වයිට් හවුසියේ නත්තල් සැරසිලි

mhdsuranga

Active member
  • Oct 23, 2008
    266
    127
    43
    වයිට් හවුසියේ නත්තල් සැරසිලි

    වයිට් හවුස් එක කියන්නේ එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාගේ නිල නිවස. දැනට ඉන්නේ බැරක් ඔබාමා කියල ඔයගොල්ලො දන්නවනේ. වයිට් හවුස් සංකීර්ණයේ Executive Residence, West Wing, East Wing, Cabinet Room, Roosevelt Room සහ the Eisenhower Executive Office Building පිහිටා තිබෙනවා. Eisenhower Executive Office එක තමයි ජනාධිපතිවරයාගේ සහ උප ජනාධිපතිවරයාගේ ප්‍රධාන විධායක කාර්යාලය. මේ ගොඩනැගිලි සංකීර්ණයම ආරක්ෂාකරන්නේ එක්සත් ජනපද රහස් සේවය සහ රියගාල් පොලිසිය මගින්. ඉතින් මේ තමයි වයිට් හවුසියේ මෙදා නත්තලට සැරසූ හැටි.

    මූණ පොතේ අපි ලොව සුපැතුම් Group : http://www.facebook.com/groups/worldwish/

    මූණ පොතේ අපි ලොව සුපැතුම් Fan Page : http://www.facebook.com/pages/World-...08377999180189

    උපුටා ගැනීම : http://worldwish.info/?p=936

    white-house-christmas.jpg




    white-house-christmas1.jpg




    white-house-christmas2.jpg




    white-house-christmas3.jpg




    white-house-christmas4.jpg




    white-house-christmas5.jpg




    white-house-christmas6.jpg




    white-house-christmas7.jpg




    white-house-christmas8.jpg



    white-house-christmas9.jpg



     
    Last edited: