වයසට යාම නවත්තන්න ඕනේ
Last edited:
Over thinking උබ නම්කුකුල්ලු මම මුලින්ම එලකිරියට ආවේ 2012 ඒ කාලේ ස්කොලේ යන කාලේ නෙරඩ් ස්ක්විව දැකලා මොන සයිකෝ ඩයල් එකක් ද කියලා හිතුනා පස්සේ තමයි වුගේ යතාර්තේ ගැන තේරුනේ .
අපි නාකි වෙනවා නේ බන් හරීම දුකයි බන් එක ගැන ප්‍රශ්නත් වැඩි වෙනවා
බැදලා ළමයි හැදුවොත් දුක අඩු වෙනවාද බන් ???????
ඇත්තටම රියලිටි එක දරාගන්න බැරුව ඉන්නේ
පාසල් කාලේ මොන තරම් හින දැක්කාද ඒ හින විහිළුවක් වෙන විදිය දැක්කම දුකයි බන්
cella uba anuw thm depend wenneබැදලා ළමයි හැදුවොත් දුක අඩු වෙනවාද බන් ???????
බැදලා ළමයි හැදුවොත් දුක අඩු වෙනවාද බන් ???????
අනේ මන්දා බන් දුකට බොන එක තමයි කරන්නේ එපා වෙලා බන් බොන එකේ ආතල් එකකුත් නැහැ දැන් තනියම ගහනවාඋපන් සියලු සත්වයා දුකක්මයි උරුම කරගෙන ඉන්නෙ. මොන දේ කලත් වයසට යනවා, ලෙඩ හැදෙනවා, වාරු නැති වෙනවා, ප්‍රිය අයගෙන් වෙන් වෙන්න වෙනවා, අප්‍රිය අයත් එක්ක ඉන්න වෙනවා.
උඹට මචන් චතුරාර්ය සත්‍යය ගැන බණ අහලා අවබෝධයක් ගන්න පුළුවන්. නැත්තම් දිගට දිගට ඔහොම හිතලා කලකිරීමට පත් වෙලා තවත් දිගට දිගට හිතන්න ගත්තොත් උඹට මානසික ලෙඩක් හැදෙන්න පුළුවන්. අවබෝධයෙන් දකින්න දුක කියන්නෙ මේකයි කියන දේ. හේතු නිසා දුක සකස් වෙනවා කියන දේ. දුක නැති කරන්න නම් හේතු නැති කරන්න ඕන කියන දේ. ඒකට තියෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි කියන දේ දකින්න.
ඕව සෙට් නැත්තං කියන්න තියෙන්නෙ ඉන්න ටිකේ ජොලියෙ ඉඳපන් ඕවා හිතන්න එපා කියලා. නමුත් දවසක හිතෙයි ඉතින්.
හිතන වෙලාවට කල්පනා කරන වෙලාවට බුදු බණට අනුව කල්පනා කරහන් ඔය ගැන. ඕක උඹට විතරක් නෙවෙයි. ලමයි හැදුවත් ඔය ටික වෙනවා. වැඩේ ලමයි හැදුවම මැරෙන දවස් ටික ලං වෙනකම්ම ඕවා හිතන්න එච්චර ගාණක් නෑ. පට්ට බිසී ඉතින්. බැන්දම ගෑණි ගැන බලන්නෝන. ලමයි ගැන බලන්නෝන. පවුල නඩත්තු කරන්නෝන. දාහක් වැඩ. ඉතින් නිදහසක් නෑ මනසට. ඒ නිසා ඕවා හිත හිත මනෝ ගහන්න වෙලාවක් නෑ. යකා බැඳගත්ත වගේ වැඩ. උඹට නිදහස් කාලය වැඩි ඇති.අනේ මන්දා බන් දුකට බොන එක තමයි කරන්නේ එපා වෙලා බන් බොන එකේ ආතල් එකකුත් නැහැ දැන් තනියම ගහනවා
" නමුත් දවසක හිතෙයි ඉතින්. "
ඇහැට පෙන දේවලුත් එක්ක මේක තමයි බය බන්

@Emiosmarry karala, lamayek hadapan serama hari yanawa.
eka eka lontha pol ponnayo kiyana dewal ahala baya wenna epa.
marry karanna epa, lamai hadanna epa kiyanne, konda pana nethi ponna pirimi
Marry kare nattan kon wenawa.marry karala lamai nattan ita wada kon wenawa ponnayek kiyala.genia hariyata araganna be kiyanawa.1 lamayek heduwama denek hadanna salli nedda ahanawa.society eka happy karanna marenakan un kiyana ewa karanna wenawa
Baya hinda tamai marry karannei lamai hadannei kon wena hindaKotinma kiuwoth uba, ara mama uda kuuwa wage eke, ehema neda??
a wagema ubath ara indrajith wage society baya dial ekak.
attama baya kauda kiyala hitanna wenawaBaya hinda tamai marry karannei lamai hadannei kon wena hindaattama baya kauda kiyala hitanna wenawa
Marry karanne societu ekata bayene?uba marry karanne neththe society ekata bayeda???
mama ahanne uba marry karanne nethuwa inne society ekata baya nisada???Marry karanne societu ekata bayene?
Nehe man marry karanawa.lamai hadanne ne.society eka nan adalama ne.m
mama ahanne uba marry karanne nethuwa inne society ekata baya nisada???