මචන් උබල Gen z කෑලි ඩේට් කරද්දි උබලගෙ ඇත්ත වයස හන්ගනවද?
මට දැන් 29 යි.. හැබැයි 24,25 වගේ කියල තමයි කාට හරි මගෙ වයස ගෙස් කරන්න කිව්වම උන් කියන්නෙ 90% ක්ම වෙලාවට.. (ඉරිසියා කරන්න එපා වයස අඩුවෙන් පේන්නෙ වාසනාවට
)
මට කෑලි සෙට් වෙනව වයස 20, 21, වගේ උන්..
හැබැයි එක පාරක් මට නෝට් උනා මන් වයස 20 කෙල්ලෙක්ට මට වයස 29 ක් කිව්ව ගමන් ඒකිට පට්ට අවුල් ගියා..ඒකි හිතන් හිටියෙ මට එච්චර වයසක් නෑ කියලලු..කතා කරන එකත් නැවැත්තුවා කොහොමහරි ඉතින්.. මාත් පොඩ්ඩක් මානසිකව වැටුනා එදානම් බොරු කියන්න ඕන් නෑනෙ.
එදා තමයි මට නෝට් උනෙ උන්ට 29-30 කියන්නෙ ලොකු වයසක් වගේ දැනෙනව කියල.....අපිත් එහෙමනෙ බන් පොඩි කාලෙ හිතන් හිටියෙ 30 කිව්වම ආය හෙන නාකියි කියලා..
ඒ කේස් එක සමහර කෙල්ලොන්ට විතරයි තියෙන්නෙ ඉතින්..සමහර උන්ට කොල්ලගෙ වයස අදාළ නෑ.
වයස 25 ට වැඩි උන්ටනම් මන් කෙලින්ම කියනව මට 29ඉ කියලා.
ඒත් 20,21 උන්ට ඒක කිව්වම සමහර උන්ට අවුල්..
අර කෙල්ලගෙ සීන් එකෙන් මන් ඉතින් පාඩමක් ඉගන ගත්තා..එතනින් පස්සෙ සෙට් උන 20,21 කෙල්ලන්ට මන් වයස 25ක් වගේ කියල කිව්වෙ ඉතින්.. උන් වයස අහද්දි මන් කියන්ව ගෙස් එකක් දෙන්න 3 චාන්සස් දෙන්නම් කියලා. උන් දෙන උත්තර තුනෙන් average එකක් answer එක විදියට දෙනව ඉතින් අවුලක් නෑ ඒක.
පොඩ්ඩක් කියපන්කො උබලගෙ අත්දැකීම්.. බොරු කියන්න ගියාමත් එපා වෙනව බන් මන් ආසත් නෑ.
ඒත් 25 යි කිව්වම උනුත් සතුටෙන් මාත් සතුටෙන්...