වයස 15 ත් 18 ත් අතරද?

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    වයස 15 ත් 18 ත් අතරද?

    මට පොඩි research එකක් කරන්න වයස අවුරුදු 15ත් 18ත් අතර 10 දෙනෙක් ඕනේ කරලා තියනවා.මේකට සම්බන්ද වෙන්න කැමති වයස මට්ටම ගැලපෙන ය මේ ත්‍රෙඩ් එකේ රිප්ලයි එකක් දාන්න.මම ඒ ගොල්ලන්ට PM එකකින් ඔක්කොම විස්තර දෙන්නම්.ඔයාලට තියෙන්නේ ඔන්ල්ලයින් සර්වේ සයිට් එකකට ගිහින් ටික් ටිකක් දාන්න විතරයි.එත් බොරුවට ටික් දාන්න එපා.ඇත්තටම උදව් කරන්න පුළුවන් කියල හිතෙනවනම් රිප්ලයි කරන්න.තමන්ගේ දින චර්යාව,කැමතිනම් පවුලේ මාසික අදායම,කියන්න වෙනවා.සෝ ඇත්තටම කැමතිනම් විතරක් රිප්ලයි කරන්න.

    thanks and kind regards.