වයස 23න් ගත්ත වාහනේ 😍

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,421
    12,703
    113
    Piliyandala
    ඇත්තටම මහන්සි වෙලා ක්ලාස් කරලා ලමයිව ගොඩ දානකොට ලමයිම තමයි කියන්නේ අරූ හෝ අරකි ගාවට යමන් ඌ වැඩේ ගොඩ දානව කියලා... ඊට පස්සේ මාකට්ං කර කර දඟලන්න ඕනේ නෑ
     

    Ranil_Wickramasinghe

    Well-known member
  • Mar 1, 2024
    383
    382
    63
    1766157375525.png
     
    • Wow
    Reactions: Erzo

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,740
    5,831
    113
    Colombo
    කුඩු සල්ලි ඇන්ඩ් බඩු සල්ලි.ඩුබායි ීීීී ඒකෙක්ට කිම්බ දුන්නම ඔ්වා නතින්. අර ලංකාවේ ගැනියෙක් කරනව දන්නවා ඇතිනේ. තෙල් සල්ලි
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,694
    9,016
    113
    ටියුෂනුත් සල්ලි සුද්ද කරන්න ගන්න පුළුවන් නේද?
    ළමයි ගානට වැඩිය කාර්ඩ් සල්ලි දීල ගන්නවා, ඒ සල්ලි වලට වදින ටැක්ස් එක විතරයිනේ..

    මේ පොස්ට් එකේ ඉන්න කෙනා ගැනනම් දන්නේ නෑ, හැබැයි ලොකුවට ක්ලාස් කරන එකෙට මාසෙට මිලියන 4-5ක් හෝදන්න පුළුවන් ගේමක් නැතුව.
     
    • Like
    Reactions: Hapuwa

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,948
    9,787
    113
    අැයි බං ලංකාවේ උන් සල්ලි වැඩියෙන් හම්බවුනහම වාහනම ගන්නේ..😳
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,740
    5,831
    113
    Colombo
    Pinnapola Mey wage sexy YouTube topic dala hit wenawada
    නැ ඒක නෙමෙයි කිව්වේ මු ඌ ඇවිදින විදිහ කතා කරන විදිහ ජෝක් වුනත් කරන්නේ ඌ කරපුවමයි. අයේ කතා දෙකක් නැ මොකද මාත් පින්නයගේ තමයි ක්ලාස් ගියේ. පින්නය ගත්තු වාහන ගැන දෙස ඒවා, ළමයි හැක හැක ගාලා හිනාවෙන ජෝක් වුනත් පින්නය කියපුවමයි. පින්නයගේ සෙක්ස් කතා තමයි මේ පකයා කියන්නේ.

    පින්නයා දවසක් ක්ලාස් එකේ කියනව මට ළමයෙක් කිව්වා සර්ට ගැලපෙන වාහනයක් තියෙනවා කිය කිය...සමහර විට මූ වෙන්න පුළුවන් මොකද මූත් වාහන පිස්සෙක්නේ බලන් ගියාම. පින්නයත් රතු පාට එක් ට්‍රේල් එක අරන් තිබ්බේ පොර කිව්ව ළමයගේ කීම අහලා.