Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වයස 25-30
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වයස 25 -30 කාල පරිච්ඡේදය එතරම් පහසු කාලයක් නොවේ...

ඔබේ සිහින මැවූ වෘත්තිය ඔබ ආරම්භ කර ඇත, ඔබේ යහලුවන්, පැරණි පෙම්වතියන් පෙම්වතුන් විවාහ වෙමින් සිටී, වැඩිහිටියන් ඔබට ප්රඥාවන්ත වැඩිහිටියෙකු ලෙස සලකති, ඇතැම් විට වයසෙන් තරමක් බාල අයට ඔබ ඔවුන්ගේ කණ්ඩායමේ සිටිය නොහැකි තරම් වයස්ගත බව හැගෙන්නට ගනී. එහෙත් ඔබ තවමත් කාටූන් සහ ප්රවෘත්ති යන දෙකම නරඹමින් රසවිදිමින් කාලය ගෙවයි

ඔබේ ඉලක්ක සපුරා ගැනීමට ඔබ පටන්ගෙන ඇත.නමුත් ඒවා කුඩා කළ සිතූ පරිදි පහසු නොවන බවත් ජීවිතය යනු කුඩා කල සිහින මැවූ පරිපූර්ණ ලෝකය නොවන බවත් පසක් වෙමින් ඇත.එසේම ජීවිතය යනු අටලෝ දහමම බව ක්රමයෙන් අවබෝධ වෙමින් ඇත.

ඔබට මුණගැසෙන සෑම නැන්ද කෙනෙක්ම ඔබෙන් " විවාහ වන්නේ කවදාද !!" අසයි. මාමලා "රස්සාව කොහොමද? දැන් මොකද කරන්නෙ? පඩිය හොදදැයි අසයි..

එහෙත් යථාර්ථය නම්, ඔබට හැගෙන පරිදි ඔබ නිකම්ම ඔහේ ජීවිතය ගලායාම සමඟ ඔහේ ගලායමින් සිටියි.

ඔබ පවුලක් ලෙස සලකන මිනිසුන්ට ඔබ ආගන්තුකයෙකු බව හැගේ, ලෝකය කෙරෙහි ඔබට කුඩා විශ්වාසයක් ඇත. එලෙසම පෙන්වීමට සුළු ජයග්රහණ ද ඇත. ඔබට දැනටමත් ජීවත් වීමේ ක්රමය ගැන පළමු අත්දැකීම ඇත, පාසැල් ජීවිතයේදී ඔබට කියා දුන් ඇතැම් දේවල් දැන් කාලය නාස්ති කිරීමක් ලෙස ඔබට දැනේ.

ඔබේ දෙමාපියන්ට දැන් ඔබ කුඩා කල මෙන් ඔබගේ සෙවනැල්ල වීමට නොහැකි බවත් ඔබ දැන් ඔවුන්ගේ සෙවනැල්ල වියයුතු කාලය එළඹ ඇති බවත් තේරුම් යමින් පවතී.ඔබත් ඔවුන් පසුපසම පැමිණෙන බවත් ජීවිතයේ චක්රමය ස්වභාවයත් පසක් වෙමින් ඇත.

එලෙසම ඔබ දැන් දන්නවා ආදරය ඔය කියන තරම්ම අන්ධ නොවන බවත් ඔබ යමෙකු සමඟ සිටීමට අදහස් කරන විට එය සදහටම පැවතිය යුතු සහ එලෙස සිටීමට හැකි දෙයක් විය යුතු බවත්..

එලෙසම ඔබ දැන් දන්නවා මිත්රත්වයටත් කොන්දේසි ඇති බව. එනම් ඇත්තටම මිත්රත්වය කියා කිසිඳු දෙයක් නැති බවත් එය ඔබේ අධික විශ්වාසය නිසා ගොඩනැගෙන දෙයක් පමණක් බව. ඒ හැමදේකටම වටිනාකමක් සහ මාවතක් සැදෙන්නෙ ඔබේ විශ්වාසය නිසා බවත් ඔබේ නිහතමානී හෘද සාක්ෂිය දැන් වටහාගෙන ඇත..

එලෙසම ඔබ සිතූ පරිදි හැමදෙයක්ම හරියටම සිදු නොවන බවත් එනමුත් ඒවා සිදුවී බොහෝ කලකට පසු ඒවා සිදු වී ඇත්තේ ඔබේම යහපත පිණිස බවත් දැන් ඔබ තේරුම්ගෙන ඇත..

Copied

[ATTACH=full]207310[/ATTACH]

[QUOTE="visalbro, post: 28937427, member: 563106"] වයස 25 -30 කාල පරිච්ඡේදය එතරම් පහසු කාලයක් නොවේ...💔 ඔබේ සිහින මැවූ වෘත්තිය ඔබ ආරම්භ කර ඇත, ඔබේ යහලුවන්, පැරණි පෙම්වතියන් පෙම්වතුන් විවාහ වෙමින් සිටී, වැඩිහිටියන් ඔබට ප්රඥාවන්ත වැඩිහිටියෙකු ලෙස සලකති, ඇතැම් විට වයසෙන් තරමක් බාල අයට ඔබ ඔවුන්ගේ කණ්ඩායමේ සිටිය නොහැකි තරම් වයස්ගත බව හැගෙන්නට ගනී. එහෙත් ඔබ තවමත් කාටූන් සහ ප්රවෘත්ති යන දෙකම නරඹමින් රසවිදිමින් කාලය ගෙවයි ඔබේ ඉලක්ක සපුරා ගැනීමට ඔබ පටන්ගෙන ඇත.නමුත් ඒවා කුඩා කළ සිතූ පරිදි පහසු නොවන බවත් ජීවිතය යනු කුඩා කල සිහින මැවූ පරිපූර්ණ ලෝකය නොවන බවත් පසක් වෙමින් ඇත.එසේම ජීවිතය යනු අටලෝ දහමම බව ක්රමයෙන් අවබෝධ වෙමින් ඇත. ඔබට මුණගැසෙන සෑම නැන්ද කෙනෙක්ම ඔබෙන් " විවාහ වන්නේ කවදාද !!" අසයි. මාමලා "රස්සාව කොහොමද? දැන් මොකද කරන්නෙ? පඩිය හොදදැයි අසයි.. එහෙත් යථාර්ථය නම්, ඔබට හැගෙන පරිදි ඔබ නිකම්ම ඔහේ ජීවිතය ගලායාම සමඟ ඔහේ ගලායමින් සිටියි. ඔබ පවුලක් ලෙස සලකන මිනිසුන්ට ඔබ ආගන්තුකයෙකු බව හැගේ, ලෝකය කෙරෙහි ඔබට කුඩා විශ්වාසයක් ඇත. එලෙසම පෙන්වීමට සුළු ජයග්රහණ ද ඇත. ඔබට දැනටමත් ජීවත් වීමේ ක්රමය ගැන පළමු අත්දැකීම ඇත, පාසැල් ජීවිතයේදී ඔබට කියා දුන් ඇතැම් දේවල් දැන් කාලය නාස්ති කිරීමක් ලෙස ඔබට දැනේ. ඔබේ දෙමාපියන්ට දැන් ඔබ කුඩා කල මෙන් ඔබගේ සෙවනැල්ල වීමට නොහැකි බවත් ඔබ දැන් ඔවුන්ගේ සෙවනැල්ල වියයුතු කාලය එළඹ ඇති බවත් තේරුම් යමින් පවතී.ඔබත් ඔවුන් පසුපසම පැමිණෙන බවත් ජීවිතයේ චක්රමය ස්වභාවයත් පසක් වෙමින් ඇත. එලෙසම ඔබ දැන් දන්නවා ආදරය ඔය කියන තරම්ම අන්ධ නොවන බවත් ඔබ යමෙකු සමඟ සිටීමට අදහස් කරන විට එය සදහටම පැවතිය යුතු සහ එලෙස සිටීමට හැකි දෙයක් විය යුතු බවත්.. එලෙසම ඔබ දැන් දන්නවා මිත්රත්වයටත් කොන්දේසි ඇති බව. එනම් ඇත්තටම මිත්රත්වය කියා කිසිඳු දෙයක් නැති බවත් එය ඔබේ අධික විශ්වාසය නිසා ගොඩනැගෙන දෙයක් පමණක් බව. ඒ හැමදේකටම වටිනාකමක් සහ මාවතක් සැදෙන්නෙ ඔබේ විශ්වාසය නිසා බවත් ඔබේ නිහතමානී හෘද සාක්ෂිය දැන් වටහාගෙන ඇත.. එලෙසම ඔබ සිතූ පරිදි හැමදෙයක්ම හරියටම සිදු නොවන බවත් එනමුත් ඒවා සිදුවී බොහෝ කලකට පසු ඒවා සිදු වී ඇත්තේ ඔබේම යහපත පිණිස බවත් දැන් ඔබ තේරුම්ගෙන ඇත.. Copied [ATTACH type="full"]207310[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom