පොඩි උනාට පොරගේ attitude❤️
cat123 Well-known member Sep 25, 2007 2,704 4,448 113 Jun 11, 2024 #1 පොඩි උනාට පොරගේ attitude Reactions: Cenon, Ysa Karu, allrights and 2 others
Wadakaru Well-known member Mar 4, 2024 5,562 10,103 113 Kotte Jun 11, 2024 #3 රෑට අදින කලිසමක් ඇදලා ශපත්තු දාලා
Colours Well-known member Feb 2, 2012 7,156 2,409 113 Jun 11, 2024 #4 attitude වල තියෙන වෙනස තමයි , අර දෙරණට ආපු jaguar පොෂ් කෙල්ලත් ඒ වගේමයි තමන්ගේ වටපිටාවේ ඉන්න අය හැටියට තමන්ගේ goals, attitude වෙනස් වෙනවා. Reactions: Cenon
attitude වල තියෙන වෙනස තමයි , අර දෙරණට ආපු jaguar පොෂ් කෙල්ලත් ඒ වගේමයි තමන්ගේ වටපිටාවේ ඉන්න අය හැටියට තමන්ගේ goals, attitude වෙනස් වෙනවා.
olu bakka Well-known member Aug 18, 2011 22,794 23,478 113 Jun 11, 2024 #6 මේ කොල්ල හැබැයි යමක් තේරුම් අරන් කතා කරන්නෙ. ඌ කතා කරන විදිහෙන් තේරෙනව උගෙ ඔලුව තියෙන එක හරියටම වචන වලට එන්නෙත් නෑ.
මේ කොල්ල හැබැයි යමක් තේරුම් අරන් කතා කරන්නෙ. ඌ කතා කරන විදිහෙන් තේරෙනව උගෙ ඔලුව තියෙන එක හරියටම වචන වලට එන්නෙත් නෑ.