වයින් බීපු එකා මැරිලා නැහැ , සුන් බුන් විපක්ෂයේ මඩක්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113


    මේ ඊයේ එනම් ඔක්තෝබර් 31 හවස හිනාවෙලා ඉන්නෙ අර ජපානයේදී රිය අනතුරකින් මියගියා කියලා සජිත් ප්‍රේමදාසගෙ සහ රනිල් වික්‍රමසිංහගෙ සුන්බුන් පක්ෂ දෙකේ අය ප්‍රීතියෙන් යුතුව ෆේස්බුක් එකේ පෝස්ට් දාල සතුටු වෙන සහෝදරයා.
    රනිල් වික්‍රමසිංහ රජයේ මුදල් අවභාවිත චෝදනාවට රිමාන්ඩ් කලාම වයින් බෝතලයක්ම බීලා සතුටු වුනා කියලා ජනපති අනුර ජපානයට ගිහින් සහභාගි වුන ජපන් ශ්‍රී ලාංකික ජන හමුවෙදි ප්‍රකාශ කලේ මොහු තමයි.

    දවසින් දවස බොරු පුවත් නිවර්මාණය කරමින් ඒ ඔස්සේ සජිත් ප්‍රේමදාසගේ සහ රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිරූප ගොඩනංවන්නට අසාර්ථක උත්සාහයක නිරත වන බොරු බේගල් මගින් පැය විසි හතරක ස්වයං වින්දනයක්වත් ලබා ගැනීමට නොහැකි පරාජයෙන් පීඩනයට ලක්ව සිටින සුන්බුන් විපක්ෂය ඊයේ ඉදලා මේ සහෝදරයා ඇක්සිඩන් එකකින් මියගිහින් කියලා fake පෝස්ට් දමමින් බුකියේ තැන තැන බේගල් ඇදබාන අතරතුර ඒ පෝස්ට් බලමින් සීනාමුසු මුහුණින් මේ සහෝදරයා ඊයෙත් අදත් සතුටින් ජපානයේ තම රාජකාරි කරමින් වාසය කරනවා.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    අපිට පාන්ද ඕකා මළත් නැතත්?.ජෙප්පොම වෙන්න අැති උෟ මැරිලා කියලා news ඵකක් FB ඵකේ ප්‍රචාරය කරේ..🤣