වයසට_යන්නේ_ඇයි?
අපි සැවොම මහලු පෙනුමට හෝ මහලු වෙනවාට අකමැත්තෙමු. ඒ නිසා ම තරුණ බව රැකගනිමින් ජීවත්වීමට නොයෙක් උපක්‍රමද අනුගමනය කරන්නෙමි. අද වන විට විද්‍යාඥයන්ගේ අවධානය පවා මේ කෙරෙහි යොමු වී ඇත.පර්යේෂකයන් පවසන පරිදි “මයිටෝ කොන්ඩි්රයා යනු සෛල තුළ පවත්වා විශේෂ කොටසක් වන අතර, ඒ මගින් ශක්තිය සහ පරම්පරාවේ ශාරීරික පාලනයන් ශරීරයේ ධාතු වෙනස්වීම සහ අප කොපමණ කාලයක් ජීවත්ව සිටිනවා ද යන්න පැහැදිලි කරයි. සෛල න්‍යෂ්ටියට අමතරව ඩී. එන්. ඒ. අන්තර්ගත ඉන්ද්රිය “මයිටොකොන්ඩි්‍රයා වේ. මීට පෙර සොයාගෙන තිබුණාට වඩා මයිටොකොන්ඩි්‍රයා යනු යම්කිසි විශිෂ්ඨත්වයකින් හෙබි ඒවා වන බව, මේ පිළිබඳ අධ්‍යයනයන්හි නිරත ස්වීඩනයේ කැරොලින්ස්කා ආයතනයේ නිල්ස් ගොරාන් ලාර්්සොන් පවසයි. න්‍යෂ්ටියේ අන්තර්ගත ඩී. එන්. ඒ. වල අනවශ්‍ය දේ වෙනස් කිරීමට එන්සයිම වෙනස් කිරීමට හා ඒවා ප්‍රකෘතිමත් කිරීමට භාහිර ක්‍රමයක් ඇත.
මහිටො කොන්ඩි්රයා ඩී. එන්. ඒ. තනි එන්සයිම ලෙස විශාල වශයෙන් රඳා පවතී.ග්ලීච් එකක් ලබා ගැනීමට එන්සයිමයකට හැකියාවක් නොමැති විට සිදුවන්නේ කුමක්දැයි දැනගැනීමට ලාර්සොන්ට අවශව්ය ඇත. ඒ සඳහා ඔහු සහ ඔහුගේ සගයන් විසින් මීයන් යොදාගෙන පර්යේෂණයක් කර මේ බව සෙවීමට උත්සුක විය. ඒ උදෙසා මීයන්ව පර්යේෂණමය වෙනසකට බඳුන් කරනු ලැබිණි. වෙනසට ලක්්වූ මීයන්ගේ මස්පිඩු වර්ධනය වූ අතර ශරීරය වසා පැතිරි මවිල් අතුරුදන් වීම, කොදු නාරටිය වක්‍රවීම, වේගයෙන් ඇවිදීමට ඇති ශඛ්‍යතාව අහිමි වීම සිදුවිය.
“මයිටොකොන්ඩි්‍රයා ඩී. එන්. ඒ. වල පලුද්දක් ඇතිවීම සහ වයස්ගතවීම අතර සහ සම්බන්ධයක් පවතින බව හඳුනාගෙන තිබේ” යයි ලාර්සොන් පවසයි. මයිටොකොන්ඩි්‍රයා වල විකෘතිතාවන් හේතුකරගෙන අඩු කාර්යක්ෂමතාවක් ඇතිවීම, මුක්ත ඛණ්ඩක බොහෝ ප්‍රමාණයක් නිෂ්පාදනයට ප්රතිකි්රයාකාරී අණුක මගින් අපද්‍රව්‍ය නිෂ්පාදනයට මග සැලසීම සිදුවනු ඇත. මුක්ත ඛණ්ඩක යනු සෛලවලට හානි සිදුකරන, දුර්වල සෛල ලෙසට හඳුනාගෙන ඇත. ඒ අනුව දුර්වල මයිටොකොන්ඩි්‍රයා මගින් සෛල විනාශවීම සිදු වන බව ද හඳුනාගෙන තිබේ. ඇබර්ඩීන් විශ්ව විද්‍යාලයේ ජීව රසායන විද්‍යාඥයකු ලෙස සේවය කරන ස්කොට් ජාතික ජෝන් ස්පීත්මන්ගේ නායකත්වය ඇතිව මෙම පර්යේෂණයට සමාන්තරව වෙනත් පර්යේෂණයක් ද සිදුකර ඇත. අධි කි‍්‍රයාකාරී මයිටොකොන්ඩි්‍රයා අන්තර්ගත මීයන්ට වැඩි කාලයක් ජීවත්වීමට හැකි බව මෙම පර්යේෂණය මගින් හෙළිදරව් විය.“අපේ ශරීරය මැෂිමක් වගෙයි. ඒ මැෂිමේ කි‍්‍රයාකාරිත්වය රැකගැනීමට අපි බොහෝ දේ භාවිතා කරමු. ඒසේ ම එය ඉතා වේගයෙන් වෙහෙසට පත්වන එකකි. එබඳු දෙයක ආරක්ෂාව කෙරෙහි අප තුළ අවධානයක් ඇත. ශරීයේ ධාතු වෙනස්වීමේ කි‍්‍රයාකාරිත්වය වැඩි මීයන් වැඩිකල් ජීවත්වන අතර අනෙකුත් මීයන් තුන්වැනි ස්ථානයට පත්වීම් පිළිබඳ සොයා ගැනීමෙන් පසු අප පුදුමයට පත්වුණා” යයි ස්පීත්මන් පවසයි.
වයස්ගත වීම මුක්ත ඛණ්ඩ සෛල හේතුවක් වන බව ඔහු ද සැක කරයි “අති කි‍්‍රයාකාරී මයිටොකොන්ඩි්‍රයා ඇති මියන්ගේ සිරුරු තුළ මුක්ත ඛණ්ඩක අඩු ප්‍රමාණයක් සාදයි” යනුවෙන් ස්පීක්මන් පවසා තිබේ. කෙසේ වෙතත් අප ගන්නා කැලරි ප්‍රමාණය හා ජීව කි‍්‍රයාකාරිත්වය අඩුකර ආයුෂ වැඩිකර ගැනීම යන අදහසක් සමග මෙය ගැටීමකට ලක්වන බව පෙනෙන්ට ඇත. ඔවුන්ගේ මුලු ප්‍රතිඵලයට ම වඩා මයිටොකොන්ඩි්රයාවල කාර්යක්ෂමතාව සඳහන් කිරීම ස්පීක්මන්ගේ න්‍යායේ වඩාත් වැදගත් ම කොටස ලෙස සැලකීමට පිළිවන. අඩු කැලරි ප්‍රමාණයක් ලැබූ මීයන් ද මුක්ත ඛණ්ඩවල අඩුවීමක් පෙන්වී ය.කෙසේ වෙතත් මයිටොකොන්ඩි්‍රයා යනු වයස්ගතවීමට හුදු හේතුවක් පමණක් නොවනු ඇත. මෙම සොයාගැනීම සමහරවිට පුදුමයක් වීමට ද පිළිවන. “කාර්යක්ෂම වැඩ කරන්නේ කෙසේ ද යන්න සොයාගත හැකිනම් එය ජීවත් වන කාලය වැඩිකර ගැනීමේ ඔසුවක් බවට පත්කර ගත හැකියි” යනුවෙන් ස්පීක්මන් පවසා සිටියි. අලසකම අතහැර කාර්යක්ෂම මිනිසුන් වන්නේනම්, අපේ ජීවිතවල පැවැත්මට එය ප්‍රධාන හේතුවක් වන බව මෙමගින් වටහා ගත හැකි වනු ඇත.
>>>>>
වයසට යන්නේ ඇයි?

R+