Medicine මචන් , medicine කරොත් හොද වෙන්නෙ ඇයිද ,වයසත් එක්ක එපා කියලා තමයි කියන්න තියෙන්නේ. දැන් තියන හා අනාගත ප්‍රශ්ණ එක්ක ඉන්ටර්න් ඉවර වෙලා එද්දි ජිවිතෙන් බාගයකටත් වඩා ඉවරයි. කන්න වෙන කට්ට පට්ට අමාරු වෙයි. වෙන විෂයක් බලන්න