වයස 27න් lexus එකක් 😍

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,715
    5,804
    113
    Colombo

    ගෙදර එකෙක් නැත්තම් යාලු එකා ඩුබායි නැත්තම් යු එස් නැත්තම් නැවක නැත්තම් ඔයිල් කම්පැනියක වැඩ අනිවා නැ්තම් මේක රෙන්ට් කරලා
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,072
    11,492
    113
    පිරිමින්ට හුත්&ක් තිබ්බ නම් අපි ඔක්කොම ලැම්බොගිනි පදින්නෙ උත්තෝ
    එත් වැඩක් නැ ඔය කටත් එක්ක.
     
    • Haha
    Reactions: supun_sg

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,973
    1
    15,405
    113
    ඕකක් ගන්න එක USA AUS Canada, මොන රටේ උනත් බහුතරේකට හීනයක්.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,703
    1
    6,375
    113
    ගෙදර එකෙක් නැත්තම් යාලු එකා ඩුබායි නැත්තම් යු එස් නැත්තම් නැවක නැත්තම් ඔයිල් කම්පැනියක වැඩ අනිවා නැ්තම් මේක රෙන්ට් කරලා
    ඕකිගෙ කොල්ලාගෙ ෆැමිලි එකම කෝටිපති ව්‍යාපාරිකයෝ.. ඔය කොල්ලගේ පවුලේ වාහන වලින් එකක්
     
    • Like
    Reactions: DiksonAlex