැතුව මිත්‍යාවල් පස්සෙ දුවන්නෙත් නැතුව ගත කරන මේ ජීවිත මාරයි කියල හිතුන නිසා ලිවුවෙ...

    අපිත් එක්ක ඉන්න වයසක උන්දලටත් ඒ අය කැමති විදිහට "බිසී" වෙන්න විදිහක් අපි හරි හදල දුන්නොත් මේ වෙනස බලාගන්න පුළුවං...අපිත් මොන වයසක හිටියත් අපේ ප්ලෑන හිතේ ගහගන ඉන්න ඕනෙ...ඒකට ඕනෙ කරන පොඩි පොඩි දේවල් දැං ඉඳං පටන් ගන්නත් පුළුවං...

    -fb

    තව එක්කෙනෙක් ඉන්නවා. බලන්නකො අපේ මහින්ද මහත්තය. අවුරුදු 80 වෙලත් අපූරුවට ආතල් එකේ රට පාලනය කරන ලස්සන. කාටවත් කරදරයක් නෑ. පාඩුවෙ යටිමඩියක් ගහන්, බණ භාවනාවකුත් කරගෙන ඉන්නව 🙏

    -fb
    සුපිරි කතාව මචං....👍👍
    @PHBhagya වය්සට ගියාම වෙන්නේ 1 සහ 4 එකතුවක්..දැනටත් වෙනස්ක් නෑනේ
    අකාලයේ නොමළොත්,

    ලුසී වගේ මල් පැල වවන්නත් ලොකු ඉඩක් තියෙනව.
    මම ඒකටත් සෑහෙන ආසයි. දැනටත් ගේ වටේ මල් හදනව. @AnuradhaRa දන්නව....😅

    වඩු සීන් එකට වඩා එන්ජින් සීන් එකට තමයි වැඩි බරක් දෙන්නෙ....
    වඩු වැඩ කරනකොට ඩස්ට් එක එන නිසා කැමැත්ත ටිකක් අඩු වෙලා තියෙන්නෙ.... අලුතින් අත ගහපු වැඩෙත් ඇදෙන්නෙ ඒකයි....

    කට හොඳ නැති නිසා,
    ගෑංග් බෑන්ග් මොඩා ඇවිත් මාව බෑන් නොකරොත්, නාකි වෙනකල්ම කිරියට හෑලි ලියනව...

    ඊට කලින් නිවන් යන්න ඕනේ බං :sorry: ආයේ ඉපදෙන්න බෑ :rofl:
    මේකටත් පුලුවන් උපරිම ට්‍රයි එක දෙනව...
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    සුපිරි කතාව මචං....👍👍

    අකාලයේ නොමළොත්,

    ලුසී වගේ මල් පැල වවන්නත් ලොකු ඉඩක් තියෙනව.
    මම ඒකටත් සෑහෙන ආසයි. දැනටත් ගේ වටේ මල් හදනව. @AnuradhaRa දන්නව....😅

    වඩු සීන් එකට වඩා එන්ජින් සීන් එකට තමයි වැඩි බරක් දෙන්නෙ....
    වඩු වැඩ කරනකොට ඩස්ට් එක එන නිසා කැමැත්ත ටිකක් අඩු වෙලා තියෙන්නෙ.... අලුතින් අත ගහපු වැඩෙත් ඇදෙන්නෙ ඒකයි....

    කට හොඳ නැති නිසා,
    ගෑංග් බෑන්ග් මොඩා ඇවිත් මාව බෑන් නොකරොත්, නාකි වෙනකල්ම කිරියට හෑලි ලියනව...

    මේකටත් පුලුවන් උපරිම ට්‍රයි එක දෙනව...
    එල කොල්ලෙක්...ඒ අතරට ඉඳහිට තනියෙහ් හරි ඇවිදින පුරුද්දත් තියාගනින්...සෝලෝ කාරය වාගෙ...වෙනසකට සුපිරි... :love2: (y)
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    එල කොල්ලෙක්...ඒ අතරට ඉඳහිට තනියෙහ් හරි ඇවිදින පුරුද්දත් තියාගනින්...සෝලෝ කාරය වාගෙ...වෙනසකට සුපිරි... :love2: (y)
    ඒකටත් හෙන ආසයි...
    ඉස්සරනං තව පාප මිත්‍රයෙක්වත් පටලවගෙන ප්ලෑනක් නැති අහිකුන්ඨක ට්‍රිප් ගිහින් තියෙනව. දැං මේ කොවිඩ් කේස් එකත් එක්ක කොහෙවත් යන්න හිතෙන්නෙ නෑ...
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඒකටත් හෙන ආසයි...
    ඉස්සරනං තව පාප මිත්‍රයෙක්වත් පටලවගෙන ප්ලෑනක් නැති අහිකුන්ඨක ට්‍රිප් ගිහින් තියෙනව. දැං මේ කොවිඩ් කේස් එකත් එක්ක කොහෙවත් යන්න හිතෙන්නෙ නෑ...
    කවුරු අල්ලගත්තත් කමක් නෑ, @Solo Rider ව අල්ලගන්න එපා....රවුම් ගහල ආපු ගමන් පවුල ඕකට ගහනව.ගෙට යන්නෙ කාල ඉවරවෙල.උඹව අහු වුනොත් උඹටත් ගහයි...මේකෙ තවත් එකෙක් ඉන්නව.ඌටත් පවුල ගහනවලු... :ROFLMAO:
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    කවුරු අල්ලගත්තත් කමක් නෑ, @Solo Rider ව අල්ලගන්න එපා....රවුම් ගහල ආපු ගමන් පවුල ඕකට ගහනව.ගෙට යන්නෙ කාල ඉවරවෙල.උඹව අහු වුනොත් උඹටත් ගහයි...මේකෙ තවත් එකෙක් ඉන්නව.ඌටත් පවුල ගහනවලු... :ROFLMAO:
    Reaction Lol GIF by MOODMAN