Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වයස 90ක අම්මා අඩි 2,000ක් උස කඳු මුඳුනක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වයස 90ක අම්මා අඩි 2,000ක් උස කඳු මුඳුනක

ගම්පොළ - මාධව බණ්ඩාර

ගම්පොළ පුපුරැස්ස රජතලාව ප්රදේශයේ පදිංචි අවුරුදු 90ක් පමණ වයසක සය දරු මවක් දින දෙකක් පුරා අතුරුදන්ව සිටියදී පුපුරැස්ස ගලේකන්ද නමැති අඩි 2,000ක් පමණ උස කඳු මුදුනක සිටියදී සොයාගෙන ඇත.

පඳුරු සහිත ගන කැලයක ගල් කුළු හා කටු පඳුරු මතින් ගොස් මෙතරම් උස කඳු මුදුනකට මේ වයසක මව කෙසේ ගියේ දැයි ගම්වාසීහු විමතියට පත්ව සිටිති.

මේ මවගේ දූ දරුවන් පස් දෙනකු විවාපත්ව රජතලාව ප්රදේශයේම පදිංචිව සිටින අතර කල්පනා ශක්තිය අඩු සිය බාලපුතු සමඟ මේ මව නිවෙසේ සිට ඇත.

දැනට දින දෙකකට පෙර මව නිවෙසින් අතුරුදන්ව ඇති අතර ගම්වාසීන් හා දරුවන් එක්ව ප්රදේශයේ ඇළ, ෙදාළ, ගංගා, නිවෙස් ආදී සියලු ස්ථානවල සොයා ඇත.

තරුණයන් පිරිසක් මේ කඳු ප්රදේශය අවටද විපරම් කළත් ඇය සොයා ගැනීමට නොහැකිව ඇත.

ඒත් තරුණයන් පිරිසක් කඳු මුදුනට යමු යැයි කතා වුණද එතරම් උස කන්දකට කොහොම යන්නද යන කතිකාව ඇති විය. එහෙත් අවසානයේ තරුණයන් කණ්ඩායමක් කඳු මුදුන නැඟීමට තීරණය කොට පරීක්ෂාවෙන් ගමන් කිරීමේදී අතරමඟ ඇඳ ඇතිරිල්ලක් තිබී හමුවීම නිසා ඔවුන් කඳු මුදුනට නැඟ ඇත.

එවිට ඇය කඳුමුදුනේ ගලක් මත වාඩි වී සිටින අයුරු දැක මොවුන් පුදුමයට පත්ව ඉතා අපහසුවෙන් ඇය ඔසවාගෙන පහළට පැමිණ ඇත.

රාත්රි දෙකක් පුරා කිසිදු ආහාරයක් හෝ ජලය නොමැතිව මේ මව කඳු මුදුනේ ගන කැලෑවේ සිට ඇත.

මේ මව රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබිණි.

මව සොයන මෙහෙයුම සඳහා පුපුරැස්ස පොලිසියේ ස්ථානාධිපති පො.ප. මනෝ රංජන් මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් නිලධාරීන්ද සහභාගි වී තිබිණි.

[QUOTE="Alaya, post: 21648448, member: 3897"] [b]වයස 90ක අම්මා අඩි 2,000ක් උස කඳු මුඳුනක[/b] [CENTER][IMG]http://www.mawbima.lk/image_article/19-5-2017%20main%20(3).jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="Blue"]ගම්පොළ - මාධව බණ්ඩාර ගම්පොළ පුපුරැස්ස රජතලාව ප්රදේශයේ පදිංචි අවුරුදු 90ක් පමණ වයසක සය දරු මවක් දින දෙකක් පුරා අතුරුදන්ව සිටියදී පුපුරැස්ස ගලේකන්ද නමැති අඩි 2,000ක් පමණ උස කඳු මුදුනක සිටියදී සොයාගෙන ඇත. පඳුරු සහිත ගන කැලයක ගල් කුළු හා කටු පඳුරු මතින් ගොස් මෙතරම් උස කඳු මුදුනකට මේ වයසක මව කෙසේ ගියේ දැයි ගම්වාසීහු විමතියට පත්ව සිටිති. මේ මවගේ දූ දරුවන් පස් දෙනකු විවාපත්ව රජතලාව ප්රදේශයේම පදිංචිව සිටින අතර කල්පනා ශක්තිය අඩු සිය බාලපුතු සමඟ මේ මව නිවෙසේ සිට ඇත. දැනට දින දෙකකට පෙර මව නිවෙසින් අතුරුදන්ව ඇති අතර ගම්වාසීන් හා දරුවන් එක්ව ප්රදේශයේ ඇළ, ෙදාළ, ගංගා, නිවෙස් ආදී සියලු ස්ථානවල සොයා ඇත. තරුණයන් පිරිසක් මේ කඳු ප්රදේශය අවටද විපරම් කළත් ඇය සොයා ගැනීමට නොහැකිව ඇත. ඒත් තරුණයන් පිරිසක් කඳු මුදුනට යමු යැයි කතා වුණද එතරම් උස කන්දකට කොහොම යන්නද යන කතිකාව ඇති විය. එහෙත් අවසානයේ තරුණයන් කණ්ඩායමක් කඳු මුදුන නැඟීමට තීරණය කොට පරීක්ෂාවෙන් ගමන් කිරීමේදී අතරමඟ ඇඳ ඇතිරිල්ලක් තිබී හමුවීම නිසා ඔවුන් කඳු මුදුනට නැඟ ඇත. එවිට ඇය කඳුමුදුනේ ගලක් මත වාඩි වී සිටින අයුරු දැක මොවුන් පුදුමයට පත්ව ඉතා අපහසුවෙන් ඇය ඔසවාගෙන පහළට පැමිණ ඇත. රාත්රි දෙකක් පුරා කිසිදු ආහාරයක් හෝ ජලය නොමැතිව මේ මව කඳු මුදුනේ ගන කැලෑවේ සිට ඇත. මේ මව රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබිණි. මව සොයන මෙහෙයුම සඳහා පුපුරැස්ස පොලිසියේ ස්ථානාධිපති පො.ප. මනෝ රංජන් මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් නිලධාරීන්ද සහභාගි වී තිබිණි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom