වයස 28න් ඩිග්‍රි එකකට රට යන එක ගැන උබල දකින්නේ කොහොමද

meknick29

Well-known member
  • Feb 5, 2012
    2,698
    900
    113
    Ya man machan Honda ratakata gihin settle weyan , dan hadena eun patta advance oya step eka thiyapan Machan, api e kale rata awama hambecha ewn kiwe salli ithuru karapan gewal hadapan , wena rata walata yamna epa ewa wiydam wena wada e rata wala tax wadi bla bla ,,, oya mona suttak wath hithanna epa ban palayan hoda settle wenna puluwan ratakata .. Good luck
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    494427537_1093568686134723_7840362090161919199_n.jpg
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,043
    15,553
    113
    New Zealand
    තෑන්ක්ස් බන්ස්. ඒ වචන ටිකම ඇති. :love2: මට දැනටත් ඩිග්‍රි එකක් (ටොපප්) තියේ. ඒකෙ සහතිකේ ෆොරින් මිනිස්ට්‍රි එකේ සෙටිෆයි කරන්නද මොකක්ද බැරි හෝ අමාරුලු. මම තවම ඒක කරන්න ගියෙ නැ. ඒක කරගන්න පුලුවන් උනොත් මාස්ටර්ස් වලට යනව.
    බැරිනම් බැචලර්ස් හරි යනව බන් හුත්ත. මට එපාවෙලා තියෙන්නෙ ලංකාවෙ ඉදල.

    දැනටත් 1.5 lak පඩියක් අතට එනව. ඒත් ඒකෙන් මොනා කරන්නද බන් අද කාලෙ. :baffled:

    බිස්නස් පටන් ගන්න හැදුව,එක එක හුත්තවල්. ඒත් ඒවගෙ Pros Cons එක්ක බලද්දි වැඩක් නෑ. බිස්නස් කරලත් හොඳ ආදායමක් ගන්න තැනට එන්න අවුරුදු කීපයක් යයි. ඒකෙන් වාහන අරන් ට්‍රැවල් කරනකොට හැරමිටියෙන් තමා යන්න වෙන්නෙ.

    ඊට වඩා හොඳයි ස්ටුඩන්ට් ගිහින්,ගෙදර අයවත් මාස කීපෙකට ගෙන්නගෙන එයාලටත් ලෝකෙ පෙන්නලා සතුටු කරල මමත් සැපේ ඉන්නව.
    එහෙම බැරි වෙන්න බෑ බන්. ලංකාවේ ප්‍රයිවට් කැම්පස් බහුතරේකම Degree Top Up තියෙන්නෙ. උබ කරපු ඩිග්‍රිය කරපු වෙන එකෙක් රට ගිහ්න් තියනව නම් ඒ ගැන හොයලා බලපන්.

    Pearson HND or Other HND + Degree Top Up
    Advanced Dip + Degree Top Up
    NDT/HNDE + Degree Top Up
    NVQ5 + Foundation + Degree Top-Up
     
    • Like
    Reactions: Erzo