වයසට ගිය නළු නිලියෝ එදා සහ අද

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    වයසට ගිය නළු නිලියෝ එදා සහ අද

    වයසට ගිය නළු නිලියෝ එදා සහ අද




    1. Madonna

    pvvd73R.jpg




    2. Clint Eastwood

    CknVPo8.jpg




    3. Pamela Anderson

    E0BAhZc.jpg




    4. Bono

    qRMnWzS.jpg




    5. Oprah Winfrey

    0W4ILS8.jpg




    6. Arnold Schwarzenegger

    M58mjFk.jpg




    7. Goldie Hawn

    72Pn76S.jpg




    8. Pierce Brosnan

    hCkav1G.jpg




    9. Barbara Walters

    UUikNCj.jpg




    10. Tom Cruise

    wxbyYYa.jpg




    11. Jack Nicholson

    DlsrfNq.jpg




    12. Lindsay Lohan

    07SGKTN.jpg




    13. Joe Pesci

    4m73fZ3.jpg




    14. Liza Minnelli

    z5sr5iH.jpg




    15. Geena Davis

    cG4zbNE.jpg




    16. Alec Baldwin

    SKXpFiC.jpg




    17. Kirstie Alley

    2rHzsRx.jpg


     
    Last edited:
    • Like
    Reactions: Iron Monger

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,542
    5,560
    113
    ඇයි අහන්නේ,එන්නද
    ලින්ඩ්සේ ලොහාන් නම් වයසට ගිහින් තියෙන්නේ කාලය හරහා නෙමේ
    අරක්කු හරහා
    එ යක්ෂණී දවස පටන් ගන්නේ බෝතලේ කටේ තියා ගෙනලු නිද්දට යනකම්ම මතක ඇතුව කරන දේ බොන එකලු
    ලමෙකුත් හම්බු වෙන්න ඉන්නවා ඒත් කණ සාක්කුවේ දාගන්න බොනවා,ඩ්‍රග්ස් ගන්නවා කියලා මන් දැක්කා ටැබ්ලොයිඩ් , ගොසිප් වල දාලා තියෙනවා
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    lindsay lohan is not that old she is only 30 this picture look like she is very old
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වයසට ගිය නළු නිලියෝ එදා සහ අද



    10. Tom Cruise

    ANmKwSW.jpg


    Thats NOT Tom Cruise on the left..
    Here's a then and now pic of Tom Cruise :
    1a9ef8e6223a34407b89e07867d99494.jpg


    That looks more like Eric Roberts on the left..
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කොපි පේස්ට් කිරිල්ල කෙලවිලා නේද..?
    ෆොටෝ පේන්නේ නෑ...


    උඹට සිරාවට පේන්නෙ නැද්ද? මේ අනිත් එවුන් ෆොටෝස් quote කරලා කමෙන්ට් කරන්නෙ!! :shocked:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ලින්සේ ලොහෑන්ට ඒ තරම් වයසක් නෑ බන්... තාම 30 යි. ඒක මහ ලොකු වයසක් නෙවෙයි. ගෑණි නාකි පාටට ඉන්නේ ඩ්‍රග්ස් නිසයි. :yes: ගංජා, කුඩු ගහන උන්ට වෙන්නේ ඕක තමයි.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    :yes::yes:

    ලින්සේ ලොහෑන්ට ඒ තරම් වයසක් නෑ බන්... තාම 30 යි. ඒක මහ ලොකු වයසක් නෙවෙයි. ගෑණි නාකි පාටට ඉන්නේ ඩ්‍රග්ස් නිසයි. :yes: ගංජා, කුඩු ගහන උන්ට වෙන්නේ ඕක තමයි.