වයස්ගතම_ආදිවාසීයා
මෙරට ජීවත් වූ වයස්ගතම ආදිවාසීයා ලෙස සැලකෙන තලාවලිගේ කලුඅප්පු ඊයේ දෙහිඅත්තකණ්ඩිය රෝහලේදී මියගොස් තිබෙනවා. මියයන විට 114 හැවිරිදි වියේ පසු වූ ඔහු දෙහිඅත්තකණ්ඩිය - හේනානිගල දකුණ මහවැලි ගම්මානයේ පදිංචිව සිටියා. ඔහුගේ දේහය තැන්පත් කිරීම සදහා යොදා ගෙන ඇත්තේ සාම්ප්‍රදායිකව බත්හිත් ගසේ පොතුවලින් සහ ගැටකිරි වැල්වලින් තැනූ පෙට්ටියකයි.
original post -http://www.hirunews.lk/sinhala/82361